අවුල් සීන් එකක්

Sen-lu

Well-known member
  • බලල් පැටවු දෙන්නෙක් ගෙනාව. පොඩි පැටවු බං සෙල්ලම් කර කර ආතල් එකේ හිටිය. අපේ වේස බල්ල අද එකෙක්ගෙ බෙල්ලෙන් අල්ලලා ඌ මලා බං. මාර අප්සට් සීන් එකක් උනේ 😢.

    අපරාදෙ ගෙනාවෙ කියල හිතුන. අනිත් එකා කෑ ගහනව. මම බැරිම තැන මගේ ඇඳට ඌව ගත්ත.අරූ පව් බං හිටපු අහින්සකම එකා 😭
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බල්ලෝ අල්ලනවා බන්. පැටවූ විතරක් නෙවේ මහා උන්වත් එලෝලා අල්ලනවා. හැබැයි ජප්පෝ හදනවා බන් බල්ලෝ පුසෝ එකට කොහොම හදනවද මන්දා. පැටවූ කාලේ ගෙනල්ලත් නෙවේ හදන්නේ මුන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    උබත් වැරදියිනෙ බන්. උබ උබේ අළුත ඉපදිච්ච දරුවෙක්ව ගෙදර ගෙනාපු ගමන් බල්ලට පෙන්නන්න ඌගේ කට ලඟින් එක පාරම තියනවද. දැන් ඉතින් වෙච්ච දේ උනා. වේස බල්ලන්ගෙ හැටි දැන්වත් ඉගෙනගනින්. ඕක බලු ජාතියෙ වැරද්දක්. හිතක් පපුවක් නැති කැරි බල්ලො ඕකුන් අහිංසක පැටව්න්ටමයි කෙලින්නෙ. බල්ලොන්ට තියෙනව පට්ටම ජෙලක්. වෙන සත්තුන්ට ආදරේ කරනවට කැමති නෑ. ඇටෙන්ශන් නැතිවෙයි කියල බයයි.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    බල්ලෝ අල්ලනවා බන්. පැටවූ විතරක් නෙවේ මහා උන්වත් එලෝලා අල්ලනවා. හැබැයි ජප්පෝ හදනවා බන් බල්ලෝ පුසෝ එකට කොහොම හදනවද මන්දා. පැටවූ කාලේ ගෙනල්ලත් නෙවේ හදන්නේ මුන්
    අපෙ පූසා බැල්ලිගෙන් කිරිත් බිව්වා පොඩි කාලේ
     
    • Like
    • Wow
    Reactions: Ryan08 and Sen-lu

    Sen-lu

    Well-known member
  • බල්ලා ගමේ ඩෑල් එකක්ද නැත්තන් රට ඩෑල් එකක්ද?
    වල් එකෙක් බං
    සමහර අය බල්ලන් ට හුරු කරනවා බං. කොහොම කරනවා ද මන්දා
    උබත් වැරදියිනෙ බන්. උබ උබේ අළුත ඉපදිච්ච දරුවෙක්ව ගෙදර ගෙනාපු ගමන් බල්ලට පෙන්නන්න ඌගේ කට ලඟින් එක පාරම තියනවද. දැන් ඉතින් වෙච්ච දේ උනා. වේස බල්ලන්ගෙ හැටි දැන්වත් ඉගෙනගනින්. ඕක බලු ජාතියෙ වැරද්දක්. හිතක් පපුවක් නැති කැරි බල්ලො ඕකුන් අහිංසක පැටව්න්ටමයි කෙලින්නෙ. බල්ලොන්ට තියෙනව පට්ටම ජෙලක්. වෙන සත්තුන්ට ආදරේ කරනවට කැමති නෑ. ඇටෙන්ශන් නැතිවෙයි කියල බයයි.
    මූ එහෙම අවුලක් තිබ්බෙම නෑ බං හොඳට හිටිය. එක පාරටම හිතාගන්න බැරි උනා. මමත් එතනමයි හිටියෙ කරගන්න දෙයක් නැති උනා තත්පර දහයක් යන්න ඇති ඕක වෙන්න. පව් බං අරූ දෙපාරක් විතර වෙව්ලලා එහෙම්ම මලා. මම ටක් ගාලා වෙට් ගාවට යන්න හැදුවෙ. එතකොට වැඩේ වෙලා ඉවරයි.
    maha ballek inna gekata pus pataw dennek genapu thota gahanna oona okkotama kalin. :cautious:
    අනේ මන්ද බං දැං පරක්කු වැඩියි. මටත් ඔහොම්ම හිතුන 😢

    Ape maha pusa wena gedaraka ballek allela 99 berune..
    Lucky you
    ------ Post added on Jan 11, 2023 at 11:39 PM
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    බලල් පැටවු දෙන්නෙක් ගෙනාව. පොඩි පැටවු බං සෙල්ලම් කර කර ආතල් එකේ හිටිය. අපේ වේස බල්ල අද එකෙක්ගෙ බෙල්ලෙන් අල්ලලා ඌ මලා බං. මාර අප්සට් සීන් එකක් උනේ 😢.

    අපරාදෙ ගෙනාවෙ කියල හිතුන. අනිත් එකා කෑ ගහනව. මම බැරිම තැන මගේ ඇඳට ඌව ගත්ත.අරූ පව් බං හිටපු අහින්සකම එකා 😭
    ithin ban ubane warada karala thiyenne
    Janadipathi paththaka ididi ekata amathila dennek damme mokatada?
     
    • Sad
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • පව්, උබ බල්ලට පෙන්න මුන්ව හුරතල කරාද

    බල්ලට තේරෙනවද හොදක් නරකක්, ටිකක් හුරු වෙනකන් බලාගන්න එපැයි.
    දවසක් දෙකක් නෙවේ බං දැං මාස දෙකක් විතර ඇති උංව ගෙනත්. බලුස් මුං එක්ක ෆිට් එකේ හිටිය බං. මම එහෙම වැඩිය සත්තු හුරතල් කරන්න යන්නෙ නෑ බං. මම කොහොමත් බලල්ලුන්ට වඩා බල්ලොන්ට කැමති. අනේ මන්ද මොනා උනාද කියල. මෙහෙම වෙලාම නෑ. මාර පසුතැවීමක් තියෙන්නෙ. උඹල හරි මාරම මෝඩ වැඩක් මම කරේ. පව් අහිංසක සතෙක් ඒකට වන්දි ගෙව්වෙ 😢. වයිපරේ තවම අඩනව.
    ithin ban ubane warada karala thiyenne
    Janadipathi paththaka ididi ekata amathila dennek damme mokatada?
    සිරා බං හෙන හරක් වැඩක් කරේ 😢
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,882
    28,785
    113
    ෂිට් ඕයි මේ හුට්ට හරි යන්නෙ නෑ නින්ද යන්නෙත් නෑ. ආයෙ නම් අම්මප සත්තු හදන්නෑ.මේ ගෑණිත් අඩනව ඒ අස්සෙ රෙද්ද.
    Single kukulek kiyela hithuwe 🥴
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ෂිට් ඕයි මේ හුට්ට හරි යන්නෙ නෑ නින්ද යන්නෙත් නෑ. ආයෙ නම් අම්මප සත්තු හදන්නෑ.මේ ගෑණිත් අඩනව ඒ අස්සෙ රෙද්ද.

    Ballo, puuso ekata hadanna epa.ballo witharak hadanna.
     
    • Haha
    Reactions: NRTG