අවුල් සීන් එකක්

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    යකෝ.
    ගෙදෙට්ට ඔහොම වෙන සතෙක් ගෙනාවම ඌව උබම අතින් අල්ලලා බල්ලට ඉව කරෝපන්.
    ඊට පස්සේ උබ ලග ඉද්දි බල්ලගේ කකුල් දෙක ලගින් තියලා විනාඩි 10 විතර ඉදපන්.
    එතකොට ඌ දන්නවා මූ ගෙදර එකෙක් කියලා මරන්නේ නෑ.
    නිකන් සත්තු ගෙනත් අත ඇරියම බල්ලෝ මරණවා කොහොමත්
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඕනෙද ඕනෙද ඈ?


    283jjZb.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,121
    113
    පව්, උබ බල්ලට පෙන්න මුන්ව හුරතල කරාද

    බල්ලට තේරෙනවද හොදක් නරකක්, ටිකක් හුරු වෙනකන් බලාගන්න එපැයි.
    උබ වගේම ඉරිසියාකාර බලු නට්ටෙක්ද කෝහෙද?
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,626
    1
    51,344
    113
    ප*යාගල
    sorry.com
    බල්ලොන්ට ක්ශනික තරහ එනව බන්.

    හිටපු ගමන් අපේඑකත් ඇගට පැනල හපනවා. තුවාල වෙන්න හපන්නෙ නෑ ඒ උනාර පොඩි සතෙක් ඒ විදියට හැපුවො ත් මැරෙනව.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    ඔහොම තමා ඉතින් තිරිසං ලෝකෙ හැටි. බල්ලෙක් ඉන්නවනම් ඌට අහු නොවෙන්න තියන්න තිබ්බා බං
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    තොට වෙච්ච දේම තමා මටත් වුනේ. පොඩි අත් වැරදීමකින් පූසා මැරුනේ, හිටපු ලස්සනම අහිංසකම එකා. කෑම දාලා එද්දී අනිත් පැත්තට හිතුනා කළුවර නිසා උගුඩුවා වත් අල්ලයිද දන්නේ නෑ කියල. හිතුව වගේම වුනානේ. :(