අසරන කෙනෙක්ට උදව්වක්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පෙන්ටියම් 4 එකක් නම් තියෙනවා
    ඒකත් තියාගනින්.රැම් ගහලා අප්ග්‍රෙඩ් කරලා සූම් රන් කරන්න පුලුවන් වෙයි නේ.දැනට pc දෙකක් තියනවා එතකොට
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒකත් තියාගනින්.රැම් ගහලා අප්ග්‍රෙඩ් කරලා සූම් රන් කරන්න පුලුවන් වෙයි නේ.දැනට pc දෙකක් තියනවා එතකොට

    ගොඩ කාලෙකින් on කරෙ නෑ. අවශ්‍ය උනොත් pm එකක් දාන්න.🙂
     
    • Love
    Reactions: salitha22

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අපෙත් ක්ලීනින් කරන කෙනා එක්ක කතා කරාම, එයා රස්සාවට එන්නේ උසස් පෙළ කරන ළමයාට ඉගෙන ගන්න Computer එකක් ගන්න කිවා. පව් මිනිස්සු.

    ඒ කාලේ රනිලා ටැබ් දෙන්නං යනකොට ඒකට හිනා වෙලා හරස් කැපුවනි. අපරාදේ එව්වා දැන් තමයි වටින්නේ/.

    ඕකුන්ට හෙන ගහනවා කාලකන්නි එදා ඕක දුන්නා නං අද 10 ක් හරි ඔකේ ප්‍රයෝජනේ අරන් ඉගෙන ගන්නවා. මේ ඕකට පොල්ල දාපු පොහොට්ටු සක්කිලියෙක් :angry:





    https://elakiri.com/threads/නොදැනුවත්කම-නිසා-ඔබේ-දරුවන්-වඳකරණයට-ලක්විය-හැක.1988414/
     
    • Like
    Reactions: sakuntha1996

    Voldermott

    Junior member
  • Mar 20, 2013
    49
    59
    18
    මිනිහෙක්ට උදවු කරන්න මේ තරං කට්ටිය ඉදිරිපත් වීම ගැන මාර ආඩම්බරයක් එන්න අපේ සෙට් එක ගැන...සිරාවට
     

    Voldermott

    Junior member
  • Mar 20, 2013
    49
    59
    18