අසංක_ගුරුසිංහ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බංග්ලා දේශයටත් වඩා බංකොලොත් – ගුරුසිංහ





    sportspic-1.jpg



    කි‍්‍රකට් කී‍්‍රඩාව අද හොඳ ව්‍යාපාරයක් බවත්, විශේෂයෙන්ම සමහර ප‍්‍රබල නායකයන්ට බැබළෙන්න කි‍්‍රකට් කී‍්‍රඩාව හොඳ තෝතැන්නක් බවත් හිටපු කි‍්‍රකට් කී‍්‍රඩක අසංක ගුරුසිංහ සඳහන් කරයි.

    එසේම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අද කි‍්‍රයාත්මක වන්නේ සෘණ ශේෂයක් සමග බවත් ලෝක කුසලානයක් දිනු සහ සෘණ ශේෂයක් ඇති එකම රට ශී‍්‍ර ලංකාව බවත් අසංක සඳහන් කරයි.

    එමෙන්ම බංග්ලාදේශය ශී‍්‍ර ලංකාවට වඩා මූල්‍යමය අතින් ඉදිරියෙන් සිටින බවත් ඔහු සඳහන් කළේය.

    ඔහු මේ බව සඳහන් කළේ කි‍්‍රක්ඉන්ෆෝ වෙබ් අඩවිය හා සම්මුඛ සාකච්ඡවකට එක් වෙමිනි.

    ‘‘අර්ජුනයි මමයි දැන් යාළුවෝ. ඒත් අපි තරහ වෙලා හිටිය කාලයක් තිබුණා. අපි ඒ දවස්වල මුහුණට මුහුණ දැකලත් නොබලාම ගියා. මොකද එකල ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සමහර දේවල් මට දරාගන්න ටිකක් අමාරු වුණා. කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැන්ම ගැන කිසිම කනගාටුවක් නැහැ. මොකද මම ඊට පෙර ඉදන්ම ඔස්ටේ‍්‍රලියාවේ පදිංචියට යන්නයි බලන් හිටියේ. ඒත් සමහරු නම් කියන්නේ මම තමයි කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් මුදල් නොඉපයූ එකම කී‍්‍රඩකයා කියලා. ඒත් මට නම් සල්ලි කියන්නේ වැඩකට නැති දෙයක්.’’ යයිද ඔහු එහිදී පවසා ඇත.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මු මරු බුව බං ආපු ගමන් over 4-5 විතර මාර ගැහිල්ලකේ ගහන්නේ
    :P:P:lol::lol: