අසංක ඇත්ත කියපං

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,457
    113
    b4be284f-4ce1-4b5b-8861-45354548b145.jpg
     
    AnuradhaRa

    Well-known member
  • ඇයි බං ෆේක් හැට හුටාමාරකින් එන්නෙ
    උඹට දිව්රන්න බෑ නේද

    ස්ටිමියුලස් සහ nrtg සම්බන්ධ කරල අර pdf එක හැදුවෙත් උඹ නේද
    නැත්තං දිව්රල කියපං නෑ මම නෙමේ ඒක කළේ කියල
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,457
    113
    ඇයි බං ෆේක් හැට හුටාමාරකින් එන්නෙ
    උඹට දිව්රන්න බෑ නේද

    ස්ටිමියුලස් සහ nrtg සම්බන්ධ කරල අර pdf එක හැදුවෙත් උඹ නේද
    නැත්තං දිව්රල කියපං නෑ මම නෙමේ ඒක කළේ කියල
    මොන ෆේක්ද? මේක විතරයි.

    'ස්ටිමියුලස් සහ nrtg සම්බන්ධ කරල අර pdf එක හැදුවෙත් උඹ නේද
    නැත්තං දිව්රල කියපං නෑ මම නෙමේ ඒක කළේ කියල'

    මෙලෝ දෙයක් තේරුනේ නැහැ.
     
    • Haha
    Reactions: AnuradhaRa

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොන ෆේක්ද? මේක විතරයි.

    'ස්ටිමියුලස් සහ nrtg සම්බන්ධ කරල අර pdf එක හැදුවෙත් උඹ නේද
    නැත්තං දිව්රල කියපං නෑ මම නෙමේ ඒක කළේ කියල'

    මෙලෝ දෙයක් තේරුනේ නැහැ.

    ado munge katha patta athal
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,855
    32,571
    113
    කිරියෙ හැම කැරි වැඩක්ම කරල
    ඒ වැඩවලට අනුරාධව පාව දුන්න නේද...

    නැත්තං දිවුරල කියපං එහෙම කළේ නෑ කියල
    Hama magulatama umba thamai, ithin Lol
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    ඇයි බං ෆේක් හැට හුටාමාරකින් එන්නෙ
    උඹට දිව්රන්න බෑ නේද

    ස්ටිමියුලස් සහ nrtg සම්බන්ධ කරල අර pdf එක හැදුවෙත් උඹ නේද
    නැත්තං දිව්රල කියපං නෑ මම නෙමේ ඒක කළේ කියල

    @Janatha Jhon kage fake ekakda ????
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,457
    113
    @Janatha Jhon kage fake ekakda ????
    උබව ඉග්නොර් දාලා තිබිලා තියෙන්නේ, දැන් මේ ආයේ නොටිෆිකේෂන් බලද්දී දැක්කේ. මම හිතන්නේ උබ මේකේ දාන මෙලෝ රහක් නැති නෙගටිව් නිවුස් නිසා මම උබව ඉග්නොර් දාන්න ඇති.
     
    AnuradhaRa

    Well-known member
  • උබව ඉග්නොර් දාලා තිබිලා තියෙන්නේ, දැන් මේ ආයේ නොටිෆිකේෂන් බලද්දී දැක්කේ. මම හිතන්නේ උබ මේකේ දාන මෙලෝ රහක් නැති නෙගටිව් නිවුස් නිසා මම උබව ඉග්නොර් දාන්න ඇති.
    උඹට මං කියපු කොතනකදිවත් දිව්රන්න බැරි වුණා 🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    උබව ඉග්නොර් දාලා තිබිලා තියෙන්නේ, දැන් මේ ආයේ නොටිෆිකේෂන් බලද්දී දැක්කේ. මම හිතන්නේ උබ මේකේ දාන මෙලෝ රහක් නැති නෙගටිව් නිවුස් නිසා මම උබව ඉග්නොර් දාන්න ඇති.

    janatha john kiyala ekek innawa danneth adai,
    wadayak nowi ignore dapu eka hodai, pls, apahu dapan ehenam
     
    • Haha
    Reactions: gamerlk