අශේන්_නා_ගනී

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    ඇඳුම් නැතුව ඉන්න දිරිමත් කරන්න හොඳත් නෑ. ඇඳුම් නැතුව ඉන්න එක චාටර් කරන්න හොඳත් නෑ.ඒක මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ළමය ලොකුවෙනකොට.
    දිරිමත් කරන්න ඕන අනිත් මිනිස්සු ඇඳුම් නැතුව හිටියත් එක තමන්ට වැඩක් නෑ කියල හිතල තමන්ගේ වැඩක් බලන් පාඩුවේ ඉන්න. ලංකාවේ ඉන්නේ අල්ලාව අදහන නමට බුද්දාගමේ උන් නේ ඇඳුම කොට නම් ගල් ගහල මරන්න කතා කරන්නේ :confused:

    ආ මචන් ගල් යුගේ ගැනියෙක්ව ඕනි උනාම එකී අකමැති උනොත් පොල්ලෙන් ඔලුවට ගහල සිහිනැති කරලා උකන්නේ. ඔව්ව ගන්න එකේ එව්වත් ගමු නේද :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇඳුම් නැතුව ඉන්න දිරිමත් කරන්න හොඳත් නෑ. ඇඳුම් නැතුව ඉන්න එක චාටර් කරන්න හොඳත් නෑ.ඒක මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ළමය ලොකුවෙනකොට.
    දිරිමත් කරන්න ඕන අනිත් මිනිස්සු ඇඳුම් නැතුව හිටියත් එක තමන්ට වැඩක් නෑ කියල හිතල තමන්ගේ වැඩක් බලන් පාඩුවේ ඉන්න. ලංකාවේ ඉන්නේ අල්ලාව අදහන නමට බුද්දාගමේ උන් නේ ඇඳුම කොට නම් ගල් ගහල මරන්න කතා කරන්නේ :confused:

    ඒ කියන්නෙ පොඩි ලමෙක් කාටුං බලනව වෙනුවට වැල බැලුවත් අවුලක් නෑ නේ ? :eek: අර ඩිස්නි චැනල් එකේද කාටුන් නෙට්වර්ක් එකේද මන්ද වැරදිලා වැලක් ප්ලේ වෙලා උන්ට නඩු වැටුන සීන් එක එහෙම වැරදියි නේද එතකොට ? කොටිංම 18+ 16+ වගේ කිසිම කතාවක් වර්ගීකරණය කරන්නැතුව හැමෝටම පෙන්නන්න ඕනෙනේ හරිනං ? :)
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ආ මචන් ගල් යුගේ ගැනියෙක්ව ඕනි උනාම එකී අකමැති උනොත් පොල්ලෙන් ඔලුවට ගහල සිහිනැති කරලා උකන්නේ. ඔව්ව ගන්න එකේ එව්වත් ගමු නේද :P

    උඹ දැක්කද ඔලුවට පොල්ලෙන් ගහල උකනවා :D කවුද උඹට කිව්වේ.
    එක තමයි කිව්වේ එහෙම උගේ අසාවට අනිත් උන් පලි නෑනේ.ඒවගේ තමයි ඇඟ පෙන ඇඳුමක් ඇන්දම බලන් ඉන්න බැරි එකට අඳින එකා පලි නෑ.ඒක බලන එකාගේ අවුලක්.
    උඹ මගේ පැත්තට කතා කරල තියෙන්නෙ මරු උඹත් :D:D
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඒ කියන්නෙ පොඩි ලමෙක් කාටුං බලනව වෙනුවට වැල බැලුවත් අවුලක් නෑ නේ ? :eek: අර ඩිස්නි චැනල් එකේද කාටුන් නෙට්වර්ක් එකේද මන්ද වැරදිලා වැලක් ප්ලේ වෙලා උන්ට නඩු වැටුන සීන් එක එහෙම වැරදියි නේද එතකොට ? කොටිංම 18+ 16+ වගේ කිසිම කතාවක් වර්ගීකරණය කරන්නැතුව හැමෝටම පෙන්නන්න ඕනෙනේ හරිනං ? :)

    නඩු දාන්නේ සමාජේ පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා මාද්‍ය වලට.එකෙක් කැමති දේට තව කෙනෙක් කැමති නෑ.එකයි බලන්න කලින් අදහසක් ගන්න label කරන්නේ.
    යකෝ වැල පෙන්නන එකයි හෙළුවෙන් ඉන්න එකයි දෙකක්.මාද්‍ය වල තියෙන දේවල් වලින් පණිවිඩයක් කතාවක් දෙනවා.අන්න ඒ දේ හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන එකයි බලන්න ඕන.අම්ම කෙනෙක් ළමයෙක්ට කිරි දෙනව පොඩි ළමයෙක් දැක්කොත් උට අහක බලාගන්න කියනවද නෑනේ.තව පොඩි ළමයෙක් හෙලුව්ර්න් හිටියත් එකෙත් ගානක් නෑ.
    තමන් කැමති ඇඳුමක් අඳින එකයි වැලයි සන්සන්දනේ කරන්න පික්සුද යකෝ :D
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    මොන බයිල ගැහුවත් over exposed ඇඳුම් අඳිනවනම් පොදු ස්ථාන වල එතන තියෙන්නෙ මානසික ලෙඩක්. කෙල්ලෙක් තනියම ඔහොම ඇඳන් යනවනම් වටේ උන්ගෙ අවධානෙ ගන්න. කොල්ලෙක් කෙල්ලට එහෙම ඇඳපන් කියල අන්දවන් යනවනම් එතන Cuckold සීන් එකක්.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    ලමයි කියන්නේ අනුකරණයෙන් ඉගෙන ගන්නේ . අම්මා තාත්තා ඇදුම් අන්දනවා හෙලුවෙන් ඉන්නකොට චාටර් කරනවා ඒක මානසිකව ලමය හෙලුවෙන් ඉන්න එක වරැද්දක් විදියට දකිනවා. උබ කියන විදියට අපේ පල්වෙනි ආදි මානවයගෙන් පස්සේ පරම්පරාව ඇදුම් අදින්න ඕනේ ඒම උනේ නෑ සීතල නැති කරගන්න අදුම් ඇදගතා මිසක් හෙලුව ගැන තැකීමක් කරේ නෑ. අපි ඇදුම ගැන තැකීමක් කරන්නේම නැත්තේ ඉතින් ජිගියක් දාන්න ඕනේ උනාමනේ එතකොට ඔය මොකවත් නෑ සරම කඩාගෙන දුවන්නේ . ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ .

    :shocked::shocked::shocked: pedophile detected :shocked::shocked::shocked:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,582
    21,073
    113
    මම හිතන්නෙ මේ මූට අගෙන්ස්ට් රැල්ල මූම හදා ගත්ත එකක්...නෙගටිව් මාකටින්...අර ඉරජ් කාරයත් ශෙයාර් කරල ටිබ්බා...
    කරනවම් අර ලෝගන් පෝල් කාරය වගේ බෑන් ම කරලා දාන්න වැඩ කරන්න ඕනි...මේකෙන් වෙන්නේ උගේ වීව්ස් වැඩි වෙන එක විටරයි,,,
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මොන බයිල ගැහුවත් over exposed ඇඳුම් අඳිනවනම් පොදු ස්ථාන වල එතන තියෙන්නෙ මානසික ලෙඩක්. කෙල්ලෙක් තනියම ඔහොම ඇඳන් යනවනම් වටේ උන්ගෙ අවධානෙ ගන්න. කොල්ලෙක් කෙල්ලට එහෙම ඇඳපන් කියල අන්දවන් යනවනම් එතන Cuckold සීන් එකක්.

    කෙල්ලොන්ට වඩා බැඳපු ගෑණු ඇඟ පේන්න අඳිනවා වැඩියි නේද බන්.මම දන්න යාලුවන්ගේ වයිෆ්ල එහෙමයි.ළමයිනුත් ඉන්නවා ඒ උනාට ගෙදර වගේම එළියේත් ඉන්නේ බාගෙට හෙළුවෙන්.අපිට මුකුත් කියන්න බැහැ ඒවට ඉතිං එයාලගේ කැමැත්ත තමා ඒත් එහෙම ඉන්නකොට අපිට උනත් වල් හැගීමක් එනවනේ.මොකද අපි රහත් වෙලා නැහැනේ.මම දවසක් යාලුවෙක්ගෙ ගෙදර ගියා යාළුවගේ වයිෆ් ඇදන් හිටියේ සිල්ක් වගේ සුදු පාට ඩ්‍රෙස් එකක්.ජංගියත් පේනවා..අර රෑට අදින නයිටි වගේ.යාලුවා වොෂ් එකක් ගන්නවා ඇතුළට ඇවිත් වාඩි වෙලා ඉන්න කියලා යාළුවගේ වයිෆ් ගෙට ගියා මටම ලැජ්ජයි වගේ නිසා මම යාලුවා එනකන් එළියට වෙලා හිටියා..අපි එහෙම උනාට මචන් අනිත් උන් එහෙම නැහැනේ.උන් ඉතින් ඒවා දැක්කහම බලදේව කුලප්පු වෙලා යාලුවටත් හොරෙන් අනිනවා.මම නම් කියන්නේ බැන්ඳට පස්සේ ගෑණු ඇදුම් ගැන සැලකිලිමත් උනොත් දැන් ඔය තියෙන පවුල් ප්‍රශ්න සෑහෙන්න අඩු වෙයි.ඕකට පිරිමින්ටම දොස් කියන්න බැහැ.
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කෙල්ලොන්ට වඩා බැඳපු ගෑණු ඇඟ පේන්න අඳිනවා වැඩියි නේද බන්.මම දන්න යාලුවන්ගේ වයිෆ්ල එහෙමයි.ළමයිනුත් ඉන්නවා ඒ උනාට ගෙදර වගේම එළියේත් ඉන්නේ බාගෙට හෙළුවෙන්.අපිට මුකුත් කියන්න බැහැ ඒවට ඉතිං එයාලගේ කැමැත්ත තමා ඒත් එහෙම ඉන්නකොට අපිට උනත් වල් හැගීමක් එනවනේ.මොකද අපි රහත් වෙලා නැහැනේ.මම දවසක් යාලුවෙක්ගෙ ගෙදර ගියා යාළුවගේ වයිෆ් ඇදන් හිටියේ සිල්ක් වගේ සුදු පාට ඩ්‍රෙස් එකක්.ජංගියත් පේනවා..අර රෑට අදින නයිටි වගේ.යාලුවා වොෂ් එකක් ගන්නවා ඇතුළට ඇවිත් වාදී වෙලා ඉන්න කියලා යාළුවගේ වයිෆ් ගෙට ගියා මටම ලැජ්ජයි වගේ නිසා මම යාලුවා එනකන් එළියට වෙලා හිටියා..අපි එහෙම උනාට මචන් අනිත් උන් එහෙම නැහැනේ.උන් ඉතින් ඒවා දැක්කහම බලදේව කුලප්පු වෙලා යාලුවටත් හොරෙන් අනිනවා.මම නම් කියන්නේ බැන්ඳට පස්සේ ගෑණු ඇදුම් ගැන සැලකිලිමත් උනොත් දැන් ඔය තියෙන පවුල් ප්‍රශ්න සෑහෙන්න අඩු වෙයි.ඕකට පිරිමින්ටම දොස් කියන්න බැහැ.

    "පොදු ස්තාන වල" කිව්වෙ ඒකනේ. එතන ප්‍රශ්නයක් තියනව. බීච් එකේ අඳින ඇඳුම, ෂොපින් මෝල් එකක අඳිනවනම්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    45798304_316446588945731_6468752584986329088_n.jpg
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මූව unsubscribe කරන්න subscribe කරලා නෑ බන්..

    :rofl::rofl::rofl:
     
    Last edited: