අශේන් සේනාරත්න මහමැතිවරණයට!

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එතකොට මාමයි බෑණයි දෙන්නම ඉල්ලනවද?
    නැත්නම් මාමා පොහොට්ටුවෙන් ඉල්ලලා බෑණා සජබෙන් ඉල්ලනවද?
    ඔන්න ගම්පහ සජබයියන්ට චාන්ස් එකක් තවත් පරයෙක්ව පාර්ලිමේන්තු යවන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    ඇයි බං අපෙං ඔහොම අහන්නෙ නැත්තෙ කවුරුත් මයික් එක දික්කරල :( කැරිම ආතල් එකක් ගන්න තිබ්බ :rofl:
    අනුරයගෙන් ඇහුවත් ඌත් ඔය උත්තරේ දෙන්නේ.. 😁
    අනුරය කියයි ඒ වගේ වෙනස් විදියට හිතන තරුණයෝ තමයි ඕන කියල
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    අනුරයා බික ගැන හොද කියනව දැක්කා හැබැයි

    මේකේ පලවෙනි විනාඩි 2 බලන්න .


    ------ Post added on Oct 2, 2024 at 9:49 PM


    ඕක ඌ පේජ් එකේ දාගෙන. මූ මාලිමාවෙන් එයිද දන්නේ නෑ.. 🥴


     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,788
    113
    සේදවත්ත
    මුත් අර EU පාලිමන්ට් එකේ ඉන්න සයිප්‍රස් සොශල් මීඩියා ඉන්ෆ්ලුවන්සර් වගේ වෙන්නද දන් නෑ යන්නේ. මූව එකින්ම පරද්දන්න ඕනේ මෙලෝ වැඩකට නැති එකෙක් .
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේ නාකියා emoji එකක් හොයාගෙන තියන වදේ බලපන්කෝ 😺😸😹😻😼😽🙀😿😾

    හනේ...😹

    2023 Fake අටවගත්ත කුක්කු බබෙක්..😹😹😹😹😹😹😹😹😹

    who framed roger rabbit crying GIF
     
    Last edited:
    • Haha
    Reactions: Heshan Daminda

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Muu mechchara ikmanata lawyer uney kohomada rastiyadu gagaga. Lawyer wenna Broiler method tiyeda masa ganakin?
    LLB Hora upadi kada nisada🙄🙄🙄
     
    • Haha
    Reactions: Heshan Daminda