ටහිකෙයි
අලුත් සයිට් එකෙක් නෙහ් ? 
යකෝ HBO/SHOWTIME / NETFLEX/STRAZ වගේ cHANNEL වල යන tv SERIES යි PORN අතරයි වැඩි වෙනසක් නැහැනේ ....ඒවා බලලත්
ඒවටත් හිරේ දායිද???
ගෙඩිය පිටින් වැලක් වෙන්නහ් ඔනි ...මචන් නොදන්නා හින්ද අහන්නේ.. ඔය 50 cents ලගේ එහෙම මචන් වීඩියෝ සොන්ග්ස් වල තියෙනවනේ බන් uncensored Nude කෑලි...
අන්න ඒ වගේ එකක් හාඩ් එකක තිබිල පොලිසියට අහු උනොත් මොකක්ද වෙන්නේ?
Reply
ඒවා අසභ්‍ය දර්ශන උනාට Porn ගණයට වැටෙන්නේ නෑනේ බං..
ඒ හින්ද ඒවා ගන්නේ නෑ..
දැන් ඩබල් වල මැද්දේත් ඔය එක එක කොටස් යන්නේ මචං..
ඒවා ගන්නෙත් නෑ..
Porn කියල පෙන්න තියෙන්න ඕනේ.
ඒවාට නීතියේදී කියන්නේ prima facie කියල. ඒ කියන්නේ බැලු බැල්මටම පෙන්න තියෙන්නේ ඕනේ මේක porn මයි කියල..






බාගෙන තියාගෙන නම් නෑ![]()
![]()
ඒත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් තියෙනවනෙ![]()
ඒකෙ නැති මඟුලක් නෑනෙ![]()
ගෙදට්ට පොලිසියෙන් පැන්නොත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් අයිති වෙන්නෙත් අසභ්‍ය දර්ශන වලටද ?![]()
දැන් එතකොට 16ට අඩු අය අසභ්‍ය දර්ශන වලට පෙනී සිටියාම ඒව ප්‍රසිද්ධ කල එකාව හිරේ දානවනං අර සූරිය අරණෙ පොඩි හාමුදුරුවන්වයි වැදි ලමයවයි ඇලක හෙළුවෙන් නාවල, වීඩියෝ කරල ෆිල්ම් හෝල් වල බෙදා හැරපු, සූරිය අරණෙ හිඟන ලමයව සුද්දෙක් එක්ක හෙලුවෙන් නාන කාමරයක ඉන්න දර්ශනයක්, සහ හෙලුවෙන් සෙනඟ මැද්දෙන් දුවන දර්ශනයක් රූගත කල්ල ෆිල්ම් හෝල් වල පෙන්නපු සෝමරත්න දිසානායක පෙඩා කොහොමද එලියෙ ඉන්නෙ![]()
![]()