අසරන-සුනකයින්

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    live_and_let_live-90188.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ම හා කලකම්මියෙක් නේ බන්. මත බල්ලන්ට ගල් ගහලා එලවනවා එත් වදින්න් නම් ගහන්නේ නැහැ. ලගට ගල් කටෙකින් ගැහුවම උන් යනවා යන්න.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උගෙ අම්මට බල්ලෙක්ගෙන් මොකක් හරි අතවරයක් වෙලා තියෙනව. :(
    නැත්තං ඔහොම තඩි ගල් වලිං බල්ලන්ට ගහන්නෙ මොකටද.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මටත් ඔහොම කේස් එකක් උනා දවසක් රෑ, මං රෑ වෙන පාරකින් ගෙදර එනකොට බල්ලෙක් මගෙ පස්ස්é එලවන්න පටං ගත්ත මං තාප්පෙකට නැගල බේරුනේ. පස්ස්é මං ගලක් අරන් ඉන්න කොට මෝට බයික් එකකින් දෙන්නෙක් එනව. මල්ලි මොකද ගලක් අරං කරන්නෙ කියල අහපි, මං කිවුව මේ බල්ලෙක්ට ගහන්න , මුං කියනව මං ග්‍රීස් යකාලු.:growl: මං ගල අරන් ගහල ගෙදරට දිවුව, ටිකවෙලාවකින් ඇහෙනව ග්‍රීස් යකා කියපු දෙන්න කෑගහගෙන මෝටබයික් එකෙන් යනව. අර බල්ල උන් දෙන්න පස්ස්é එලවනව......:lol:
     
    මටත් ඔහොම කේස් එකක් උනා දවසක් රෑ, මං රෑ වෙන පාරකින් ගෙදර එනකොට බල්ලෙක් මගෙ පස්ස්é එලවන්න පටං ගත්ත මං තාප්පෙකට නැගල බේරුනේ. පස්ස්é මං ගලක් අරන් ඉන්න කොට මෝට බයික් එකකින් දෙන්නෙක් එනව. මල්ලි මොකද ගලක් අරං කරන්නෙ කියල අහපි, මං කිවුව මේ බල්ලෙක්ට ගහන්න , මුං කියනව මං ග්‍රීස් යකාලු.:growl: මං ගල අරන් ගහල ගෙදරට දිවුව, ටිකවෙලාවකින් ඇහෙනව ග්‍රීස් යකා කියපු දෙන්න කෑගහගෙන මෝටබයික් එකෙන් යනව. අර බල්ල උන් දෙන්න පස්ස්é එලවනව......:lol:

    :lol: :lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    26918_381155142182_125355292182_3862064_6719155_n.jpg



    මෙක මම දාන පලමු වෙනි පොස්ට් එක. එ වගෙම මගෙ සින්හල ටයිප් වල අඩුපාඩු තියෙ නම් මම සමාව ඉල්ලනවා.
    මම මෙක දාන්න කියලා හිතුවෙ මම ඉස්සර ලන්කාවෙ ඉන්නකොට උන දෙයක් හින්දා.

    දවසක් මම ගියා මගෙ හිතවතකුගෙ ගෙදර.මම යනකොට එයා ගඩොල් කෑටයක් තියා ගෙන හිටියා.
    මම ඈහෑව්වා ඈයි මෙ කියලා.
    ඔහු මට කිව්වා බලගෙන ඉන්න කියලා.ටික වෙලවකින් දුබුරු පාට බෑල්ලියක් හොරෙන් හොරෙන් ආවා. අර මනුස්සයා පුලුවන් තරම් හයියෙන් ගඩොල් කෑටෙන් ගෑහෑව්වා අර බෑල්ලියට.
    එ පාර වෑදුනෙ අර බෑල්ලියගෙ කොන්දටම. එ පාරෙ සෑරට ඈයට ඈවිදගන්නවත් අමාරු ඈති. ඈය අමරුවෙන්,වෙදනාවෙ දුව ගෙන ගියා.

    ඊට පස්සෙ අර තෑනත්තා මගෙ දිහා බලලා මහ හඩින් හිනා උන.(නිකන්, කොහොමද මගෙ වෑඩෙ, මරු නේද කියල වගෙ ) .
    ඊලගට එයා,එයාලගෙ ගෙදර අයටත් කත කරල කිව්වා එයගෙ වෑඩෙ ගෑන,මහ ලොකු හපන් කමක් කරා වගෙ

    මට එහෙ ඉන්න එකත් එපා උනා.

    මම එ ගෙදර ඉදලා ඉදලා පාරට එනකොට අර බෑල්ල ඉන්නවා, එයාගෙ පෑටව් හය දෙනත් එක්ක. එ බලු පෑට්ටු කිසිම දෙයක් ගෑන හෑගිමක් නෑතිව ඈයගෙ ඈකිලුනු තන පුඩු උරා බොනවා.
    එ මොහොතෙ ඈයගෙ මොහොතෙ ඊට පෙර ඈයට වෑදුනු පාරෙ වෙදනාව ගෑන මතකය් වත් තිබුනෙ නෑහෑ. ඈයගෙ ඈස් වල තිබුනෙ සිය දරුවන්ගෙන් පිරුනු ලොකය විතරයි.

    ලගදි ලන්කාවට ගියාම මට අර තෑනෑත්තා හම්බ උනා. ඔහු එදත් අර බෑල්ලියට ගහපු ගඩොල් කෑටෙ ප්රමානය ගෑන කියල හිනා වෙනවා....


    බම්ප්.....:(
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මමනම් කිසිමදාක කිසිම සතෙකුට ගහන්නෙ නෑ එක මගෙ ප්‍රතිපත්තියක්.