how old are you ?
25. how old are you?

මෙහෙමයි අපි මෙ දෙවල් සංකල්ප ගොඩ නඟන්නෙ අද තියෙන අපි දැකලා තියෙන අහලා තියෙන දෙවල් අනුවනෙ. උඹ අවුරුදු 30 දි තියෙන්න ඔන දෙවල් තව එකෙක්ගෙ කොණෙන් වෙනස් වෙන්න පුළුවන්. එත් අපි දැන හො නොදැන රටෙ ආර්ථිකෙ වෙනස් වෙනවා සවුත්තු විදියට.
අපි රුපියල් 87,000 ට ගත්ත පර්චස් එක දැන ලක්ෂ 4 යි. ඉතිං ලක්ෂෙ පඩියක් ඒ කාලෙ ලොකුයි කියලා හිතුව එකෙක්ට දැන් එක වලංගුද කියන එක ප්‍රශ්නයක්. මට දැන් 24 යි. එත් මන් 30 වෙද්දි අපෙ පැත්තෙ ඉඩමක පර්චස් එක ලක්ෂ 10 ත් පනිවි .ඒ වගෙම රටෙ අනෙකුත් භාණ්ඩ වල ගණන් රැකියාවල තත්වයනුත් වෙනස් වෙවි. ඉස්සර කාලෙ රජයෙ රැකියාවක්, බැංකුවක රැකියාවක් කරන්නෙකි ,ඉංජිනෙරුවෙක් ,ලොයර් කෙනෙක් කිව්වාහම දෙවියො සහ දෙවාල වගෙ ,එත් දැන් එහෙමද බලපන් ? පිළිගැනිමෙ අඩුවක්තෙරෙන්නෙ නැද්ද ? ඉස්සරහට ඔව්වා නැතිවෙනවාඅපි අද ලොකුයි කියන වාහන වලට වැඩි වාහන එදාට වේයි හදන්න ඉන්න ගේ පැටර්න් එකට වඩා අළුත් පැටර්න් එවි . ඉතිං අපි අවුරුදු 30 දි දැන් තියෙන තත්ව එක්කහුදෙක්ම භෞතිකමය සහ කොලිෆිකෙෂන්ස් වලට විතරක් ටාගට් ලඝු කරන එක විතරක්ම (මෙහෙම කරන එකෙ වරදක් නැහැ )ගැටළුවක් තියෙනවා වගෙම සහ එ ටාගට් වලින් අපිට තෘප්තියක් ලැබෙවිද කියන එක ප්‍රශ්නයක්. අද හොඳයි කියලා පස්සෙන් ගිය දෙවල් එදාට බළු නොවටීද කියන්නත් බැහැ.
එත් මන් අධ්‍යනය කරපු එක දෙයක් තමා එදත් අදත් කවදත් කොයි ක්ෂෙස්ත්‍රෙ එකෙක් උනත්
සල්ලි වලට තමන් වැඩ නොකර සල්ලි තමන්ට වැඩ කරන මට්ටමට හදාගත්තානම් තමන් හිතන ඔනම ටාගට් එකක් කවර් කරන්න පුළුවන්. ගැණුද ,ළමයිද , අධ්‍යාපනය අතපසු උනා නම් එව්වාද ,කැමති විෂයන් තියෙනවානම් එව්වාද එකි මෙකි නොකි ගොඩක් දෙවල්.
උදා : මොගර්න් ෆ්රීමන් කියන නළුවාට අවුරුදු 60 පැනලා .එත් පොරට ප්‍රයිවට් ජෙට් එලවන්න ලයිසන් එක තියෙනවා. එක ගත්තෙත් ඔය 60 පැනලා. ඒ කොහොමද ? සල්ලි තමන්ට වැඩ කරන නිසා, ග්‍රාන්ට් කාර්ඩොන් කියලා ඉන්නවා සෙල්ස් ට්‍රෙනින්ග් කරන පොරක් .පොරට අනුව පොර අවුරුදු 25 දි පට්ට ණයයි නන්නත්තාරයි. අවුරුදු 29 දි අම්මාගෙන් තාත්තාගෙන් ඇත් වෙලා තනියෙන් සල්ලි හොයන්න පටන් අරන්. දැන් පොර අළුත්ම රොල්ස් රොයිස් එලවන්නෙ , ඒ ඇයි සල්ලි තමන්ට වැඩ කරන නිසා.
ඉතිං මගෙ ටාගට් එක සල්ලි වලට වැඩ කිරීම වෙනුවට සල්ලි මට වැඩ කරන තත්වෙට එන එක.
ප.ළි : සල්ලි වලට සතුට ලබන්න බැහැ කියලා කවුරු හරි කියාවි. ඔව් එක ඇත්ත සල්ලි වලට ගන්න බැරි ඔන තරම් දෙවල් තියෙනවා ,විඳීන්න ඕන දෙවල් තියෙනවා.
එත් මතක තියාගනින් ෆිනෑන්ස් එකෙ ඊලඟ වාරිකෙ වාරිකෙ ගෙවන හැටි හිත හිත මරුටියක් එලවනවට වැඩිය ලැම්බොර්ගිණියක් එලවන ගමන් හැප්පිලා මැරුණත් සැපයි කියලා .
සෝ ඩීප්



ado sirawata ahanne.....uba salary adui kiyala neda me threda eka damme....
http://www.elakiri.com/forum/showthread.php?t=1744982
dan moko salary increment wath unada.......aththatama uba me thread eka dapu dawasen passe 120k gannawanam.....uba maara luck ne....
Age : 29
Salary : Rs 600000 - 800000
Car : Yes
House : Yes
Married : Yes
Have Children : Yes
ලන්කාවෙද?
Age : 30+
Salary : Rs 00.00
Car : No
House : No
Married : No
Have Children : No
differently abled? or living off interest?This is what I had when i was 30 and I was happy !
Salary - 50,000
House - Yes (Parent's)
Car - Yes
Married - No
Girl Friend - Yes
Things are different now![]()
how old are you now? and how did things unfold since then?
දනට වයස 26 යි
පඩිය නම් 3 ක් වගේ,
විවාහ වෙලා ඉන්නෙ,
අවු. 30 දී ළමයි 02 ක් වගේ,
ඉඩමක් තියෙනවා
ගෙයක් නෑ (තව අවුරුදු 02 කින් පටන් ගන්නවා ගේ හදන්නා
ලෝන් එකක් තියෙනව තව අවුරුදු 02ක් ගෙවන්න ඒක ඉවර කරන්න ඕන
කාර් එකක් ගන්න ඕන ගේ හදල ඉවර උනහම.....
3 laks @ 26 .. හද්ද කොටිපතියොනෙ බන් මෙකෙ ඉන්නෙ
I have one question for you? what do you do and how do you do it?
වත්කම් - වගකීම්networth hoyanne kohomada ban![]()
mukuth na bn![]()









