අසල්වැසියන් න්‍යෂ්ථීක බලවතුන් වුණ හැටි !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ ලිපියෙ තියෙන පොඩි අඩුපාඩුවක් පෙන්නලා දෙන්න කැමතියි. ඉන්දියාවයි පකිස්ථානයයි න්‍යෂ්ඨික බලවතුන් බවට පත් වුණේ 1988 අවුරුද්දේ නෙවෙයි 1998 අවුරුද්දේ.

    ඔව් මචං උඹ හරි
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන් Zeus උබ අර කලින් ඊශ්‍රායල් ගැන දාපු ත්‍රෙඩ් ටිකනන් සුප්පා සුපිරියි.

    මේකෙනන් ඒ කොලිටිය නැහැ මචන්... කෙසේවෙතත් උබ ත්‍රෙඩ් එකක් දැම්මොත් මම අනිවා කියවනව.

    දිගටම මේ වගේ හොද ත්‍රෙඩ් දාපන් බ්‍රෝ... ජය වේවා +++++
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    අවංකව කෙලින්ම කතා කරන එක අගය කරනවා මොක නැතත්
    11.gif
    11.gif
    11.gif

    මේක ඉතාම කෙටියෙන් කියන කතාවක් නේ මචං. මං ලිපියේ ඒක මුලින්ම කියලා ඇති

    අනික ගොඩක් sources වල තියෙනවා මුං දවස් ගණන් cricket ගැහුවලු, නාට්‍ය පෙන්නුවලු, හමුදා exercises කළා ලු. ඒවා එකක් වත් හරියටම ඇත්තද කියලා හොයන්න අමාරුයි මචං

    ඒක නිසයි දැම්මේ නැත්තේ :D
    දන්න කතාව උනත් උබ දාන ස්ටයිල් එකට කියවන්න ආසයි. අවුලක් නෑ. මෙහෙම හරි දැන්මනෙ.. 19+

    e madiwata images dala tiyenne:dull:.adu gane fb eken copy paste wath karanna epai:oo:.kamak n mehema hari.rep+:yes::yes:
    සියුස් කම්මැලි වෙලා.. :baffled:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    අපි ඉන්දියන් ගූ කෑලි බලන්නෙ නෑ පොන්නයෝ. ආයෙ උස්සන් ඇවිත් දාන්න එපා. :yes:

    ඉන්දියන් ගූ කෑලි මේකෙ අරන් ඇවිත් උබලට පෙන්නන්න මටත් කිසිම අමාරුවක් නෑ බන්, පලවෙනි ලෝක යුද්දෙ දෙවැනි ලෝක යුද්දෙ උබල filmවලින් බලල නැත්ද? ඒ filmඅවුල් නැත්ද? :rofl: මේකත් ඒ සිද්දි වගේම ලෝකෙ ඇත්තටම වුනු දෙයක්, නැතුව love storyයක් උස්සන් ඇවිත් මේක අස්සෙ දැම්මෙ නෑ නෙ බන් බලපන් බලපන් කියල, threadඑකේ දාල තියෙන විස්තරේට අදාල දෙයක් නිසයි දැම්මෙ. :rofl: israel ගැන thread යද්දි ඒවට උන්ගෙ film එකක් suggest කරොත් උබලට අවුලක් නෑ :yes: ඉන්දියන් උන් ගැන threadඑකකට උන්ගෙfilmඑකක් තියෙනව කියල suggest කරොත් අවුල්? :rolleyes:
     
    Last edited:
    Feb 9, 2019
    833
    64
    0

    ඔව්. ඉන්දියාවේ ජංගියක්වත් මාර්කට් කරන්න එපා බන්. ගූ බෙට්ටක්වත් කාටවත් රෙකමොන්ඩ් කරන්නත් එපා.