3 laks @ 26 .. හද්ද කොටිපතියොනෙ බන් මෙකෙ ඉන්නෙ
I have one question for you? what do you do and how do you do it?
නෑ සහෝ..... මම ප්‍රමාණ සමීක්ශක කෙනෙක්.. වැඩ කරන්නෙ ඕමාන්... මම මේ ගන්නෙ පට්ටම අඩු පඩියක්.... උබ හරියට පඩි ගන්න එකෙක් හමු වෙලා නෑ වගේ...
සොරි සහො, මම හිතුවා ඔබතුමා ලන්කාවෙ කියලා.






