අසභ්‍ය_චිත්‍රපට

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    "ඇයි තමා පොලිසියට ආවෙ? පැමිණිල්ලක් කරන්න ද?"
    "නෑ රාළහාමි"
    "එහෙනං?"
    "වැලක් බලන්න."
    "ආ මේ පැත්තෙන් එන්න"
    ..................
    ..................
    "තාම බලනවද ? කීවෙනි එක ද?"
    "තාම පනස් තුන රාලහාමි. තාම මං ඉන්න එකක් හම්බුනෙ නෑනේ" :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    පොලිස් ස්ථානය - මොකටද ආවේ
    මම - බ්ලු ෆිල්ම් එකක් බලන්න
    පොලිස් නිලධාරිණිය - අපිගාව 75 ක්ම තියෙනව ඒක ඒක කැටගරි එකේ වීඩියෝ.. ඔයා ආස මොනවගේ ඒවාටද ?
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    පොලිස් ස්ථානය - මොකටද ආවේ
    මම - බ්ලු ෆිල්ම් එකක් බලන්න
    පොලිස් නිලධාරිණිය - අපිගාව 75 ක්ම තියෙනව ඒක ඒක කැටගරි එකේ වීඩියෝ.. ඔයා ආස මොනවගේ ඒවාටද ?

    පට්ට යකෝ :)
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    කැමැත්තෙන් *කන ඒවා අල්ලලා මොනා කරන්නද.