අසම්මත වූ මගේ කතාව

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි යාලු.. ආදරය කියන්න අපේ හිත් හොයන අපිව පාලනය කරන්න පුලුවන් මහ පුදුම හැගීමක්.. අපිට එක තැනකින් ආදරය සෙනෙහස සහ කාමය අඩුවෙද්දි අපි තවත් තැනකින් ඒදේවල් හොයන්න පටන් ගන්නෙ අපිටත් හොරෙන්මයි... මෙතනදි මට තේරෙන විදිහට උබ ඔය කේ ට ලංවෙන්න හේතුව උබේ වයිෆ් උබෙන් ගොඩක් ඈත සිටීම හොදට හිතපන් ඕක ආදරයක්ද ආකර්ශනයක්ද කියල

    මොකක් උනත් ඔය දෙයින් වෙන්නෙ අහින්සක කෙල්ලගෙ ජීවිතය විනාශ වීමක් එහෙමත් නැත්නම් උබේ වයිෆ්ගෙ ජීවිතය විනාශ වීමක් ජීවිතේදී අපිට ස්වයං පාලනයක් තිබිය යුතුයි.. උබ ඩොකෙක් විදිහට මට වඩා ඒ ගැන දන්නව ඇති.. ස්වයං පාලානය ඇතිකර ගනින්.. වයිෆ්ව උබ ඉන්න තැනැකට ගෙන්න ගනින් නැත්නම් උබ වයිෆ් ඉන්න පලාතට මාරුවක් හදාගනින්... උබ අහල ඇතිනෙ මචන් දෙදෙනෙකුට ආදර කීරීම තිදෙනෙකුට මීනීවලවල් කෑපීමක් කියල.. මීට වඩා කියන්න දෙයක් නෑ උබ සමාජයේ උසස් වැදගත් වෘත්තියක් කරන හොද මහත්මයයෙක් .... ඒ වගේ හැසිරියන්
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔය සිංදු වගයක්..:rofl:

    බඩි මල්ලී දැක්කා නේ මගේ ගෙස් එක මම කිව්ව නේ මට මෙහෙම සීන් එකක් උනා කියලා මේක ඒ කතාවට ඉතා සමාන සීන් එකක් 95%ක් ම ගැලපෙනවා හැබයි මම නම් දොස්තරකෙනෙක් නෙමේ :P
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මම යනවා බොල නිදාගන්න දොස්තර මාම කතාව පොස්ට් කරලා තියන්න උබට ඔනෙ චපොර්ට් එකක් දෙන්නම් ලෝකේ ඔක උන එකම මිනිහ උබ නෙමේ එක විතරක් මතක තියාගන්න...:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙමයි යාලු.. ආදරය කියන්න අපේ හිත් හොයන අපිව පාලනය කරන්න පුලුවන් මහ පුදුම හැගීමක්.. අපිට එක තැනකින් ආදරය සෙනෙහස සහ කාමය අඩුවෙද්දි අපි තවත් තැනකින් ඒදේවල් හොයන්න පටන් ගන්නෙ අපිටත් හොරෙන්මයි... මෙතනදි මට තේරෙන විදිහට උබ ඔය කේ ට ලංවෙන්න හේතුව උබේ වයිෆ් උබෙන් ගොඩක් ඈත සිටීම හොදට හිතපන් ඕක ආදරයක්ද ආකර්ශනයක්ද කියල

    මොකක් උනත් ඔය දෙයින් වෙන්නෙ අහින්සක කෙල්ලගෙ ජීවිතය විනාශ වීමක් එහෙමත් නැත්නම් උබේ වයිෆ්ගෙ ජීවිතය විනාශ වීමක් ජීවිතේදී අපිට ස්වයං පාලනයක් තිබිය යුතුයි.. උබ ඩොකෙක් විදිහට මට වඩා ඒ ගැන දන්නව ඇති.. ස්වයං පාලානය ඇතිකර ගනින්.. වයිෆ්ව උබ ඉන්න තැනැකට ගෙන්න ගනින් නැත්නම් උබ වයිෆ් ඉන්න පලාතට මාරුවක් හදාගනින්... උබ අහල ඇතිනෙ මචන් දෙදෙනෙකුට ආදර කීරීම තිදෙනෙකුට මීනීවලවල් කෑපීමක් කියල.. මීට වඩා කියන්න දෙයක් නෑ උබ සමාජයේ උසස් වැදගත් වෘත්තියක් කරන හොද මහත්මයයෙක් .... ඒ වගේ හැසිරියන්
    හ්ම් ඇත්ත බං.. හැබැයි ඔහොම සීන් උනාම හරි වැරැද්ද පේන්නෑ තේරෙන්නෑ ගොඩක් උන්ට.. පැහැදිලි කරලා දුන්නත් හිතන්නෙ තරහට කියනව කියලා.. මොන ජගතත් වැටෙන තැනක් තමා බං ඕක..

    බඩි මල්ලී දැක්කා නේ මගේ ගෙස් එක මම කිව්ව නේ මට මෙහෙම සීන් එකක් උනා කියලා මේක ඒ කතාවට ඉතා සමාන සීන් එකක් 95%ක් ම ගැලපෙනවා හැබයි මම නම් දොස්තරකෙනෙක් නෙමේ :P
    :D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    attachment.jpg
     
    DOCTOR ALLION

    Member
    Dec 15, 2014
    49
    3
    0
    Kandy
    මම තීරනය කලේ හැකි උපරිම මෙයාගෙන් ඈත් වෙලා ඉන්න.හේතුව මම එයාට ගොඩක් ආදරේ නිසා.මම ගැන කවුරි හරි දැනගත්තොත් මට වඩා එයාට නරක නාමයක් ගෑවෙන නිසා.
    ඉතින් කොහොම කොහොම හරි පහුගිය සතිය වෙනකල් ඔය විදියට හිටියා.ඒත් මට හදිස්සියේ ආරංචිවුනා මෙයා තවත් එකෙක් එක්ක පැටලිලා කියලා.ඌ නම් හොඳ චරිතයක් තිබුන එකෙක් නෙවෙයි. මම මලක් වාගෙ ආර්ක්ෂා කල කෙනෙක් මේ වගෙ එකෙක්ට අහුවුනොත් වෙන වැඩෙ ??.. මට හිතාගන්න බැරි වුනා.

    දෙවෙනි වතාවටත් එයාව හම්බවෙලා තුරුල් කරගෙන තාත්තා කෙනෙක් වාගෙ පැහැදිලි කරලා දුන්නා.එයත් තේරුම් ගත්තා වගේ හිටියා.මට මචන්ල ඒ දවස් ටිකේ නින්ද ගියෙත් නැ.තමන්ගෙ දෙයක් නැතිවෙන්න යන්නකොට අයිතිවාසිකම් දැනෙනවනෙ.මම කෝල් වලින් මැසෙජ් වලින් ආයෙම මෙයාට කියුව අනිත් පුද්ගලය ගැන.එයාගෙම යාලුවෙක් එක්කත් මනුස්සයා යාලු වෙලා හිටියා.ඒවත් මම එයාට කියලා දුන්නා.

    ඒත් දවස් තුනයි ගියේ මෙයා අර පුද්ගලයගෙම වාහනෙ රෑ යනව මම ඇස් දෙකෙන්ම දැක්කා.මට මගෙ අයිතිවාසිකම පෙන්නන්න බෑනෙ මම විවාහක නිසා.මම හොඳට්ම අසරණ වුනා.ඊට පස්සෙ පහුවෙනිදා මෙයා මාත් එක්ක හොඳට කතා කරනව .මම එයාව පාවිච්චි කරන්න අවස්තාව තිබිලත් එයාව මලක් වගෙ ආර්ක්ෂා කරල තියෙද්දි එයා තවත් කෙනෙක් නරක කෙනෙක් එක්ක යන එක කොහොමද දරාගන්නෙ? ඊට පස්සෙ අපි දෙන්නා හොඳටම රණ්ඩු වෙලා අද අපි අතර තිබුන හැමදේම ඉවර වෙලා තියෙන්නෙ.

    ඒත් මම තවම එයාට ගොඩාක් ආදරෙයි.මට ගොඩක්ම බය එයා විනාශවෙයි කියලා.
    මම ඒ හිතෙ අමාරුව යන්න තමයි මෙ කතාව මෙතන ලියුවෙ.
    උඹලා මට බනියි.මම මගෙ වයිෆ්ට වැරැද්දක් කලා කියලා .මට මේ විදියට හරි හිතේ අමාරුවක් හදාගන්න එතන තමයි වැරැද්ද වුනේ.මම ලබන සතියේ වයිෆ්ව මම ලගට ගන්නවා.
    නැවත මේ වගෙ කිසිම වැරැද්දක් මගෙ අතින් සිදු නොවේවි.

    මම හොඳයි අහිංසකයි කියලා හිතපු කෙනා එහෙමමද ??කියල තමයි දැන්නම් හිතෙන්නෙ..
    අමාරුවෙන් ලිවුවෙ.. බනින්න හරි අමාරුවෙන් කියවපු හැමෝටම ස්තුතියි!!!
     
    DOCTOR ALLION

    Member
    Dec 15, 2014
    49
    3
    0
    Kandy
    මම යනවා බොල නිදාගන්න දොස්තර මාම කතාව පොස්ට් කරලා තියන්න උබට ඔනෙ චපොර්ට් එකක් දෙන්නම් ලෝකේ ඔක උන එකම මිනිහ උබ නෙමේ එක විතරක් මතක තියාගන්න...:P
    thank u machan
     
    DOCTOR ALLION

    Member
    Dec 15, 2014
    49
    3
    0
    Kandy
    අන්න පුතා මම කිවුවෙ නැත්ද ඔක SMS
    උබලා නුවර වැව ගාවද ඔය කිස් සීන් එක කලේ යකෝ පොලෝසියෙන් දැක්කා නම් 2ම කූඩුවේ

    මතුසම්බෝල් ද ?
    නුවර වැව නෙවෙයි මචෝ!! ඒකත් එක නුවරක තමයි
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඉතුරු ටික දාපන් උබ නුවර කොහෙද? :D

    මූ නුවර එකෙක් නම් වෙන්න බෑ බං ලොවෙත්. ෆේක් එකකින් ලොග් වෙන එකා ලොකේශන් නුවර කියලා දාන්නේ ඌ නුවන ඉන්නේ නෑ කියන එක පෙන්නන්න. මූ අනිවා වෙන කොහෙ හරි එකෙක්. ඔය නොමග යැවීමක්.:rofl::rofl::rofl:
     
    DOCTOR ALLION

    Member
    Dec 15, 2014
    49
    3
    0
    Kandy
    මෙහෙමයි යාලු.. ආදරය කියන්න අපේ හිත් හොයන අපිව පාලනය කරන්න පුලුවන් මහ පුදුම හැගීමක්.. අපිට එක තැනකින් ආදරය සෙනෙහස සහ කාමය අඩුවෙද්දි අපි තවත් තැනකින් ඒදේවල් හොයන්න පටන් ගන්නෙ අපිටත් හොරෙන්මයි... මෙතනදි මට තේරෙන විදිහට උබ ඔය කේ ට ලංවෙන්න හේතුව උබේ වයිෆ් උබෙන් ගොඩක් ඈත සිටීම හොදට හිතපන් ඕක ආදරයක්ද ආකර්ශනයක්ද කියල

    මොකක් උනත් ඔය දෙයින් වෙන්නෙ අහින්සක කෙල්ලගෙ ජීවිතය විනාශ වීමක් එහෙමත් නැත්නම් උබේ වයිෆ්ගෙ ජීවිතය විනාශ වීමක් ජීවිතේදී අපිට ස්වයං පාලනයක් තිබිය යුතුයි.. උබ ඩොකෙක් විදිහට මට වඩා ඒ ගැන දන්නව ඇති.. ස්වයං පාලානය ඇතිකර ගනින්.. වයිෆ්ව උබ ඉන්න තැනැකට ගෙන්න ගනින් නැත්නම් උබ වයිෆ් ඉන්න පලාතට මාරුවක් හදාගනින්... උබ අහල ඇතිනෙ මචන් දෙදෙනෙකුට ආදර කීරීම තිදෙනෙකුට මීනීවලවල් කෑපීමක් කියල.. මීට වඩා කියන්න දෙයක් නෑ උබ සමාජයේ උසස් වැදගත් වෘත්තියක් කරන හොද මහත්මයයෙක් .... ඒ වගේ හැසිරියන්
    ඇත්ත මචන්.. උඹ හරි. ඒත් මචන් ආදරෙදි එන සම්මත අසම්මත භාවය හදන්නෙ සමාජයෙන් මචන්..ආදරේ කොහොමත් ආදරේමයි
    මම කොච්චර වයිෆ්ට ආදරේ වුනත් අදත් කේ.මතක් කරද්දි බඩ පපුව දාල යනවා මචන්
     
    • Like
    Reactions: tha123

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නුවර වැව නෙවෙයි මචෝ!! ඒකත් එක නුවරක තමයි

    මචං ෆොන්ට් සයිස් ලොකු කරලා දාපන් සෙක්ස් කෑලි ටික කියවද්දි ඇස් කණ කරගෙන කියවන්න බැහැ. :P:P
     
    DOCTOR ALLION

    Member
    Dec 15, 2014
    49
    3
    0
    Kandy
    මූ නුවර එකෙක් නම් වෙන්න බෑ බං ලොවෙත්. ෆේක් එකකින් ලොග් වෙන එකා ලොකේශන් නුවර කියලා දාන්නේ ඌ නුවන ඉන්නේ නෑ කියන එක පෙන්නන්න. මූ අනිවා වෙන කොහෙ හරි එකෙක්. ඔය නොමග යැවීමක්.:rofl::rofl::rofl:
    ගම නුවර කිට්ටුව උනාට වැඩ කරන්නෙ නුවර නෙවෙයි මචන්
     
    DOCTOR ALLION

    Member
    Dec 15, 2014
    49
    3
    0
    Kandy
    • Like
    Reactions: 001flyD

    DOCTOR ALLION

    Member
    Dec 15, 2014
    49
    3
    0
    Kandy
    මචං ෆොන්ට් සයිස් ලොකු කරලා දාපන් සෙක්ස් කෑලි ටික කියවද්දි ඇස් කණ කරගෙන කියවන්න බැහැ. :P:P
    මම ට්‍රයි කලා මචන් ඒත් බැරි උනා.පුලුවන්නම් මට ක්‍රමෙ කියලා දීපන් මචන්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මචන් මම ඩොකෙක් වුනාට පොත්ගුල්ලෙක් නෙවෙයි.ස්කෝලෙ යනකාලෙදි සහ කැම්පස් එකෙදි කොල්ලෙක් විදියට හැම දෙයක්ම කරපු එකෙක්. ඒත් මචන් සමහර වෙලාවලදි අපි කම්පනය කරන්න පුලුවන් දේවල් තියෙනවා.
    මම බැන්දට තවම ළමයි නෑ මචන්.වයිෆ් ඉන්නේ දුර.අපි හම්බ්වෙන්නෙ මාසෙකට සැරයයි.කේ ට වඩා මගෙ වයිෆ්ට හැම පැත්තෙන්ම සුදුසුකම් වැඩිය මචන්. ඒත් සමහර වෙලාවට අපිට මොකද වුනේ කියලා පැත්තකට වෙලා හිතන්න වෙනවා මචන්.. මචන් මේකෙ හමෝටම උත්තර දෙන්න නම් මම යන්නෙ නෑ.මම කතාව කියන්නත් කලින් බණ කියන්න එනවා.

    හොඳට පුරුදු වචන සෙට් එකක් කිරියේ දැකපු. :oo::oo: දොරලොක් හෝම්ස් මූඩ් ඇක්ටිවේටඩ්. :confused::confused::eek::eek:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මටත් ඔහොම සින් ගොඩක් වෙලා තියෙනවා අපි කොචර ආරක්ෂා කරන්න හැදුවත් යන්න ඕනි එකා කොහොමත් යනවා රටේ ලෝකේ ඉන්න මිනිසුන්ව අපිට ඕනි විදිහට හදන්න බැනේ මචන්
    දවසක කෙල්ලට තේරෙයි නමුත් එතකොට ගොඩක් පරක්කු වැඩියි.ගින්දර ඇල්ලුවාම ඇත පිච්චෙනවා කියලා කීවට පිලි ගන්නේ නැති කෙනා ඇත දාලම බලලා පිච්චුනාම තමා දන ගන්නේ අර කෙල්ලටත් දවසක තේරෙයි.