ne machan wifewa meheta genna gannawa..
samaharawita machan.. eth mata puluwan kiyala wiswasayak thiyenawa machanekiwa dakinakota amaru wei neda hitha hadaganna
![]()
http://www.einthusan.com/movies/watch.php?lang=malayalam&id=1352
මෙක බලන්න දොස්තර මහත්තයෝ,ඔයාගේ කථාවට බොහොම කිට්‍ටුවෙන් යන කථාවක් මෙක......චිත්‍රපටිය මලයාලම් උනාට Eng Sub ඔකේ තියනවා![]()

samaharawita machan.. eth mata puluwan kiyala wiswasayak thiyenawa machan
මචන් දොස්තර මහත්තයෝ gout වලට Allopurinol කොහොමද පාවිච්චි කරන්නේ පොඩ්ඩක් විස්තර කරනවද.![]()



ne machan wifewa meheta genna gannawa..



මචන් මම කලිනුත් කියලා තියෙන විදියට මම බදින්න කලින් කොල්ලෙක් කරන්න ඕන හැම දේම කරලා තියෙනවා,ඕන තරම් ආතල් අරන් තියෙනවා. මීට වඩ පැහැදිලි කරන්න බෑ මචන් උඹලට තේරෙනවනෙ මම කියන්නෙ මොකක්ද කියලා.ඒත් මචන් බැන්දට පස්සෙ මම හරියට හිටියා.සමහර මගේ ඇගටම ආපු කෙල්ලොත් මම මග හැරියා වයිෆ් මතක් වුන නිසා.ඉතින් එහෙම හිටපු මාවත් මේකි වෙනස් කලානෙ.මචන් මට හිතා ගන්න බැරි දොස්තර කෙනෙක් වෙන්න උඹට හැකියාව මොලේ තිබ්බට සාමාන්‍ය දැනීම කියන එක නෑ වගේ ,එකී උඹේ දත ගලවන්න යන්නේ ,තව ටිකක් කල් යනවිට උඹ ඒකිට ගෙවල් ,වාහන පවා අරන් දෙයි යන විදිහට ,උන් කපටියි බන් නැත්තම් දන දැන බැඳපු එකෙක්ගේ ඇඟේ එල්ලෙනවද ? හරකෙක් වෙන්නේ නැතුව පවුලත් ළගට අරගෙන සතුටෙන් ඉඳපන් ,එහෙමටම අමාරුවක් තියෙනවනම් මෙතන එකෙක් දාලා තියෙනවා වගේ බඩුවක් එක්ක ඉඳලා අමාරුව සුව කරගනින් ,ඒවා සියල්ලම තාවකාලිකයි කියලත් මතක තියා ගනින්
thnk u machanow umbata puluwan mchn. eka podi mistake ekakin jeewithe wenas wenne ne
මටත් ඔහොම සින් ගොඩක් වෙලා තියෙනවා අපි කොචර ආරක්ෂා කරන්න හැදුවත් යන්න ඕනි එකා කොහොමත් යනවා රටේ ලෝකේ ඉන්න මිනිසුන්ව අපිට ඕනි විදිහට හදන්න බැනේ මචන්
දවසක කෙල්ලට තේරෙයි නමුත් එතකොට ගොඩක් පරක්කු වැඩියි.ගින්දර ඇල්ලුවාම ඇත පිච්චෙනවා කියලා කීවට පිලි ගන්නේ නැති කෙනා ඇත දාලම බලලා පිච්චුනාම තමා දන ගන්නේ අර කෙල්ලටත් දවසක තේරෙයි.
ඇයි වයිෆ් දුර ඉන්නේ? මම මගක් කියද්දිම කිව්වනෙ බං ගෑණු මායම් කියලා. මුලින් බලන්න ඇති උඹේ පවුල කඩාකප්පල් කරලා ඇඟේ එල්ලෙන්න. උඹ මොකුත් නොකල නිසා වෙන එකෙක්ගේ කරේ එල්ලෙන්න ඇති. එකක් කියන්නම් ලොක්කා. ඉස්කෝලේ කාලේ සහ ඊට පසුව නටලා නටලා 18 කරණම් ගහපු අම්මණ්ඩිලා තමයි සිල් ගත්තු උපාසක අම්මලා වගේ පත්තිණි අම්මා වෙන්න දඟලන්නේ. උඹත් මේ කොහෙද යන පට්ට වේසියෙක්ට අහුවෙලා බං.
අනේ බං මේ අනුන්ගේ සීනි කිරන්න දඟලන්නේ නැතුව පාඩුවේ හිටපන් කසාදයක් හදලා දරු මල්ලෝ හදාගෙන ඉන්න නිසා. යකෝ අම්මා අවලමේ ගිය ගෑණුන්ගේ ගොඩක් උන් දුවලත් අවලමේ යනවා. ඔය ගෑණිත් එහෙමයි නේ. උඹ පාඩුවේ හිටපන්.
ලංකාවේ ගොඩක් ඩොක්ටර්ස්ලට සමාජ දැනුම, අවබෝධය නැහැ කියන්නේ ඕක තමයි. පොත් ගුල්ලෝ වගේ ඉන්නේ ගොඩක්ම එතකොට ඔහොම වෙනවා ප්‍රැක්ටිකල් ලයිෆ් එකක් නැති නිසා.
තව එකක් පුතේ. ආයේ මැසේජ් කරන්න, කෝල් කරන්න යන්න එපා, මොනම විදිහකින් වත් සෙක්ස් ටෝක්ස් , ෆ්ලර්ට් වගේ එවනම් කරන්න එපා. මොකද ඔය දැන් එල්ලිලා ඉන්න එකා ගහලා අත ඇරියොත් අන්තිමට අනුන්ගේ පව් වලට උඹට කරගහන්න වේවි. මොකද අපි හිතන තරම් ගෑණු මෝඩ නෑ. පිරිමි තමයි මෝඩ ගෑණු සූක්ෂමයි, කට්ටයි කෛරාටිකයි. අන්තිමට ඔය මැසේජ්, කෝල් රෙකෝර්ඩ්ස් උඹේ ජීවිතේ දික්කසාද ලියවිල්ල ලියාවි. ඒකත් මතක තියා ගනින්. අනුන්ගේ සීනි කිරන්නේ නැතුව හිටපන් පැත්තකට වෙලා. ඔබට මට වඩා මොලේ ඇති කියලා හිතනවා. ඒත් සමාජේ අත්දැකීම් වලින් කිව්වේ.![]()
සොරි වෙන්න ඕන මුලින් අනං මනං කිව්වට.. ඔයා මුලින් ලියපු විදියෙන් සහ මාතෘකාව කියෙව්වාම මං හිතුවෙ වෙනමම විදියකට.. අනික කතාව කෑල්ලෙන් කෑල්ලනේ දැම්මෙත්..
මට හැඟෙන විදියට නම් බිරිඳගෙන් ඔයාට ඔයා පතන තරම් ආදරයක් ලැබෙන්නෙ නැති පාටයි.. ඒක ඔයා කතාවෙම කියලා තියෙනවනේ.. ඒ නිසා තමයි ඔයාට අර ගෑනු ළමයා ගැන ආදරයක් හිතුනෙ මුලදි.. මොකද ඔයා එයාට ලෙඩ උනාම සත්කාර කලා.. ආදරෙන් කතාබහ කලා.. පෙලක් වෙලාවට ඔයාගෙ බිරිඳ එහෙම නොවෙන්න පුළුවන්.. ඒකට හේතුව දන්නෙ ඔයාම තමා.. සමහර විට ඔයයි එයයි දෙන්නම කාර්යයබහුල රැකියාවක් කරනවා නම් විවේකයක් ලැබෙනවා අඩුයිනේ කතාබහ කරන්නවත්.. නමුත් ඔය හැමදේටම වඩා ඔයාලා දෙන්න දැනගන්න ඕන ඔයාලා දෙන්නගෙ සම්බන්ධය ගොඩනගාගෙන ඉදිරියට ගෙනියන්න.. නැත්තං එතන ප්‍රශ්න ඇති වෙනවා.. හොඳම දේ බිරිඳ එක්ක මේ ගැන සාකච්ඡා කරලා විසඳුමකට එන්න..
අනික ඔයාලා දෙන්න ආදරේ කරලා කසාඳ බැන්ඳා නම් දෙන්නට දෙන්නා හුඟක් දුරට තේරුම් අරන් වෙන්න ඕනනේ කසාඳ බැන්ඳේ..
අපිට මිනිහෙක් වැරදි කරනවා නම්, වැරදි පාරෙ යනවා නම් හරි පාරට ගන්න ඔවදනක් දෙන්න පුළුවන්.. නමුත් ඒ ඔවදන පිළිපදිනවද නැද්ද කියන ඒ වැරැද්ද කරන කෙනා කරන්න ඕනි දෙයක්.. එයා ඒ දෙයින් ඈත් වෙන්නෙ නැත්තං නැවත නැවත වැරදි පෙන්නලා දෙන්න යන්නෙපා.. ඒක හරියට බීරි අලීන්ට වීණා වාදනය කරනව වගේ වැඩක්..
ඔයා වැඩිහිටියෙක් විදියට, යාළුවෙක් විදියට ඒ වැරැද්ද පෙන්නලා දුන්නා කිව්වා.. නමුත් එයා ඔයා කියපු දේවල් තඹේකට මායිම් නොකර ඒ වැරැද්ද කරනවා නම් ඔයාට එතනදි කරන්න දෙයක් නැහැ.. ඔයා එයා වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරා.. ඔයා කිව්වා ඒ යාලු වෙලා ඉන්න කෙනා හොඳ චරිතයක් නෙමෙයි කියලා.. අන්න ඒ හේතුව නිසාවෙන් ඔයා ඔය ප්‍රශ්නයට මැදිහත් වෙන්න එපා.. මොකද ඔයාට බිරිඳක් ඉන්නවා.. ඔය ප්‍රශ්නෙට මැදිහත් උනොත් ඔයාට නරකනාමය ගෑවෙනවා අනිවාර්යෙන්ම..
අපි කාට හෝ ප්‍රශ්නයක් උණ වෙලාවට පුළුවන් හැටියට උදව් කරනවා ප්‍රශ්න විසඳාගන්න.. හුඟක් වෙලාවට ප්‍රශ්න විසඳුනාට පස්සෙ ඒ ප්‍රශ්නය විසඳන්න උදව් කරපු අතහිත දුන්නු අය වැරදිකාරයා වෙනවා.. නරක නාම ගෑවෙනවා.. ඒක ගොඩක් වෙලාවට මං අත්විඳපු දෙයක්..
ඔය වෙච්ච සිද්ධින් සමූහය එක්ක ඔයා හිතන්නෙ අර ගෑනු ළමයා මොන වගේ චරිතයක් කියලද..?
ඔයා ගැන මං හිතපු විදිය වැරදියි.. සමාවෙන්ඩ ඕනි.. ඔයා හැඟීම් වලට වහල් නොවී මොලෙන් වැඩ කරපු එක ගැන ඇත්තටම සංතෝසයි..
---------------------
ඕකට කරන්න තියෙන්නෙ මෙච්චරයි.. ඔය ප්‍රශ්නෙන් වහාම ඈත් වෙන්න.. එයා එක්ක සම්බන්ධකම් පවත්වන්න යන්නෙපා.. එයාට දැන් බෝයියෙක් ඉන්නවනේ.. අපිට වැඩක් නැහැ එයා මැරයෙක් උනත්, මොකෙක් උනත්.. ආදරේ ඉස්සරහ ඔය මොන රජත් දණ නමනව කියල කතාවක් තියෙනවනේ.. අනික ගෑනියෙක්ට කරන්න බැරි දේවලුත් නෑලුනේ.. සමහර විට නර්ස් නෝනෙට හිතෙන්න ඇති එයාව යහ මගට ගන්න පුළුවන් කියලා.. එහෙම නැත්තං ඔයාගෙන් පළිගන්න එයා එක්ක යාලු උනා වෙන්න පුළුවන්.. ඒ වගේ මෝඩ ගෑනු ඉන්නවනේ අනන්තවත්.. තමන් ගැන නොහිතන කෙනෙක්ට කවදාවත් අනුන් ගැන හිතන්නත් බැහැ..
ඔයාගෙ බිරිඳ දුක ඉන්නවා කිව්වනේ.. නිවාඩුවක් දාලා හරි එයාව බලන්න යන්න.. ප්‍රශ්නයක් තියෙනවා නම් ගිහින් එයා එක්ක සාකච්ඡා කරන්න.. සාකච්ඡා කරලා විසඳගන්න.. විසඳගෙන හොඳ තීරණයක් අරගෙන දෙන්නම සතුටින් ඉන්න.. අනවශ්‍ය පැටලිලි දාගන්න යන්නෙපා..
පවුල් ජීවිතේ ප්‍රශ්න ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්..
දෙන්නටම සුබ අනාගතයක්!
එකිටත් පුදුම අමාරුවක් නෙ තියෙන්නෙ ,එක්කෙනෙක් නැති වෙන කොට තව කෙනෙක් කොහමහරි සෙට් කරගන්නවා.උබ හිතන්නෙ කලින් එකේට කොල්ලො හිටියෙ නෑ කියලද ? කලිනුත් ඉන්න ඇති.මම හිතන්න උබ හිත හොද කොල්ලෙක් එකඉ උබ එකිට රැවටිල හිතින් ලව් කර කර ඉන්නෙ .එකිට ඔන ෆන් එකෙ ආතල් එකෙ ඉන්න .අනුකම්පාව ගන්න එක එක ස්ටොරි කියනව සමහර කෙල්ලො.ඔකුන් මොනවගෙද කියල තෙරුම් ගන්න බෑ මෙ කපේට.
ඔව අමතක කරල දාල ,වයිෆ් එක්ක හොදින් ඉදපන් මචන් ,,
උබ marry කරපු කෙනෙක් කියලා මතක තියා ගන්න.හැගීම්වලට වහල් වෙලා තීරණ ගන්න එපා.ගොඩක් කෙල්ලෝ අවස්ථාවාදියි, කපටියි.
ඔය කෙල්ල උබ කියන විදිහට අහිංසක නම් ඇයි තව කොල්ලෙක් 1 යාලු වුනේ. හොද කෙල්ලෙක් නම් එයා කියාවි " ඔයා marry කරපු කෙනෙක්, මේ වගේ සම්බන්දයක් තියා ගන්න එක කිසි තේරුමක් නෑ කියලා ". පොඩ්ඩක් හිතලා බලපන්.
මට තේරෙන්නේ උබ ඔය කෙල්ලට වහ වැටිලා ඉන්නේ. ඒකිව වෙන කාටවත් දෙන්න උබ ලෝබයි. හිතෙන් අමතක කරා කියලා හිටියට එකී ගැන හෙවිල්ලෙන් ඉන්නේ. හොද නැති කොල්ලෙක් එක්ක යාලු වුනා කියලා උබට උප්සෙට් යන්න එකී උබේ සහෝදරියක් නෙවේනේ.
අහක යන කුණු ගොඩවල් ඇගේ දාගන්න එපා. අනුකම්පාව භූමිකම්පාවක් වෙයි. අන්තිමට පවුල් ජිවිතේ දෙදෙරා යයි.
ආදරේ කියන්නේ තේරුම් ගන්න අමාරු දෙයක් සහෝ. ඔය nurse කෙල්ලව අමතක කරලා උබේ wife 1 හොද පවුල් ජිවිතයක් ගෙවපන්.![]()
mee yakaa gon rajek!!!
![]()










thnk u machn advices walataanika machan ube me kathawe kisima asammatha deyak mata nam penne na..eth owa dakapu anith minissu kohoma hithuwada danne na....anika uba kochara hithuwath ubata ubawa paalanaya karaganna puluwan kiyala, eka second ekak athi machan hama dema wenas wenna..gaanu denna eka laga inna eka echara hoda deyak kiyala mama dakinne naha..
uba ekita advise deela thiyenawa...ekiwa godaganna hadala thiyenawa...e arunama ubata eki gana aithiyak naha..eka mathaka thiyaganin...uba danatamath onawata wada me prashneta madihath wela..ekai ube methana thiyena ekama waradda..eka hadaganna puluwan..karanna thiyenne e nurse gaanita hithe hatiyata natanna dena ekai..uba hodata kaala beela ube paduwe idapan paw nodi..eki ona magulak natagaththu den..uba owata madihath wennathuwa ube image eka anith minissu issaraha hodata thiyaganin...
මාතර ළමයා;17571760 said:අඩේ මට හිතෙන්නෙ ඕක නර්ස් ලගෙම අවුලක්ද කොහෙද ? මගේ යලුවෙකුත් මට ඔය වගේම කතවක් කීව , ඒකිත් නර්ස් කෙනෙක් , ඌ මට කියපු කතාව මෙතන දාන එක හරි නෑනෙ , හැබයි ඌට මම දීපු අවවාදත් අහන් හිටිය , ඒත් තාමත් ඌට ඒකිව අමතක කරන්න බෑලු ,, ඒකිත් තවමත් ද්විත්ව රන්ගනයේ යෙදෙනවා .....![]()




