Mona payannakda.dan puukshanaya karanna wenawa ubawath![]()
ඔය සිංදු වගයක්..

Mona payannakda.dan puukshanaya karanna wenawa ubawath![]()

ඔය සිංදු වගයක්..

මෙහෙමයි යාලු.. ආදරය කියන්න අපේ හිත් හොයන අපිව පාලනය කරන්න පුලුවන් මහ පුදුම හැගීමක්.. අපිට එක තැනකින් ආදරය සෙනෙහස සහ කාමය අඩුවෙද්දි අපි තවත් තැනකින් ඒදේවල් හොයන්න පටන් ගන්නෙ අපිටත් හොරෙන්මයි... මෙතනදි මට තේරෙන විදිහට උබ ඔය කේ ට ලංවෙන්න හේතුව උබේ වයිෆ් උබෙන් ගොඩක් ඈත සිටීම හොදට හිතපන් ඕක ආදරයක්ද ආකර්ශනයක්ද කියල
මොකක් උනත් ඔය දෙයින් වෙන්නෙ අහින්සක කෙල්ලගෙ ජීවිතය විනාශ වීමක් එහෙමත් නැත්නම් උබේ වයිෆ්ගෙ ජීවිතය විනාශ වීමක් ජීවිතේදී අපිට ස්වයං පාලනයක් තිබිය යුතුයි.. උබ ඩොකෙක් විදිහට මට වඩා ඒ ගැන දන්නව ඇති.. ස්වයං පාලානය ඇතිකර ගනින්.. වයිෆ්ව උබ ඉන්න තැනැකට ගෙන්න ගනින් නැත්නම් උබ වයිෆ් ඉන්න පලාතට මාරුවක් හදාගනින්... උබ අහල ඇතිනෙ මචන් දෙදෙනෙකුට ආදර කීරීම තිදෙනෙකුට මීනීවලවල් කෑපීමක් කියල.. මීට වඩා කියන්න දෙයක් නෑ උබ සමාජයේ උසස් වැදගත් වෘත්තියක් කරන හොද මහත්මයයෙක් .... ඒ වගේ හැසිරියන්
බඩි මල්ලී දැක්කා නේ මගේ ගෙස් එක මම කිව්ව නේ මට මෙහෙම සීන් එකක් උනා කියලා මේක ඒ කතාවට ඉතා සමාන සීන් එකක් 95%ක් ම ගැලපෙනවා හැබයි මම නම් දොස්තරකෙනෙක් නෙමේ![]()
thank u machanමම යනවා බොල නිදාගන්න දොස්තර මාම කතාව පොස්ට් කරලා තියන්න උබට ඔනෙ චපොර්ට් එකක් දෙන්නම් ලෝකේ ඔක උන එකම මිනිහ උබ නෙමේ එක විතරක් මතක තියාගන්න...
නුවර වැව නෙවෙයි මචෝ!! ඒකත් එක නුවරක තමයිඅන්න පුතා මම කිවුවෙ නැත්ද ඔක SMS
උබලා නුවර වැව ගාවද ඔය කිස් සීන් එක කලේ යකෝ පොලෝසියෙන් දැක්කා නම් 2ම කූඩුවේ
මතුසම්බෝල් ද ?
ඉතුරු ටික දාපන් උබ නුවර කොහෙද?

ඇත්ත මචන්.. උඹ හරි. ඒත් මචන් ආදරෙදි එන සම්මත අසම්මත භාවය හදන්නෙ සමාජයෙන් මචන්..ආදරේ කොහොමත් ආදරේමයිමෙහෙමයි යාලු.. ආදරය කියන්න අපේ හිත් හොයන අපිව පාලනය කරන්න පුලුවන් මහ පුදුම හැගීමක්.. අපිට එක තැනකින් ආදරය සෙනෙහස සහ කාමය අඩුවෙද්දි අපි තවත් තැනකින් ඒදේවල් හොයන්න පටන් ගන්නෙ අපිටත් හොරෙන්මයි... මෙතනදි මට තේරෙන විදිහට උබ ඔය කේ ට ලංවෙන්න හේතුව උබේ වයිෆ් උබෙන් ගොඩක් ඈත සිටීම හොදට හිතපන් ඕක ආදරයක්ද ආකර්ශනයක්ද කියල
මොකක් උනත් ඔය දෙයින් වෙන්නෙ අහින්සක කෙල්ලගෙ ජීවිතය විනාශ වීමක් එහෙමත් නැත්නම් උබේ වයිෆ්ගෙ ජීවිතය විනාශ වීමක් ජීවිතේදී අපිට ස්වයං පාලනයක් තිබිය යුතුයි.. උබ ඩොකෙක් විදිහට මට වඩා ඒ ගැන දන්නව ඇති.. ස්වයං පාලානය ඇතිකර ගනින්.. වයිෆ්ව උබ ඉන්න තැනැකට ගෙන්න ගනින් නැත්නම් උබ වයිෆ් ඉන්න පලාතට මාරුවක් හදාගනින්... උබ අහල ඇතිනෙ මචන් දෙදෙනෙකුට ආදර කීරීම තිදෙනෙකුට මීනීවලවල් කෑපීමක් කියල.. මීට වඩා කියන්න දෙයක් නෑ උබ සමාජයේ උසස් වැදගත් වෘත්තියක් කරන හොද මහත්මයයෙක් .... ඒ වගේ හැසිරියන්
නුවර වැව නෙවෙයි මචෝ!! ඒකත් එක නුවරක තමයි

ගම නුවර කිට්ටුව උනාට වැඩ කරන්නෙ නුවර නෙවෙයි මචන්මූ නුවර එකෙක් නම් වෙන්න බෑ බං ලොවෙත්. ෆේක් එකකින් ලොග් වෙන එකා ලොකේශන් නුවර කියලා දාන්නේ ඌ නුවන ඉන්නේ නෑ කියන එක පෙන්නන්න. මූ අනිවා වෙන කොහෙ හරි එකෙක්. ඔය නොමග යැවීමක්.![]()
thank u machan balanna one![]()
http://www.einthusan.com/movies/watch.php?lang=malayalam&id=1352
මෙක බලන්න දොස්තර මහත්තයෝ,ඔයාගේ කථාවට බොහොම කිට්ටුවෙන් යන කථාවක් මෙක......චිත්‍රපටිය මලයාලම් උනාට Eng Sub ඔකේ තියනවා![]()
මම ට්‍රයි කලා මචන් ඒත් බැරි උනා.පුලුවන්නම් මට ක්‍රමෙ කියලා දීපන් මචන්මචං ෆොන්ට් සයිස් ලොකු කරලා දාපන් සෙක්ස් කෑලි ටික කියවද්දි ඇස් කණ කරගෙන කියවන්න බැහැ.![]()
මචන් මම ඩොකෙක් වුනාට පොත්ගුල්ලෙක් නෙවෙයි.ස්කෝලෙ යනකාලෙදි සහ කැම්පස් එකෙදි කොල්ලෙක් විදියට හැම දෙයක්ම කරපු එකෙක්. ඒත් මචන් සමහර වෙලාවලදි අපි කම්පනය කරන්න පුලුවන් දේවල් තියෙනවා.
මම බැන්දට තවම ළමයි නෑ මචන්.වයිෆ් ඉන්නේ දුර.අපි හම්බ්වෙන්නෙ මාසෙකට සැරයයි.කේ ට වඩා මගෙ වයිෆ්ට හැම පැත්තෙන්ම සුදුසුකම් වැඩිය මචන්. ඒත් සමහර වෙලාවට අපිට මොකද වුනේ කියලා පැත්තකට වෙලා හිතන්න වෙනවා මචන්.. මචන් මේකෙ හමෝටම උත්තර දෙන්න නම් මම යන්නෙ නෑ.මම කතාව කියන්නත් කලින් බණ කියන්න එනවා.

දොරලොක් හෝම්ස් මූඩ් ඇක්ටිවේටඩ්. 