OCD thiyena kenek ta meke un pora talk denawa.උබට OCD neda mchn.
OCD thiyena kenek ta meke un pora talk denawa.උබට OCD neda mchn.
upades deela ehema hoda karanna bahe ban. apita pora talk denna puluwan eath ewa ehema hariyanne naමොකක්ද උඹට වෙලා තියෙන්නෙ ?
රස්සාවක් නැහැ කිව්වෙ තො ජීවිතෙටම රස්සාවක් කරලාම නැද්ද ?
උඹෙ මනසෙ අවුල මොකක්ද පැහැදිලි කරපන් .පුළුවන් විදියට උපදෙසක්වත් දෙන්න
OCD තව අනං මනං...
upades deela ehema hoda karanna bahe ban. apita pora talk denna puluwan eath ewa ehema hariyanne na
OCD තව අනං මනං...

uba attada boruda kiyanne man danne na..
uba attada boruda kiyanne man danne na..
but ubage posts walin nam ubata hoda meter ekak tiyenawa kiyala thama man danne.. uba physics, science gena hodata hoyanawa wage ewa thama man denan hitiye..
a hera ithin api meke inna ayage anith dewal hoyanne na ne.. uba dapu posts walin math samahara dewal hoyala igenagatta..
ela.. ubata jaya!
එච්චරයි
OCD thiyena kenek ta meke un pora talk denawa.
OCD walata amatharawa thawa monawada thiyenne?
මචන් අවුරුදු 30දි කොල්ලෙක් වශයෙන් තිබිය යුතු/ඉටු කර ගත යුතු දෙවල් මොනවද?
Eg: 100k සැලර්‍ර ජොබ් එකක්
නෙට් වර්ත් ලක්ශ 100ට වඩා
කාර් එකක්
ගෙයක් / දොරක්
අනිවර්යෙන් කසාද බැදල ඉන්න ඔනෙද?
දරුවො කීයක් ඉන්න ඔනෙද?
මචන් උබලගෙ අවුරුදු 30 වෙනකොට අවම වශයෙන් ඉටු කරගන්න ඔනෙ කියල තියෙන ටාර්ගට් මොනද?
අවුරුදු 30ට වඩා වැඩි කට්ට්ය, ඔයගොල්ලන්ගෙ මෙ සම්බන්දයෙන් අදහස් මොනවද?
)වැටුප-70000-80000...
බේබි-1 පිරිමි..
අධ්‍යාපන-බී.එස්.සී./ අභිඥානපත්‍ර 2ක් බිට්/හෙල්ත්
මෝටර් රථ-ඇත
ඉඩමක්-ඇත..
ගෙයක්-නැත...
වයස-32......
මගේ අදහස ඔය මොන ලබ්බ තිබුනත් වැඩක් නැහැ හිතේ සතුට නැත්නම්..
බැංකු පොතේ කෝටියක් තිබුනත් මොකටද
මේ මොහොතේ හිතේ සතුට නැත්නම්....


වයස 34 වෙන්ඩ තව හරියටම මාසයයි
උඹට තියෙන මොකුත් මට නැත
වැටුප 00 000![]()

තියන දේවල් ගැන සතුටු වෙයන් උබ අබ්බගාතයෙක් නෙවෙයිනෙ![]()

Ow ow magen thama.. mata nam minissunge tiyena sharirika manasika awl walin wedak na.. minihek hetiyata uba ela.. so, mata nam ube awlak penne na..බොරු කියල නෑ මචං. කියන්ඩ අකමැති දෙයක් තියෙනවනං, කියන්නැතුව ඉන්නවඑච්චරයි
අර ලෙන්නු හදන්ඩ උපදෙස් ගත්තෙ මම උඹගෙන් නේද..
වයස 34 වෙන්ඩ තව හරියටම මාසයයි
උඹට තියෙන මොකුත් මට නැත
වැටුප 00 000![]()




තියන දේවල් ගැන සතුටු වෙයන් උබ අබ්බගාතයෙක් නෙවෙයිනෙ![]()




OCD තව අනං මනං...