..:: අසරණ අපේ එකෙක් වෙනුවෙන් ::..

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    Hama welawema ausi ausi ganata ubata Australian Dollor walin mey asarana wechcha manussayata puluwan gananakin donation ekak karapan. Apith apita puluwan widihata dayaka wenawa.

    අනිවා මචන් මේවා සෝමෙට කරන උදව්වක් වගේම තමන්ගේ මතු භවයටත් ලොකු උදව්වක් :)
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Mamath money tikak damma machan. Ikman suwa prarthana karanwa.
    Anith ayath keeyak hari danna, pls.

    Ape jeewath keyanne, hariyata dark load ekaka, yana aya wage. Api nata nata yanawa. Next time mona wenawada keyala sure naha. So ada kenekta udawwak karanna puluwannam, danma karanna. Mama online transfer kale. Puluwananam, danata online bank theyena aya hari danna.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මට සමාවෙන්න හැම රිප්ලයි එකටම වෙන වෙනම තෑන්ක් කරන්න බැරි උනාට. මම පුලුවන් වෙලාවට මේක බලන්නම්. ඔයාල දෙන එක රුපියලක් ගානෙ පින් දෙනව ඇරෙන්න මට වෙන දෙන්න දෙයක් නෑ. කාටවත් අතපාල ජීවත් උන කෙනෙක් නෙවේ මම. ඒත් අපිට වෙනදේවල් අපිටවත් හිතාගන්න බෑ. ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි ගොඩක් පින්. පුලුවන්නම් ඔයාල සල්ලි දානකොට එලකිරියෙ නම දාල එවන්න.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    අඩේ සිරාවටම මම දැන් මේක දන්නෙත් පුලුවන් විඩියට උදවුවක් කරන්නම් මචන් :):)
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මට සමාවෙන්න හැම රිප්ලයි එකටම වෙන වෙනම තෑන්ක් කරන්න බැරි උනාට. මම පුලුවන් වෙලාවට මේක බලන්නම්. ඔයාල දෙන එක රුපියලක් ගානෙ පින් දෙනව ඇරෙන්න මට වෙන දෙන්න දෙයක් නෑ. කාටවත් අතපාල ජීවත් උන කෙනෙක් නෙවේ මම. ඒත් අපිට වෙනදේවල් අපිටවත් හිතාගන්න බෑ. ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි ගොඩක් පින්. පුලුවන්නම් ඔයාල සල්ලි දානකොට එලකිරියෙ නම දාල එවන්න.

    :love::love::love::love: