එහෙම ගෙදරකට එන්නෙහ් නැහැ ගෙයක් ඉලක්ක කරගෙන වරෙන්තුවක් නැතුව ... එහෙම වරෙන්තු ගන්නෙත් නැති තරම් එහෙම ආවොත් විතරයි බලන ගමන් අත්තඩ0ගුවට ගන්න පුලුවන් ...යකෝ ඉන්ටනෙට් එකේ වැරදිලා url එකක් ගැහුවත් යන්නේ වැල සයිට් එකකට. එහෙම එකේ ගෙදරවත් බලන්න බැරි මොකද ? බලන්නේ මම යන්නේ මගේ ඩේටා අත රිදෙන්නේ වගේ. අමාරුව ලංකාවේ පොලිසියට