මචන් පුළුවන් තරම් ට්‍රයි කරා පොත් බෙදාදෙන එකට උදව්වක් කරන්න ... එත් මේ පාරත් හිර උනා බන් .......
අනිවා ජනවාරි කරන වැඩේට මමත් එනවා ......
අහ්.... අවුලක් අනෙහැ සහො. එදාට එන්න අපි සෙට් වෙමු
මචන් පුළුවන් තරම් ට්‍රයි කරා පොත් බෙදාදෙන එකට උදව්වක් කරන්න ... එත් මේ පාරත් හිර උනා බන් .......
අනිවා ජනවාරි කරන වැඩේට මමත් එනවා ......
මචන්ලා වැරැද්දක් කියනව නෙමෙයි
හුගක් තැන්වල කරන්නෙ බිස්නස්
ලැබෙන දේවල් විකුනනව. ලැබෙන ආදාර
ප්‍රමානවත් නෑ කියල කියන්නේ.
මම නම් කියන්නේ එකෞන්ට් වලට සල්ලි නොදා ගිහින් කෑම වේලක් දීල උපන්දිනයක්
සමරනවනම් ලොකු දෙයක් කියල
බොරු නම් ඔය වැඩ් හිටි නිවාසයකට එහෙම ගිහින් අහන්න.
මිනිස්සු එල්ලල යන මදුරු නෙට්
දෙන සබන් කෑල්ල, සිද්දාලේප එක
ගියාම අපහු එකතු කරනව.


මන් හිතන්නෙ නිතිය මාර්ගයෙන් පුලුවන් වෙයි. මම එක 21න් පස්සෙ කියන්නද හරියටම අහලා සහො

බොරු නම් ඔය වැඩ් හිටි නිවාසයකට එහෙම ගිහින් අහන්න.
මිනිස්සු එල්ලල යන මදුරු නෙට්
දෙන සබන් කෑල්ල, සිද්දාලේප එක
ගියාම අපහු එකතු කරනව.
Oke depaththak thiyenava ban. Oka business ekak velath baa novith baruva athi. Apith once a year Danayak denava ethana permanent staff innava 6 denek eyalata beluwoth per month 150k salry vitharak api danayak deela shape wunata e ayath jeewath venna onane ban...