අශේන්_නා_ගනී

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63


    මටනම් අවුල උගෙ ලබ්බෙ එක්ස්පෙරිමන්ට් නෙමෙයි මූ ජීවිතේ ජයගන්න දෙන ටෝක් . හරියට මූ බිල්ගේට්ස් වගේ ටෝක් දෙන්නෙ ක්ලාස් වලට එහෙම ගිහින් . මූට මොනවද තියන සුදුසුකම :nerd::nerd::nerd:




    කොහෙද බන් එහෙම සීන් එකක් තියෙන්නෙ ? වීඩියො එක නැද්ද ?
    කවුද කිව්වා මූ එ ලෙවල් හිටං ෆෙල් කියලා ඔය පොර ටොක්ස් දුන්නාට
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,262
    113
    37
    ඒක වැඩක් නෑනෙ


    කොහෙද බන් එහෙම සීන් එකක් තියෙන්නෙ ? වීඩියො එක නැද්ද ?
    කවුද කිව්වා මූ එ ලෙවල් හිටං ෆෙල් කියලා ඔය පොර ටොක්ස් දුන්නාට


    පොඩ්ඩක් හිටපන් හොයල දාන්නම්


     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,754
    13,308
    113
    ගෑනු ඉන්නේ බලන්න අපිත් වර්ගයා බෝ කරන ජාතියක්. මේක කෙලින්ම අමු හෙලුවෙන් උන්න රටක් දැන් ෂෝටක් ගහල කෙල්ලෙක් ගියාම මැජික්. ඕන තැන් වහගෙන කොටට ඇදල ගියාම අපේ උන්ට බඩුව ,ඔසරිය ඇදල පිටයි බඩයි එලියේ දාගෙන ගියාම සංකෘතිකයි නේ . වික්ටොරියානු සංකල්පයෙන් බහුබූත වෙලා නොදන්න 2500 සංකෘතියක් ගැන පාරම්බාන ලාංකිකයෝ. ලිදේ යකු අපි ලිදේ.

    ඉතින් ඔච්චර කයිවාරු නොගහා උඹ හෙලුවෙන් පලකෝ...කයිවාරු ගැහුවට උබට බෑනේ :rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මූ නිසා මුගේ අම්මා ඉන්න පින්තුරත් fb එකේ share වෙනවා පෝස්ට් හදල.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    46115173_261412851209017_1465946108483076096_n.jpg
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    "Senarathna" kenek neda? Chathurai, rajithi wagema athi. Rajitha ge hora shot ekakda danne naha.:lol:




    ඔව් නෙ මටත් එක දැන් තමා මතක් උනෙ,
    රාජිතගෙයිත් චතුරගෙයිත් කක්කුස්සි කටවල් නෙ තියෙන්නෙ ? මූත් සේනාරත්න කෙනෙක් මුගෙත් කක්කුස්සි කටක් නෙ තියෙන්නෙ

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,597
    22,303
    113
    Gotland
    ඔව් නෙ මටත් එක දැන් තමා මතක් උනෙ,
    රාජිතගෙයිත් චතුරගෙයිත් කක්කුස්සි කටවල් නෙ තියෙන්නෙ ? මූත් සේනාරත්න කෙනෙක් මුගෙත් කක්කුස්සි කටක් නෙ තියෙන්නෙ



    දත්සොන්නයගේ ජාන ද දන්නේ නෑ :nerd:
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,606
    756
    113
    සුවසිලන්තය
    free marketing


    ps- හරි එකෙක් අහු උනොත් මූට අහහන්න හම්බෙන්නේ ප්‍රශ්න 2යි.:P

    1. මොනාද බලන්නේ?
    2. ඇයි ගැහුවේ?


    mee podi ekatath prank paarak dunnanm hari uuuta andenna paare yana welawaka ussan gihin dawsak withara thiyala lankawe kohe hari kerawala ka gihn daala video paarakuth daala honda bite ekk dunnanm aai ratta wadak athi deyak karai:lol:kunuharapa dana eka nawatthala