අවුලක් මචං, අදහසක් දිහවූ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    kohehari weda kala kiyala exprnce letter gaththata hari yanne na deyiyo....
    moko embassy walin check krnwa ubata a kale athulatha epf etf labilada kiyala....
    so umba intern1k kala kiyala 1yr letter1k ganin kohen hari. dan wechcha deta kranna deyak na thawa 1yr or 2yr lankawe work krapan.. eka tama hodama de..
    good luck umba hoda kolla... :yes:
    mkth hora weda nam kr yanna epaaaa ubata kawadawth yanna wenne na rata
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :love::love:;) ගොඩාක් ස්තූතියි මචං..! ජය..!

    :love::love:;) ගොඩාක් ස්තූතියි මචං..! ජය..!

    :love::love:;) ගොඩාක් ස්තූතියි මචං..! ජය..!

    Oya podi startups thiyanwa..gihin pddk wada karala experience letter ekak ganin awruddakata..
    :love::love:;) exp letter අරන් වැඩක් නෑ කියල මෙම්බර් කෙනෙක් කියල තිබුනා මචං :yes:;) දැන් ඒ අදහස අතහැරලා course එකක් කරලා වැඩේ ගොඩ දාගන්න තමයි හිතන් ඉන්නේ :yes: ගොඩක්ම ස්තූතියි මචං අදහස් වලට.. ජය..! ;):love:

    Machan uba yana rata ha msc eka mokakda? Ubata thiyena degreeya 4 year english medium ekakda?
    ;);):love: Australia මචං, Msc එක Master of Computer Science - RMIT University - Melbourne :yes:
    :yes: ඔවු මචං 4year degreeඑකක් කරේ 3rd-year industrial training එක skip කරල :yes: degreeඑක English medium මචං SLIIT එකෙන් කරේ මචං මෙහෙ ඉදන්- sheffield hallam university united kingdom. :yes:

    Gewal gaawa podi shop (Eg: Weldin wadapolak)ekak hari kamak na. Letter head ekaka service letter ekak ganin uba Management Trainee vidihata wada kara kiyala. Australiawen mehe enne nane kade mokadda kiyala balanda.
    :love::love:;) exp letter අරන් වැඩක් නෑ කියල මෙම්බර් කෙනෙක් කියල තිබුනා මචං :yes:;) දැන් ඒ අදහස අතහැරලා course එකක් කරලා වැඩේ ගොඩ දාගන්න තමයි හිතන් ඉන්නේ :yes: ගොඩක්ම ස්තූතියි මචං අදහස් වලට.. ජය..! ;):love:

    Bump machan
    :love::love:;) ගොඩාක් ස්තූතියි මචං..! ජය..!

    :love::love:;) ගොඩාක් ස්තූතියි මචං..! ජය..!

    :love::love:;) ගොඩාක් ස්තූතියි මචං..! ජය..!

    බම්පි
    :love::love:;) ගොඩාක් ස්තූතියි මචං..! ජය..!

    :sorry: කට්ටියටම 24hrsවලින් පස්සේ සලකන්නම් :yes:
    ElaKiri.com Message
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    • Like
    Reactions: inspiron and D_Mad

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :love::love:;) බොහෝම ස්තූතියි මචං :yes::love:

    ubata oka hadaganna puluwan machan. uba godak hoda ekek matath godak help karala thiyanwa. ehema unta hariyanawa. jaya!!
    :love::love:;) අම්මොහ් මචං වචන ටික මාරම වටිනවා :love: ගොඩාක් ස්තුතියි මචං අවන්කවම :love: කොහොමහරි උත්සාහ කරනවා ඉතිං බලමුකෝ ;) ජය වේවා බොක්ක..! :love:

    මේක ඇත්ත..මාත් ඔය වගේම case එකකට,උදව්වකට letter එකක් දීලා,එක උන් reject කළා EPF ETF records නැහැ කියලා :rofl:
    :P:P කිරියෙ threadඑක දාපු එකෙන් ගොඩාක් දේවල් දැනගත්තා උබල ඔක්කොම නිසා. අවන්කවම ගොඩාක් ස්තුතියි මචන්ලා :love::yes:

    :love::love:;) බොහෝම ස්තූතියි මචං.. ජය..! :yes::love:

    kohehari weda kala kiyala exprnce letter gaththata hari yanne na deyiyo....
    moko embassy walin check krnwa ubata a kale athulatha epf etf labilada kiyala....
    so umba intern1k kala kiyala 1yr letter1k ganin kohen hari. dan wechcha deta kranna deyak na thawa 1yr or 2yr lankawe work krapan.. eka tama hodama de..
    good luck umba hoda kolla... :yes:
    mkth hora weda nam kr yanna epaaaa ubata kawadawth yanna wenne na rata
    :love::love: මම ඔය කතාව අවන්කවම දැනගෙන හිටියේ නෑ මචෝ.. හිතාගෙන හිටියෙම පොඩි ජොබ් කට්ටකට සෙට් වෙලා letter එකක් අරන් visa applyකරන්න :sorry: තව පොඩ්ඩෙන් කෙලවෙනවා බෙල්ල ලගටම :sorry: අම්මොහ් උබල නිසා මං බේරුනා මචං.. ගොඩාක් ස්තූතියි උබලගේ වචන ටිකම ඇති. ජය වේවා..! :love::love::yes:

    :sorry: කට්ටියටම 24hrs later සලකන්නම් අනිවා.. ජය ..!
    ElaKiri.com Message
    You have given out too much Reputation in the last 24 hours, try again later.