😭😭😭 හිතල කරපු එකක් නෙමේනේ. අනික් එකාව පරිස්සම් කරන්න.
noBody2k18 Well-known member Jun 23, 2018 531 620 93 Jan 12, 2023 #21 හිතල කරපු එකක් නෙමේනේ. අනික් එකාව පරිස්සම් කරන්න. Reactions: Solo Rider and NRTG
aruna1 Well-known member Apr 22, 2008 10,924 6,815 113 39 Galle Jan 12, 2023 #22 Apeth pusek hitiya ban. Dawasak pare genath dapu poos patiyek mama genawa. Uge konda kadila awida ganna ba. Mama aran awa. Ape wal pusa panala bella wikala maruwa Reactions: Yakka putha, Solo Rider, NRTG and 2 others
Apeth pusek hitiya ban. Dawasak pare genath dapu poos patiyek mama genawa. Uge konda kadila awida ganna ba. Mama aran awa. Ape wal pusa panala bella wikala maruwa
preamble Well-known member Dec 22, 2022 1,335 2,242 113 Jan 12, 2023 #23 යකෝ. ගෙදෙට්ට ඔහොම වෙන සතෙක් ගෙනාවම ඌව උබම අතින් අල්ලලා බල්ලට ඉව කරෝපන්. ඊට පස්සේ උබ ලග ඉද්දි බල්ලගේ කකුල් දෙක ලගින් තියලා විනාඩි 10 විතර ඉදපන්. එතකොට ඌ දන්නවා මූ ගෙදර එකෙක් කියලා මරන්නේ නෑ. නිකන් සත්තු ගෙනත් අත ඇරියම බල්ලෝ මරණවා කොහොමත් Reactions: Solo Rider and NRTG
යකෝ. ගෙදෙට්ට ඔහොම වෙන සතෙක් ගෙනාවම ඌව උබම අතින් අල්ලලා බල්ලට ඉව කරෝපන්. ඊට පස්සේ උබ ලග ඉද්දි බල්ලගේ කකුල් දෙක ලගින් තියලා විනාඩි 10 විතර ඉදපන්. එතකොට ඌ දන්නවා මූ ගෙදර එකෙක් කියලා මරන්නේ නෑ. නිකන් සත්තු ගෙනත් අත ඇරියම බල්ලෝ මරණවා කොහොමත්
Heshan Daminda Well-known member Mar 13, 2009 46,882 1 102,312 113 34 Kalutara Jan 12, 2023 #24 ඕනෙද ඕනෙද ඈ? Reactions: Hasantha125, Solo Rider and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,602 199,763 113 Colombo, Sri Lanka Jan 12, 2023 #25 අනේ පව් Reactions: kinkon and Solo Rider
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,238 102,119 113 Jan 12, 2023 #26 Solo Rider said: පව්, උබ බල්ලට පෙන්න මුන්ව හුරතල කරාද බල්ලට තේරෙනවද හොදක් නරකක්, ටිකක් හුරු වෙනකන් බලාගන්න එපැයි. Click to expand... උබ වගේම ඉරිසියාකාර බලු නට්ටෙක්ද කෝහෙද? Reactions: NRTG and Solo Rider
Solo Rider said: පව්, උබ බල්ලට පෙන්න මුන්ව හුරතල කරාද බල්ලට තේරෙනවද හොදක් නරකක්, ටිකක් හුරු වෙනකන් බලාගන්න එපැයි. Click to expand... උබ වගේම ඉරිසියාකාර බලු නට්ටෙක්ද කෝහෙද?
Don GasCan Well-known member Nov 3, 2010 44,269 50,594 113 සේදවත්ත Jan 12, 2023 #27 මහ එකා ගාව පොඩි එකාව තියලා ඇට දෙකට දීපන් රෙවෙන්ම පෙන්න පෙන්න .
Nidarshana_k Well-known member Feb 19, 2022 30,499 1 53,108 113 ප*යාගල sorry.com Jan 12, 2023 #28 බල්ලොන්ට ක්ශනික තරහ එනව බන්. හිටපු ගමන් අපේඑකත් ඇගට පැනල හපනවා. තුවාල වෙන්න හපන්නෙ නෑ ඒ උනාර පොඩි සතෙක් ඒ විදියට හැපුවො ත් මැරෙනව. Reactions: NRTG and Solo Rider
බල්ලොන්ට ක්ශනික තරහ එනව බන්. හිටපු ගමන් අපේඑකත් ඇගට පැනල හපනවා. තුවාල වෙන්න හපන්නෙ නෑ ඒ උනාර පොඩි සතෙක් ඒ විදියට හැපුවො ත් මැරෙනව.
TonyMontana83 Well-known member Apr 9, 2022 9,150 19,812 113 Miami Jan 12, 2023 #30 ඔහොම තමා ඉතින් තිරිසං ලෝකෙ හැටි. බල්ලෙක් ඉන්නවනම් ඌට අහු නොවෙන්න තියන්න තිබ්බා බං Reactions: NRTG and Solo Rider
Heshan Daminda Well-known member Mar 13, 2009 46,882 1 102,312 113 34 Kalutara Feb 8, 2023 #31 තොට වෙච්ච දේම තමා මටත් වුනේ. පොඩි අත් වැරදීමකින් පූසා මැරුනේ, හිටපු ලස්සනම අහිංසකම එකා. කෑම දාලා එද්දී අනිත් පැත්තට හිතුනා කළුවර නිසා උගුඩුවා වත් අල්ලයිද දන්නේ නෑ කියල. හිතුව වගේම වුනානේ.
තොට වෙච්ච දේම තමා මටත් වුනේ. පොඩි අත් වැරදීමකින් පූසා මැරුනේ, හිටපු ලස්සනම අහිංසකම එකා. කෑම දාලා එද්දී අනිත් පැත්තට හිතුනා කළුවර නිසා උගුඩුවා වත් අල්ලයිද දන්නේ නෑ කියල. හිතුව වගේම වුනානේ.