ඡන්දය කියන්නෙ අධිසංවේදී වෙන්න ඕන දෙයක්. හරියට අපේ ආදරණීයන් ඇතුළු අපි සේරගෙම ඉරණම ලියන්න තනි කෙනෙක්ට භාර දෙනවා වගේ. හරිම තීරණාත්මක සංවේදී අවස්ථාවක්.
මිනිස්සු ගැන අසංවේදී අමු මෝඩයෙක්ට අපේ ඉරණම ලියන්න දුන්නොත් මරණය පවා අපිට අත්වෙන්න පුළුවන්. කවුද වගකියන්නේ පාස්කු වගේ බෝම්බයක් පිපිරිලා හෙට ඔයාගේ පවුලේ කෙනෙක් මළොත්? පල්ලියෙදි විතරක් නෙවෙයි; පන්සලේදී,ක්ලාස් එකේදි,බස් එකේදි. කවුද දන්නේ?
තාත්තාගෙන් පාස්කු බෝම්බ ගැන දැනගත්ත, බුද්ධි අංශ අච්චර කියලත් හොඳටම දැනගත්ත රනිල් මෛත්‍රී ආන්ඩුවේ සේරම කට්ටියත් දැනගෙනත් කටවහන් හිටියනේ පිපිරෙන්න කලින්. ඊට පස්සේ මිනිස්සු අඬන වෙලාවේ හිනාවෙවී විහිළු කර කර මාධ්‍ය සාකච්ඡා වල හැසිරුන විදිහ මතකනේ?(දැන් එයාලා ඉන්න පක්ෂවලට දෙනවනම් ublට පාස්කුවෙන් මැරිච්ච මිනිස්සුන්ගේ පවුල් වල අය කරන සාපම ඇති ජීවත කාලෙම දුකම ලැබෙන්න.)
ඕවනම් මොනවද රනිල් කියන්නෙත් ඉතිං අවුරුදු 18ටත් අඩු අහිංසක කොල්ලොන්ව බටලන්දේ දස වද දීලා ඝාතනය කරන්න අණ කරපු, ඒවා ඇස් දෙකෙන් රස කර කර බලපු අසංවේදි තද මානසික ledekනේ.
කවුරුහරි ඔයාගේ අහිංසක දරුවව වාහනේකින් හප්පලා ඒ දරුවව සදාකාලිකව ආබාධිත කරොත් එයාට නීතිය ක්‍රියාත්මක වෙයිද? එහෙම දේශපාලකයන්ට නීතිය ක්‍රියාත්මක වුනාද?
කොවිඩ් වලට වතුර එන්නත් කරා, අන්න ඒවගේ වෙන විෂ ජරාවක් අපිට එන්නත් කරත් කවුද දන්නේ? දැනගත්තත් නීතිය ක්‍රියාත්මක වෙනවද? අපිට නැතිවෙච්ච දේවල් හම්බෙනවද? මැරිච්ච එකාවත් දන්නෑ.
මිනිස්සුන්ට බාල , හොර බෙහෙත් ගෙන්නලා, ජීවිතය රැකගන්න හිතන් රෝහලෙන් බෙහෙත් ගත්ත, හිරිවට්ටන්න ගන්න එන්නත නිසා විතරක් මිනිස්සු කීදෙනෙක් නැතිවුනාද? අපි නොදැන කීදෙනෙක් නැතිවෙන්න ඇද්ද? ඔයාලා හොයනවද ඒවගේ මිනිස්සු ඉන්න පක්ෂ ගැන. එයාලා ඉන්න ඒවට කතිරේ ගහන්නැතිව ඉන්න මොළයක් තියෙනවද?
මේ හිටපු එක ආණ්ඩුවක්වත්, බලය තිබ්බ එක දේශපාලන නායකයෙක්වත් කරපු දෙයක් නෑ රටට. ඉතිං ඒක දැන දැනම ඇයි මේ පරණ හොරුන්ටම කතිරේ ගහන්නේ. මෝඩ හොර රැලට කතිරේ ගහන්නෙ තමන්ගේ හිතේ තමන්ගේ පවුලේ උන් ගැන තියා තමන් ගැනවත් සංවේදී නැති, තමන්වවත් නොවටින මිනිස්සුම විතරයි.
සජිත් වගේ 3වසරේ ළමයෙක් තරම්වත් බුද්ධියක් නැති මෝඩයෙක්ට කතිරේ ගහන්න හිතෙනවනම් ,රනිල් වගේ එදා ඉදන් රටේ කඩාවැටීමට හවුල් වෙච්ච, මහ බැංකුව හොරාකාලා හොරු ආන්ඩුවට දාගත්ත රට විකුණපු කපටි නරියෙක්ට ඡන්දේ දෙන්න හිතෙනවනම් ඒ වගේ මිනිස්සු මාරම තිරිසන්. ඒක මාරම අසංවේදීකමක්. පෞද්ගලික වාසි ලැබෙන එකෙක් කරත් ඒක මාර ආර්ත්මාර්ථකාමීබවක්. එහෙමවත් දෙයක් ලැබෙන්නැති උන් අර මෝඩයන්ට ඡන්දේ දානවනම්, ඒවගේ kalakanni පොළොව කඩන් අපායට යන්න සුදුසුයි.
#sajith #ranil #anura #namal #election2024

Attachments
-
sri-lanka-easter-blast-01-gty-jef-190421_hpEmbed_3x2_992.jpg149.7 KB · Views: 54 -
sri lanka easter 7.jpg63.4 KB · Views: 53 -
image_a7014bbc14.jpg32.8 KB · Views: 48 -
sri-lanka-bankrupt-inflation_fffg.jpg93.2 KB · Views: 49 -
Screenshot_2024-09-18-01-33-17-98_92460851df6f172a4592fca41cc2d2e6.jpg558.9 KB · Views: 45 -
sri-lanka-easter-blast-01-gty-jef-190421_hpEmbed_3x2_992.jpg149.7 KB · Views: 39 -
sri lanka easter 7.jpg63.4 KB · Views: 44 -
image_a7014bbc14.jpg32.8 KB · Views: 47 -
9440-minister-patali-champika-ranawaka-accident-in-rajagiriya1645182475.jpg30.8 KB · Views: 44 -
Screenshot_2024-09-18-01-33-17-98_92460851df6f172a4592fca41cc2d2e6.jpg558.9 KB · Views: 45