අසභ්‍ය දර්ශන සහ නිතිය +18

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,050
    34,548
    113
    සුකන්න පුලුවන්. අනුන් සුකන එක බලන එක තමයි වැරදි. අප්පගේ නිතීනේ බං මේවා
     

    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    [FONT=&quot][FONT=&quot]මුස්‌ලිම් ජාතිකයන් අතර සිදුවන විවාහයකදී වයෝ පූර්ණත්වය (වයස) ඉතාමත් තීරණාත්මක සාධකයෙකි. ලංකාවේ ක්‍රියාත්මක වන මුස්‌ලිම් නීතිය අනුව කාන්තාවක්‌ විවාහ වීම සඳහා වැඩිවියට පත්ව සිටීම ප්‍රමාණවත් ලෙස සැළකේ. එසේ වුවද වයස අවුරුදු 12 ට අඩු යුවතියක නම් ඒ වග කාති වරයාට දන්වා අවසර ලබාගත යුතුය. [/FONT]

    [FONT=&quot]කාතිවරයා යනු මුස්‌ලිම් ජාතිකයන් අතර විවාහ හා දික්‌කසාද තීරණය කිරීම සඳහා පත්කර ඇති පුද්ගලයායි. [/FONT]

    [FONT=&quot]මුස්‌ලිම් විවාහ හා දික්‌කසාද පනත අනුව ස්‌ත්‍රී පක්‌ෂයේ අයකු විවාහ වීමේදී ඇයගේ අනුමතිය වෙනුවෙන් අත්සන් කරනු ලබන්නේ ඇයගේ භාරකරුයි. එම භාරකරු වාලිවරයා ලෙස හැදින්වෙයි. [/FONT]

    [FONT=&quot]ලංකාවේ ක්‍රියාත්මකවන අනිකුත් නීති ක්‍රමවලදී යම්කිසි කෙනෙකු විවාහ විමේදී තම තමන්ගේ අනුමතිය වෙනුවෙන් තම තමන්ම අත්aසන් කරන අතර මුස්‌ලිම් නීතිය අනුව එම අවස්‌ථාව මනාලියට අහිමි වේ. [/FONT]

    [FONT=&quot]බොහෝවිට මුස්‌ලිම් ජාතික කාන්තාවකගේ වාලිවරයා නැත්නම් භාරකරු පියා හෝ වැඩිමහල් සහෝදරයාවේ. [/FONT]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මුස්‌ලිම් විවාහ හා දික්‌කසාද පනතේ සදහන් වන ආකාරයට පුරුෂයකුට විවාහ හතරක්‌ කරගත හැකියි. ඒ සඳහා කාතිවරයාගෙ අවසරය ලබාගත යුතුය. මුස්‌ලිම් කාන්තාවන්ට එම වරප්‍රසාදය අහිමි[/FONT][FONT=&quot]ය[/FONT].









    muslim ewunta underage lamainwa marry karanna puluwanda lankawe?
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේ නීති නිසා ගොඩක් උන් ඇතුළට ගියා. ෆේස්බුක් එකේ adfly අස්සේ video/photoes දාගෙන​ වැල බෙදපු උන්ව එහෙම පහුගිය කාලේ ඇල්ලුවා. දැනටත් අල්ලනවා. ලින්ක් බෙදුවා වගේ නෙමෙයි . ඇල්ලුවොත් ඉතින් බඩුම තමයි
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අට පාස් මට මගේ උපාධි නැති බුදුහාමුදුරුවෝ ඉගැන්නුවේ මෙහෙමයි උගතෝ...:)(රුහුණු සරසවි කොන්ඩම් සල්ලාලයන්ගේ දැනගෑනීම පිනිසයි)


    34178533_1724641140936534_544668931932028928_n.jpg



    මඡ්ජධිම නිකාය කියන බණ පොතේ ඇතුළත් ''සාලෙය්‍යක සූත්‍රය'' අනුව කරුණු විමසා බලමු. බුදුරජාණන් වහන්සේ සාලෙය්‍යක ගම්වැසියන්ට දේශනා කළේ ''කාමේසුමිච්ඡාචාරා ඛො පන හොතී යා තා මාතු රක්ඛිතා පීතූරක්ඛිතා මාතා පිතූ රක්ඛිතා භාතුරක්ඛිතා භගිනි රක්ඛිතා ඤාති රක්ඛිතා ගොත්ත රක්ඛිතා ධම්ම රක්ඛිතා සස්‌සාමිකා සපරිදණ්‌ඩා, අන්තමසො මාලාගුණ පරික්‌ත්තාපි තථා රුපාසු චාරිත්තං අපඡ්ජිතා හොති''

    ඒ අනුව කාමේසු මිච්ඡාචාරා (කාම මිත්‍යාචාරය කාමය වරදවා හැසිරීම) හෙවත් අනියම් ලෙස ලිංගික හැසිරීමට හේතුවන කාන්තාවන් දස දෙනෙක්‌ මෙහි සඳහන් වන බව ප්‍රකටයි. එනම්

    1. මාතු රක්ඛිතා - මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    2. පිතූ රක්ඛිතා - පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    3. මාතා පිතූ රක්ඛිතා - මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
    4. භාතු රක්ඛිතා - සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    5. භගිනි රක්ඛිතා - සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    6. ඤාති රක්ඛිතා - නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
    7. ගොත්ත රක්ඛිතා - සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    8. ධම්ම රක්ඛිතා - ධර්මය රකින්නී.
    9. සාරක්‌ඛා - පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය.
    10. සපරිදණ්‌ඩා - දඬුවමට බැඳුන තැනැත්තිය.

    දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ''කාමේසු මිච්චාචාරා වේරමණී'' යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,

    1. ධනක්‌‚තා - මිලයට ගන්නා ලද්දී
    2. ඡන්වාසිනී - කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
    3. භෝගවාසිනී - සම්පත් දී ලබාගත් තැනැත්තිය.
    4. පටවාසිනී - වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.
    5. ඔපත්තකිනී - අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.
    6. ඕභතචුම්බටා - ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
    7. දාසභරියා - දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
    8. කම්මකරි භරියා - කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
    9. ධජාභටා - යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
    10. මුහුත්තිකා - තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.

    කිසියම් ස්ත්‍රියක් සිය ස්වාමි පුරුෂයා යටතෙහි හෝ සිය පියා යටතෙහි හෝ වෙනත් භාරකරුවෙකු යටතෙහි සිටිද්දී එම ස්ත්‍රියගේ කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් හෝ ඇය සමඟ කාම සේවනයෙහි යෙදීම වැරැදි ලෙස දක්වා ඇත..බුදුබණ /විශ්වයේ යථාර්තය උබලට වෙනස් කරන්න බැ ඩිග්‍රි ගත්තයි කියලා:no:

    ඒ තුළ එම කි‍්‍රයාවට එකඟතාවයක් පළ කරන දෙදෙනාම කාම මිථ්‍යාචාර පාප කර්මයට හසුවේ. එසේම යමෙක් ස්ත්‍රියකගේ එකඟතාවයකින් තොරව බලහත්කාරයෙන් ඇය දූෂණය කරයිනම් එහිදී පුරුෂයාට අකුසලයක් සිදුවෙයි. යම් හෙයකින් යමෙක් කාන්තාවක් දූෂණය කිරීමට අණ කරයිනම් එහිදී ඒ අණ කළ පුද්ගලයාට ඒ කර්මය කර්ම පථයක් බවට පත් නොවේ. එහි බරපතල පාප කර්මය සිදුවන්නේ එම ක්‍රියාව සිදුකළ පුද්ගලයාටයි.

    කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක්‌ සම්පූර්ණ වියයුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්

    1. අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම - අගම නීයවත්ථු
    2. සේවනය කිරීමේ සිත - සේවන චිත්තං
    3. කාම සේවනය පිණිස උත්සාහ කිරීම - උපක්‍රමය - සේවන පයෝගෝ
    4. කාම සේවනය ඉවසා සිටීම. - මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති

    කාම මිත්‍යාචාරය මිනිස්‌කම වනසන පවක්‌. අංගුත්තර නිකායේ අට්‌ඨක නිපාතයේ මෙහෙම සඳහන් වෙනවා.

    ''යො සබ්බ ලහුසො කාමෙසු මිච්චාචාරස්‌ස
    විපා කෝ මනුස්‌ස භූතස්‌ස සපත්ත වෙර
    සංවත්තනිකො හොති''

    මේ පව්කම කළ අය මෙලොවත් වැන සෙනවා. සතර අපායේ උපදිනවා. යම් කිසි පිනකින් මිනිසත් බව ලැබුවොත් සතුරන් බහුල කොට දුක්‌කරදර බහුල කොට ඇති වෙනවා.

    ලෝවැඩ සඟරාවේ මෙසේ සදහන් වේ.

    අසු කොට ගත නොතබති ආදර ය
    වද කොට මැරුවත් නැත එ විචාර ය
    ලගු කොට නොසිතමි පව් පරදාර ය
    නිරයට ඇදගෙන යන එම පා රය

    කාමමිත්‍යාචාරය අකුශලය සුළු කොට නොසලකන්න. එපා කියා එහි විස්තර කෙරේ.

    == කාම මිථ්‍යාචාරයෙහි ආදීනව ==

    කාම මිථ්‍යාචාරයෙහි යෙදුන අය මෙලොවදී ලෝකයාගේ නොයෙකුත් නින්දා අපහාස ලබයි.(රුහුනු කැම්පස් සල්ලාලයන්ට උනේත් මේක ..:lol:) අනුන්ගේ තාඩන පීඩනවලට නීතියේ රැහැනට අසුවී අප්‍රමාණ දුකට පත්වෙයි. ඒ වගේම මරණින් මතු නරකයේ සහ තිිරිසන් අපායෙහි ඉපිද අනන්ත දුකට ගොදුරු වෙයි. මිනිසත් බව ලැබූ විට ද සිය ගණන් ආත්මභාවයන්හි නපුංසකව උපදියි. කාම මිථ්‍යාචාරය නපුංසකව ඉපදීමට ප්‍රධාන හේතුවයි. පුරුෂාත්ම ලබා සිටියදී කාම මිථ්‍යාචාරය කළේ නම් ස්ත්‍රි ආත්ම භාවවල උපදිති. ස්ත්‍රීහු එම ආත්මභාව වලින් නො මිදෙති. මහජනයා අපි‍්‍රය කරන විරූපී ශරීර ඇතිව උපදියි.
    :cool::cool::cool::cool:



    කැම්පස් සල්ලාලයන්ට බුදුබණ සහ විශ්ව සත්යය වෙනස් කල නොහැකිමය .නොහැකිමය.නොහැකිමය..සාදු සාදු සාදු..