awesome machn.... meka e grl ta penna daapann..![]()





මම ඉතින් බං කියන්න පුලුවන් විදිහට කිව්වාබං
,, අවංකයෙන්ම කියනවා නම් කෙල්ලෙක් හින්දා මැරෙන එක මහ මෝඩ කමක් බං..
අමාරු උනත් කොහොම හරි එතනින් ඉස්සරහට යන්න ඕන..![]()



.දැනුත් හිනා යනවා මේක කියවනකොට....![]()


.
මම සිය පාරක් කියලා ඇති ඕකට.


ඒ එයාගේ හැටි බන්.


මරු චරිතේ





Elakiri forever 


මම කවදාවත්ම කියන්නේ නෑ, මම දැකපු ලස්සනම කෙල්ල ඔයා කියලා. එහෙමත් නැත්නම් මම දැකපු Hotම or Poshම කෙල්ල ඔයා කියනවානම් ඒක අමුලික බොරුවක්. මම ඔයාට වඩා ලස්සන,Hot,Posh කෙල්ලෝ ඕන තරම් දැකලා තියෙනවා.
![]()
![]()




he he... Thx machan
This is a time I feel, proud being in Ek.... A place that means, more than family to me.. A place I can be real me, braking all the rules of the society
Elakiri forever
![]()




I cant post sinhala , something wrong with fonts , check the link , a poem i wrote
![]()
Code:http://sith-nivalana.blogspot.com/2012/04/blog-post_23.html

