අසභ්‍ය දර්ශන සහ නිතිය +18

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Lankawe neethi gon ban :P Lankawe un hari laamaka hith athi samanallu ban. Lamai ipadenne deyyo rosa paata reddaka othala genath deelane. Ane huke. Karanna puluwan eth balanna ba :rofl:
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    නිස්චිත හොඩුවාවක් නොමැතිනම් ඔබගේ ජංගම දුරකථනය ලබාදිමෙන් වැලකිය හැකිය.
    මේක පැහැදිලි කරානම්? නිශ්චිත හෝඩුවාවක් නැතුව කියන්නේ මොකක්ද? පොලිස්කාරයෙක් අපි පාරේ යද්දී phone එක දීපන් උබේ phone එකේ අසභ්‍ය දේවල් තියෙනවද කියලා අපිට check කරන්න ඕන කිව්වොත් මොකද කරන්නේ?


    anyhow nice thread machan rep added.....
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    el73bd.gif
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    යකෝ ඉන්ටනෙට් එකේ වැරදිලා url එකක් ගැහුවත් යන්නේ වැල සයිට් එකකට. එහෙම එකේ ගෙදරවත් බලන්න බැරි මොකද ? බලන්නේ මම යන්නේ මගේ ඩේටා අත රිදෙන්නේ වගේ. අමාරුව ලංකාවේ පොලිසියට
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    යකෝ ඉන්ටනෙට් එකේ වැරදිලා url එකක් ගැහුවත් යන්නේ වැල සයිට් එකකට. එහෙම එකේ ගෙදරවත් බලන්න බැරි මොකද ? බලන්නේ මම යන්නේ මගේ ඩේටා අත රිදෙන්නේ වගේ. අමාරුව ලංකාවේ පොලිසියට
    එහෙම ගෙදරකට එන්නෙහ් නැහැ ගෙයක් ඉලක්ක කරගෙන වරෙන්තුවක් නැතුව ... එහෙම වරෙන්තු ගන්නෙත් නැති තරම් එහෙම ආවොත් විතරයි බලන ගමන් අත්තඩ0ගුවට ගන්න පුලුවන් ...