අසංවේදී මිනිස්සු අඳුරගන්න හොඳම කාලය මේක

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    ඡන්දය කියන්නෙ අධිසංවේදී වෙන්න ඕන දෙයක්. හරියට අපේ ආදරණීයන් ඇතුළු අපි සේරගෙම ඉරණම ලියන්න තනි කෙනෙක්ට භාර දෙනවා වගේ. හරිම තීරණාත්මක සංවේදී අවස්ථාවක්.

    මිනිස්සු ගැන අසංවේදී අමු මෝඩයෙක්ට අපේ ඉරණම ලියන්න දුන්නොත් මරණය පවා අපිට අත්වෙන්න පුළුවන්. කවුද වගකියන්නේ පාස්කු වගේ බෝම්බයක් පිපිරිලා හෙට ඔයාගේ පවුලේ කෙනෙක් මළොත්? පල්ලියෙදි විතරක් නෙවෙයි; පන්සලේදී,ක්ලාස් එකේදි,බස් එකේදි. කවුද දන්නේ?

    තාත්තාගෙන් පාස්කු බෝම්බ ගැන දැනගත්ත, බුද්ධි අංශ අච්චර කියලත් හොඳටම දැනගත්ත රනිල් මෛත්‍රී ආන්ඩුවේ සේරම කට්ටියත් දැනගෙනත් කටවහන් හිටියනේ පිපිරෙන්න කලින්. ඊට පස්සේ මිනිස්සු අඬන වෙලාවේ හිනාවෙවී විහිළු කර කර මාධ්‍ය සාකච්ඡා වල හැසිරුන විදිහ මතකනේ?(දැන් එයාලා ඉන්න පක්ෂවලට දෙනවනම් ublට පාස්කුවෙන් මැරිච්ච මිනිස්සුන්ගේ පවුල් වල අය කරන සාපම ඇති ජීවත කාලෙම දුකම ලැබෙන්න.)

    ඕවනම් මොනවද රනිල් කියන්නෙත් ඉතිං අවුරුදු 18ටත් අඩු අහිංසක කොල්ලොන්ව බටලන්දේ දස වද දීලා ඝාතනය කරන්න අණ කරපු, ඒවා ඇස් දෙකෙන් රස කර කර බලපු අසංවේදි තද මානසික ledekනේ.

    කවුරුහරි ඔයාගේ අහිංසක දරුවව වාහනේකින් හප්පලා ඒ දරුවව සදාකාලිකව ආබාධිත කරොත් එයාට නීතිය ක්‍රියාත්මක වෙයිද? එහෙම දේශපාලකයන්ට නීතිය ක්‍රියාත්මක වුනාද?

    කොවිඩ් වලට වතුර එන්නත් කරා, අන්න ඒවගේ වෙන විෂ ජරාවක් අපිට එන්නත් කරත් කවුද දන්නේ? දැනගත්තත් නීතිය ක්‍රියාත්මක වෙනවද? අපිට නැතිවෙච්ච දේවල් හම්බෙනවද? මැරිච්ච එකාවත් දන්නෑ.
    මිනිස්සුන්ට බාල , හොර බෙහෙත් ගෙන්නලා, ජීවිතය රැකගන්න හිතන් රෝහලෙන් බෙහෙත් ගත්ත, හිරිවට්ටන්න ගන්න එන්නත නිසා විතරක් මිනිස්සු කීදෙනෙක් නැතිවුනාද? අපි නොදැන කීදෙනෙක් නැතිවෙන්න ඇද්ද? ඔයාලා හොයනවද ඒවගේ මිනිස්සු ඉන්න පක්ෂ ගැන. එයාලා ඉන්න ඒවට කතිරේ ගහන්නැතිව ඉන්න මොළයක් තියෙනවද?

    මේ හිටපු එක ආණ්ඩුවක්වත්, බලය තිබ්බ එක දේශපාලන නායකයෙක්වත් කරපු දෙයක් නෑ රටට. ඉතිං ඒක දැන දැනම ඇයි මේ පරණ හොරුන්ටම කතිරේ ගහන්නේ. මෝඩ හොර රැලට කතිරේ ගහන්නෙ තමන්ගේ හිතේ තමන්ගේ පවුලේ උන් ගැන තියා තමන් ගැනවත් සංවේදී නැති, තමන්වවත් නොවටින මිනිස්සුම විතරයි.

    සජිත් වගේ 3වසරේ ළමයෙක් තරම්වත් බුද්ධියක් නැති මෝඩයෙක්ට කතිරේ ගහන්න හිතෙනවනම් ,රනිල් වගේ එදා ඉදන් රටේ කඩාවැටීමට හවුල් වෙච්ච, මහ බැංකුව හොරාකාලා හොරු ආන්ඩුවට දාගත්ත රට විකුණපු කපටි නරියෙක්ට ඡන්දේ දෙන්න හිතෙනවනම් ඒ වගේ මිනිස්සු මාරම තිරිසන්. ඒක මාරම අසංවේදීකමක්. පෞද්ගලික වාසි ලැබෙන එකෙක් කරත් ඒක මාර ආර්ත්මාර්ථකාමීබවක්. එහෙමවත් දෙයක් ලැබෙන්නැති උන් අර මෝඩයන්ට ඡන්දේ දානවනම්, ඒවගේ kalakanni පොළොව කඩන් අපායට යන්න සුදුසුයි.

    #sajith #ranil #anura #namal #election2024
     
    Attachments

    • sri-lanka-easter-blast-01-gty-jef-190421_hpEmbed_3x2_992.jpg
      sri-lanka-easter-blast-01-gty-jef-190421_hpEmbed_3x2_992.jpg
      149.7 KB · Views: 54
    • sri lanka easter 7.jpg
      sri lanka easter 7.jpg
      63.4 KB · Views: 53
    • image_a7014bbc14.jpg
      image_a7014bbc14.jpg
      32.8 KB · Views: 48
    • sri-lanka-bankrupt-inflation_fffg.jpg
      sri-lanka-bankrupt-inflation_fffg.jpg
      93.2 KB · Views: 49
    • Screenshot_2024-09-18-01-33-17-98_92460851df6f172a4592fca41cc2d2e6.jpg
      Screenshot_2024-09-18-01-33-17-98_92460851df6f172a4592fca41cc2d2e6.jpg
      558.9 KB · Views: 44
    • sri-lanka-easter-blast-01-gty-jef-190421_hpEmbed_3x2_992.jpg
      sri-lanka-easter-blast-01-gty-jef-190421_hpEmbed_3x2_992.jpg
      149.7 KB · Views: 39
    • sri lanka easter 7.jpg
      sri lanka easter 7.jpg
      63.4 KB · Views: 44
    • image_a7014bbc14.jpg
      image_a7014bbc14.jpg
      32.8 KB · Views: 47
    • 9440-minister-patali-champika-ranawaka-accident-in-rajagiriya1645182475.jpg
      9440-minister-patali-champika-ranawaka-accident-in-rajagiriya1645182475.jpg
      30.8 KB · Views: 43
    • Screenshot_2024-09-18-01-33-17-98_92460851df6f172a4592fca41cc2d2e6.jpg
      Screenshot_2024-09-18-01-33-17-98_92460851df6f172a4592fca41cc2d2e6.jpg
      558.9 KB · Views: 44
    • Like
    Reactions: shenat

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    ඕනවට වඩා සංවේදී වෙන්න එපා . එතකොට ඕන එකෙක්ට අන්දන්න පුලුවන් .
    ඔයාට කොහොමත් කියන දේ තේරුම්ගන්න බැරුව එක වචනෙකින් විතරක් කතාව මනින ගතියක් තියෙනවා.
     
    • Love
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    ඔයාට කොහොමත් කියන දේ තේරුම්ගන්න බැරුව එක වචනෙකින් විතරක් කතාව මනින ගතියක් තියෙනවා.
    සංවේදී වෙන්න එපා . විශේෂයෙන් චන්දෙකදී . සංවේදී උන ගමන් දේවල් හරියට පෙන්නේ නෑ .
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    මෝඩකම මනින මීටරේ පෙන්නපන්කො
    බලන්න ආසයි
    මෝඩකම මනින්න මීටර් ඕන්නෑ මෙච්චර කල් කරපු වැඩ වලින්, කියන කතා වලින්, කරන්න හිතන් ඉන්න දේවල් වලින් හිතාගන්න පුළුවන්නේ බන් නේද. බබෙක් වෙන්න එපා. පිටරටවල් වල නායකයෝ එක්ක ඉංග්‍රීසියෙන් කතා කරලා හිත දිනාගෙන සල්ලි අරං රට ස්වයංපෝෂිත කරන්න හිතන් ඉන්න බූරු පුතෙක්ට උඹ පුක දෙනවා කියන්නෙ උඹේ මෝඩකම බලහන්කෝ😂
     
    • Haha
    Reactions: shenat

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    සංවේදී වෙන්න එපා . විශේෂයෙන් චන්දෙකදී . සංවේදී උන ගමන් දේවල් හරියට පෙන්නේ නෑ .

    pancha neewarana darma yatapath karahama thamai aththa yatharthaya therum ganna puluwn (pure perception)

    ithin oyath kata hari puka dena nisa or oyage subjective biases nisa thamai bn ohoma trigger wenne
    ------ Post added on Sep 18, 2024 at 2:16 AM
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    සංවේදී වෙන්න එපා . විශේෂයෙන් චන්දෙකදී . සංවේදී උන ගමන් දේවල් හරියට පෙන්නේ නෑ .
    සංවේදී වෙන්න කිව්වෙ ඔයා අර ෆ්‍රී වයිෆයි ගුන්ඩු වලට, ෆ්‍රී නෙට්ෆ්ලික්ස් ගුන්ඩු වලට සංවේදී වෙනවා වගේ එකක් නෙවේ. නහුතෙටම කෙලවිලා තියෙන වෙලාවක මිනිස්සුන්ට තමන් ගැනම සංවේදී නැත්තන් එහෙම එකෙක් ඡන්දේ දාන්න සුදුසුවත් නෑ. ඔයත් නුසුදුස්සෙක් වෙන්න ඇති. මම හිතන්නෑ උඹ සජිත්ට දාන්න තරම් මෝඩයෙක් වෙන්න ඇති කියලා.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    සංවේදී වෙන්න කිව්වෙ ඔයා අර ෆ්‍රී වයිෆයි ගුන්ඩු වලට, ෆ්‍රී නෙට්ෆ්ලික්ස් ගුන්ඩු වලට සංවේදී වෙනවා වගේ එකක් නෙවේ. නහුතෙටම කෙලවිලා තියෙන වෙලාවක මිනිස්සුන්ට තමන් ගැනම සංවේදී නැත්තන් එහෙම එකෙක් ඡන්දේ දාන්න සුදුසුවත් නෑ. ඔයත් නුසුදුස්සෙක් වෙන්න ඇති. මම හිතන්නෑ උඹ සජිත්ට දාන්න තරම් මෝඩයෙක් වෙන්න ඇති කියලා.
    ඉතින් හුත්තෝ බෝම්බ ගැහුවේ ජේවීපී කාරයෙක් නෙ
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    pancha neewarana darma yatapath karahama thamai aththa yatharthaya therum ganna puluwn (pure perception)

    ithin oyath kata hari puka dena nisa or oyage subjective biases nisa thamai bn ohoma trigger wenne
    ------ Post added on Sep 18, 2024 at 2:16 AM
    නෑ නෑ එච්චරම ඔයාගෙ දැනුම විදහා දක්වන්න ඕනෙ නෑ මෙතන. මට ඕනේ ඩැමේජ් එක වැඩිම එකා ජනාධිපතිවෙන එකෙන් බේරෙන්න. නැතුව මම කාටවත් පුක දෙන්නෑ. මොකද මං වගේ එකෙක්ට පුක දෙන්න තරම් සුදුසු එකෙක් නෑ තාම ලිස්ට් එකේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    pancha neewarana darma yatapath karahama thamai aththa yatharthaya therum ganna puluwn (pure perception)
    මල ගෙදර අඩ අඩ ඉන්න එකෙක්ට ගිහින් කොච්චර දෙයක් තේරුම් කරන්න හැදුවත් ඌ ට තේරෙන්නේ නෑ නේ .
    චන්දයකදී සංවේදී වෙන උන්ව තමයි ඉක්මනට ඕන එකෙක්ට අල්ලන්න පුලුවන් .
    ළමයි වඩාගත්තම , පොලව ට උම්මා දුන්නම , පපුවට ගහගත්තාම සංවේදී වෙලා කරගෙන තියනව නේ . ජාතිය ආගම ගැනත් එච්චරයි .
    බෝම්බයක් ගහල සංවේදී වෙලා අන්තිමටම ගහපු එකාටම චන්දෙ දුන්න නේ අපේ උන් ..
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මට ඕනේ ඩැමේජ් එක වැඩිම එකා ජනාධිපතිවෙන එකෙන් බේරෙන්න. නැතුව මම කාටවත් පුක දෙන්නෑ. මොකද මං වගේ එකෙක්ට පුක දෙන්න තරම් සුදුසු එකෙ

    eka karann puluwn wenne oya dana chande witharak me election ekedi salaka baluwoth thamai, ehem wena ekaknm naha mn hithnne
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    ඉතින් හුත්තෝ බෝම්බ ගැහුවේ ජේවීපී කාරයෙක් නෙ
    බෝම්බ ගහපු එකෙක්ගෙ මහ එකා jvp පාක්ෂිකයෙක් කියලා පෙනුනා. බෝම්බ ගහපු අනිත් උනුයි, ඒවට උඩ ගෙඩි දීපු උන්ගෙ පක්ෂ මොනවද ,දේශපාලකයො කවුද කියලා උඹට තේරුනේම නැද්ද හුත්තිගෙ පුතෝ😂
     
    • Like
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    සංවේදී වෙන්න කිව්වෙ ඔයා අර ෆ්‍රී වයිෆයි ගුන්ඩු වලට, ෆ්‍රී නෙට්ෆ්ලික්ස් ගුන්ඩු වලට සංවේදී වෙනවා වගේ එකක් නෙවේ. නහුතෙටම කෙලවිලා තියෙන වෙලාවක මිනිස්සුන්ට තමන් ගැනම සංවේදී නැත්තන් එහෙම එකෙක් ඡන්දේ දාන්න සුදුසුවත් නෑ. ඔයත් නුසුදුස්සෙක් වෙන්න ඇති. මම හිතන්නෑ උඹ සජිත්ට දාන්න තරම් මෝඩයෙක් වෙන්න ඇති කියලා.
    යකෝ ඔය ඕනවට වඩා සංවේදී වෙලා අනුරයා ගෙනාවොත් එකමයි ඌ ව එපාවෙන්න හේතු වෙන්නේ .
    අනුරයා ව ගෙනල්ල පුලුවන් නම් කියපන් ඔය චන්දෙ කාලේ වෙච්ච සුරංගනා පොරොන්දු නැති උනාට අවුලක් නෑ , රට ට හොද විදියට කරන්න කියලා . ඔය සංවේදී කම ඉස්සරහට දාල චන්දෙ කාලේ චූන් කරපු උන්ම තමයි ඌ ටත් කවදාහරි කෙළවෙන්න හේතු වෙන්නේ .
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    මල ගෙදර අඩ අඩ ඉන්න එකෙක්ට ගිහින් කොච්චර දෙයක් තේරුම් කරන්න හැදුවත් ඌ ට තේරෙන්නේ නෑ නේ .
    චන්දයකදී සංවේදී වෙන උන්ව තමයි ඉක්මනට ඕන එකෙක්ට අල්ලන්න පුලුවන් .
    ළමයි වඩාගත්තම , පොලව ට උම්මා දුන්නම , පපුවට ගහගත්තාම සංවේදී වෙලා කරගෙන තියනව නේ . ජාතිය ආගම ගැනත් එච්චරයි .
    බෝම්බයක් ගහල සංවේදී වෙලා අන්තිමටම ගහපු එකාටම චන්දෙ දුන්න නේ අපේ උන් ..
    උඹ හැමදාම වගේ එකම එක වචනයක් අල්ලන් දඟලන්නේ බන්. උඹ කියන සංවේදීකම වෙනයි මම කියපු දේ වෙනයි. මම කිව්වෙ තමන්ගැනවත් සංවේදී වියන් කියලා. උඹ මහින්දලා පොළොව බදාගද්දි, ළමයි වඩාගද්දි සංවේදි වුනාට කරන්න දෙයක් නෑ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,418
    113
    මැදමහනුවර
    මෝඩකම මනින්න මීටර් ඕන්නෑ මෙච්චර කල් කරපු වැඩ වලින්, කියන කතා වලින්, කරන්න හිතන් ඉන්න දේවල් වලින් හිතාගන්න පුළුවන්නේ බන් නේද. බබෙක් වෙන්න එපා. පිටරටවල් වල නායකයෝ එක්ක ඉංග්‍රීසියෙන් කතා කරලා හිත දිනාගෙන සල්ලි අරං රට ස්වයංපෝෂිත කරන්න හිතන් ඉන්න බූරු පුතෙක්ට උඹ පුක දෙනවා කියන්නෙ උඹේ මෝඩකම බලහන්කෝ😂
     
    • Love
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    බෝම්බ ගහපු එකෙක්ගෙ මහ එකා jvp පාක්ෂිකයෙක් කියලා පෙනුනා. බෝම්බ ගහපු අනිත් උනුයි, ඒවට උඩ ගෙඩි දීපු උන්ගෙ පක්ෂ මොනවද ,දේශපාලකයො කවුද කියලා උඹට තේරුනේම නැද්ද හුත්තිගෙ පුතෝ😂
    ඉතින් උන්ගේ අප්පා පාර්ලිමේන්තු යන්න ජාතික ලයිස්තුවේ ඉන්න මට්ටමේ නම් ඉන්නේ ගෙදර අනිත් උන් ජෙප්පෝ තමයි ගොඩක් දුරට .
    දැන් ඇමති , මන්ත්‍රී ලගේ පවුලේ උන් උගේ පක්ෂේ නෙවෙයි ද ??
    උබලගේ තාත්තා පාර්ලිමේන්තු යනවනම් ප්ක්ෂේකින් උබ ඒ පක්ෂේ වෙන්න තියන ඉඩ වැඩි නැද්ද ??

    බෝම්බ කෙලපු උන් ජෙප්පෝ තමයි 90%ක් ම .
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,418
    113
    මැදමහනුවර
    ස්වයංපෝෂිත කරන්න හිතන් ඉන්න බූරු පුතෙක්ට උඹ පුක දෙනවා කියන්නෙ උඹේ මෝඩකම බලහන්කෝ
    පිටරට ඉන්න ලංකාවේ උන්ගෙන් ඩොලර් 500 ගානෙ එක්කහු කරලා රට හදන්න හිතන් ඉන්න එකෙක්ට පුකදෙනවා කියන්නෙ උඹෙ මෝඩකම බලහන්කො