කෙල්ලෙක් ගැන හිත වැටුනම නිකාම්ම ඒකි සුදු, අහිංසක, ලස්සන, ගුණවත් වෙනවා නේද?
නිකන් පජාත වැඩ කරන්නෙපා මිනිහෝ. තමුන්ව විශ්වාස කරන කසාද ගෑනියෙකුත් ඉද්දි!
උඹ මහලොකුවට ඩොකෙක් වෙලත් ගැනියෙක්ගේ හිලක් දැක්කම ඉන්න බෑ නේ!![]()
මේකෙත් ඇත්තක් තියෙනවා මචං මෙහෙම පිටයන්නේ බන් තරුණ කාලේ ආතල් එක අරගෙන කෙල්ලෝ එක්ක නටපු නැති කොල්ලෝ බැන්දාට පස්සේ පිටයනවා සාමාන්‍ය දෙයක් බන් ..
කොහොම උනත් උබට ගැනියෙක් ඉන්නවා නම් ළමයිත් ඉන්නවා නම් හරි නැත්නම් ළමයි හදාගනින් මචං පවුල් ජීවිතය ලස්සනට ගෙනියන්න ඉගෙන ගනින් මචං නැත්නම් මුළු ජීවිතේම උබේ අපායක් වේ එක අනිවා හැඟී හොරා සෙල්ලම් හැමදාමත් බැ ඔයවගේ සින් අපි ඕනතරම් අහලාත් තියෙනවා අවසාන ප්‍රතිපල දැකලත් තියෙනවා උබ කරන්නේ පජාත වැඩක් .. හිත හදාගෙන ඔය වැඩෙන් මිදියන් මචං උබට බඩු සික් එක නම් කියපන් නස්ට වඩා ලස්සන අහිංසක කෙල්ලෝ ඕනතරම් ගන්න පුළුවන් 7000 දෙනකොට රුපියල් 7000 ශේප් වෙන්න පුළුවන් වැඩේ උබ මුළු ජීවිතේම නාගන්න යන්නේ කියලා නම් මට තේරෙනවා ...



ela ban naha u fake eken awa kiwuwa nisaa kiwuwe






