අසම්මත ආදරයකට මුලපුරන්නට අවසර ද මට - Unauthorized Love

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:sorry::sorry::sorry::sorry::sorry::sorry:

මම ඉතින් බං කියන්න පුලුවන් විදිහට කිව්වා:yes: බං:sorry:,, අවංකයෙන්ම කියනවා නම් කෙල්ලෙක් හින්දා මැරෙන එක මහ මෝඩ කමක් බං.. :yes:
අමාරු උනත් කොහොම හරි එතනින් ඉස්සරහට යන්න ඕන.. :yes::sorry::sorry:
:(:(:(
මම සිය පාරක් කියලා ඇති ඕකට:(.
දැනුත් හිනා යනවා මේක කියවනකොට....:lol::lol::lol::lol:
:lol::lol:
ඒ එයාගේ හැටි බන්:).
 

Colours

Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    මම කවදාවත්ම කියන්නේ නෑ, මම දැකපු ලස්සනම කෙල්ල ඔයා කියලා. එහෙමත් නැත්නම් මම දැකපු Hotම or Poshම කෙල්ල ඔයා කියනවානම් ඒක අමුලික බොරුවක්. මම ඔයාට වඩා ලස්සන,Hot,Posh කෙල්ලෝ ඕන තරම් දැකලා තියෙනවා.

    :) :)
     

    Nohim Ys

    Well-known member
  • මම කවදාවත්ම කියන්නේ නෑ, මම දැකපු ලස්සනම කෙල්ල ඔයා කියලා. එහෙමත් නැත්නම් මම දැකපු Hotම or Poshම කෙල්ල ඔයා කියනවානම් ඒක අමුලික බොරුවක්. මම ඔයාට වඩා ලස්සන,Hot,Posh කෙල්ලෝ ඕන තරම් දැකලා තියෙනවා.

    :) :)

    ???? :confused::confused::confused::confused:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    I cant post sinhala , something wrong with fonts , check the link , a poem i wrote

    captureskg.png



    Code:
    http://sith-nivalana.blogspot.com/2012/04/blog-post_23.html

     
    Last edited:
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • I cant post sinhala , something wrong with fonts , check the link , a poem i wrote

    captureskg.png



    Code:
    http://sith-nivalana.blogspot.com/2012/04/blog-post_23.html


    Checked it machan.. Really nice :yes:

    හිතවත්කමක් හිතලඟටම විත්
    දැනෙන හැඟුමින් මා හිත ඉපිලෙන්
    ලොඹ බැඳගත් ඇසුරක් යයිද දුරදිග තෙක්
    හිත බයෙන් නොවන පැතුමන් ඉල්ලයි දෝ මැයි

    හැබැයි මචං,, මම ලියපු එකේ හිතවත්කමත් එච්චරම ලගට ඇවිත් නෑ... හිතවත්කමෙත් පොඩි දුරස් බවක් තියෙනවා:)
     
    Status
    Not open for further replies.