අසත්‍යප්‍රචාර එපා
නව කොරෝනා ව්‍යසනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර සිදු කිරීමට ඇතැම් පුද්ගලයින් තවමත් උත්සාහ කරමින් සිටිනවා.
එවැනි අසත්‍ය ප්‍රචාර ව්‍යසනය පාලනය කිරීමට රජය දරන උත්සාහයන්ටද අවහිරයක් වන බවයි පොලිසිය පෙන්වා දෙන්නේ. ඒ අනුව නව කොරෝනා ව්‍යසනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර සිදු කරන්නන් හදුනා ගැනීමටත් ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව තවදුරටත් මෙහයුම් සිදු කරන බවද පොලිසිය පවසනවා.
මෙම මෙහෙයුම් වලදී හදුනා ගත් පුද්ගලයින් 07 දෙනෙකු ඉකුත් දින තුනේදි කල වැටලීම්වලින් අත්අඩංගුවට ගැනුණා. ඔවුන්ගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිගල සහ කටුගස්තොට යන ප්රදේශවලදීයි. තවත් පුද්ගලයෙකු නොච්චියාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සෙසු පුද්ගලයින් වැලිමඩ, කඩවත හා රාගම යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පවසන්නේ.
නව කොරෝනා ව්‍යසනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර සිදු කල පුද්ගලයින් 09 දෙනෙකු මීට පෙරද අත්අඩංගුවට ගැනුණා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුලූ සංඛ්‍යාව 16 දෙනෙක්.
දැන් සැපද ඇති

සමාජජාල හරහා කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කරන්නන් සොයා පොලිස් මෙහෙයුම් තවදුරටත්

ඒක සත්‍ය ප්‍රකාශයක් නේද? 