අනේ අපිට අර Supreme ඉන්ද්‍රිය නැහැනේ ඔබතුමාගෙ මට්ටමෙන් ඕක තේරුම්ගන්න...බුද්ධ කියන ගුණය පිහිටපු මස්, ලේ කයකට කියල,
හරි මහත්තයෝ හොදටම තේරුනා..ඔබතුමා බුද්ද කියන එක හරියටම තේරුම ගෙන ඉන්නව කියල....![]()
මම හිතන්නේ ඔය වගෙ දේවල් පේනව ඇත්තෙ අර දේවල් වල දේවල් ගතිය නිකං බාගෙට වගෙ fade වේගන යනකොට වෙන්ටෑ

ආනන්තරිය පාපයක් වෙන්න ලේ හෙලවුනේ holigram එකේද?


Its hard to digest.so buddha got to have a disroted perceprion in somesort in order to teach others.Because in reality people are all again upadana again