අසරණ_බබාලා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
12803105_683545271788308_3584823550725501191_n.jpg

12800366_683545318454970_3271549052196598402_n.jpg

12799157_683545365121632_6695232687745552152_n.jpg

12803103_683545465121622_8358970981180167472_n.jpg

12809763_683545555121613_9070114395403868947_n.jpg

12814661_683545611788274_2039015988432271910_n.jpg

මේ ඉන්නේ කාත් කවුරුවත් නැති අසරණ බබාලා .ඔබට පුලුවන්නම් උපන්දින පාටි සහ වෙන දේවල් වලට නිකන් මුදල් වියදම් කරනවට වඩා මේ දෙමවුපියන් නැති අසරණ දරුවන් වෙනුවෙන් දානයක් දෙන්න.
උදේ කෑමට රු. 2000 දවල් කෑමට රු. 2500. ඔබට තියෙන්නේ මුදල් දීම පමණයි කෑම ඔවුන් සාදාදෙයි. දානයක් නොදුන්නත් ගිහින් හරි බලන්න...
ඔබට උදවු කරන්න බැරිනම් මේ පෝස්ට් එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කාරුණික වෙන්න
ඔබ සියලු දෙනාට සම්බුදු සරණයි !!!
Tel No: 011 2655577 or 011 2642200
Address: No 55, De Soyza Road, Rawatawatta, Moratuwa, Sri Lanka.
Website: http://www.sarvodayasuwasetha.org
There are 25 children between 1 month to 3 years.
They Need:
NAAN -1
Anchor full cream
Rice – red and white
Sugar
Feeding bottles – plastic
Dettol/Lysol
Baby Colon (Kohomba)
Pampers (medium size)
Bank Details:
Bank: Bank of Ceylon, Idama, Moratuwa.
Account Name: Sarvodaya Suwasetha Sewa Society LTD
Account No: 682001
 
ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දුකයි බං. අනිවා උදව්වක් කරනව.
    මෙහෙම ළමයි ළමයි නැති අයට හදා ගන්ඩ දෙන්නෙ නැද්ද දන්නෑ නේ.
    +13
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    ubata pinsidda wenawa kollo me thread eka dammata.

    my heart goes to these poor little ones in the cot all alone/ all day :(.

    mamath thread ekak damma "කැපකරු මාපිය ක්‍රමය ගැන දන්නා පින්වතෙක්" kiyala. ekata labuna replies walin dana gatthe Rs 1,500 walin anatha niwasayaka punchi daruwekwa masayak sponsor karanna puluwan kiyala.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සහො.. මම මෙකෙ දානයක් භාර ගත්ත. අපිට නම් කිවෙ මුකුත් අමතර දෙවල් ගෙන්න එපා. මොකද අමතර දෙවල් ඔක්කොම තියනවා කියලා. මන් ඇහුව සෙල්ලම් බඩුවක් වත් එපාද කියලා. එවත් තියනවා කියල තම කිවෙ.

    අපිට හම්බනු දිනය 2017- ජනවාරි 21 රැ කැම සදහා අදාර කිරිම.

    ගොඩක් අය උදවු කරනවා කිවා. මෙතන ගොඩක් අය පරිවාස භාරයට පත් කරපු පැටවු ඉන්නෙ. ඉතින් ඔයාලත් ජනවාරි 21 උදෙ 9-10 අතර එන්න. මොකද දවසටකට උදෙ 9-10 සහ හවස 4-5 හො 5-6 වගෙ වෙලාවන් ලව විතරයි ලමයි බලන්න පුලුවන් කිවෙ.
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    සහො.. මම මෙකෙ දානයක් භාර ගත්ත. අපිට නම් කිවෙ මුකුත් අමතර දෙවල් ගෙන්න එපා. මොකද අමතර දෙවල් ඔක්කොම තියනවා කියලා. මන් ඇහුව සෙල්ලම් බඩුවක් වත් එපාද කියලා. එවත් තියනවා කියල තම කිවෙ.

    අපිට හම්බනු දිනය 2017- ජනවාරි 21 රැ කැම සදහා අදාර කිරිම.

    ගොඩක් අය උදවු කරනවා කිවා. මෙතන ගොඩක් අය පරිවාස භාරයට පත් කරපු පැටවු ඉන්නෙ. ඉතින් ඔයාලත් ජනවාරි 21 උදෙ 9-10 අතර එන්න. මොකද දවසටකට උදෙ 9-10 සහ හවස 4-5 හො 5-6 වගෙ වෙලාවන් ලව විතරයි ලමයි බලන්න පුලුවන් කිවෙ.

    mcn adopt kara ganna berida?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    සහො.. මම මෙකෙ දානයක් භාර ගත්ත. අපිට නම් කිවෙ මුකුත් අමතර දෙවල් ගෙන්න එපා. මොකද අමතර දෙවල් ඔක්කොම තියනවා කියලා. මන් ඇහුව සෙල්ලම් බඩුවක් වත් එපාද කියලා. එවත් තියනවා කියල තම කිවෙ.

    අපිට හම්බනු දිනය 2017- ජනවාරි 21 රැ කැම සදහා අදාර කිරිම.

    ගොඩක් අය උදවු කරනවා කිවා. මෙතන ගොඩක් අය පරිවාස භාරයට පත් කරපු පැටවු ඉන්නෙ. ඉතින් ඔයාලත් ජනවාරි 21 උදෙ 9-10 අතර එන්න. මොකද දවසටකට උදෙ 9-10 සහ හවස 4-5 හො 5-6 වගෙ වෙලාවන් ලව විතරයි ලමයි බලන්න පුලුවන් කිවෙ.

    මචන් පුළුවන් තරම් ට්‍රයි කරා පොත් බෙදාදෙන එකට උදව්වක් කරන්න ... එත් මේ පාරත් හිර උනා බන් .......

    අනිවා ජනවාරි කරන වැඩේට මමත් එනවා ......