අසල්වැසියා පිටුපායි, ඉන්දියාව ශ‍්‍රී ලංක

Mar 19, 2012
251
19
0
ඔය පරට්ට කරුණානිධියි ජයලලිතා ජයරාම්තුයි කියන්නේ පට්ට කොටි දෙන්නෙක් බන්. ඕකුන් තමයි ඉන්දියා මධ්‍යම රජයට බලපෑම් කරේ. ඕකුන් නැත්නම් ආන්ඩුවෙන් අයින්වෙනව කියල කිව්ව.

තමන්ගේ ජාතිය ගැන කතා කරපු පලියට "කොටි" කියල හංවඩු ගහන එක වැරදි මචන්. ඔන්න ඕකයි අපේ ඉන්දියාවේ තානාපති ප්‍රසාද් කාරියවසම්ට සමාව ගන්නත් වුනේ
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK

    උබ වගේ මෝඩයෙක් , army එකට join නොවිච්ච තරමට අගට ගුණයි

    උඹ හෙන නුවණක්කාරයනේ පව් බන් අවජතකයොත් ඉන්නවනේ අපේ රටේ උඹල වගේ තොවගේ එකෙක් උපදන්නේ නැතුව තොගේ තාත්තා සරමේ පිහ දාගත්ත නම් ඉවරයි. අමතක උනා තාත්තව දන්නෙත් නැනේ උඹ අවජාතක බල්ලෙක් නේ :lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,410
    113
    මචන් මම නම් හක්කෙ එකයි බොක්කේ එකයි නෑ... දෙකම එකයි....

    අනිත් එක හොර එව්වා වලින් ඇවිත් උබට එක එක ඒවා කියන්න මම උබට බයේද???

    ඔන්ලයින් ඉන්න ඒවුන්ට බය වෙන්නෙ මොන මගුලකට බන් ..:rofl:
    ගොඩක් ඒවුන් මේ වගේ ත්‍රේඩ් වලට එන්නේ FAKE වලින් නේ ..:yes:;)
    එහෙනම් ආවස්ථාවාදියෝ ටිකක් තමා රෙප් කපලා තියෙන්නේ..:P මුන් ෆොරම් වල නම් ලොකේටම ගහන්න කතාව..හැබැයි රෙප් කපනකොට නම දාලා කපන්න බයයි.. :lol::lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK

    තමන්ගේ ජාතිය ගැන කතා කරපු පලියට "කොටි" කියල හංවඩු ගහන එක වැරදි මචන්. ඔන්න ඕකයි අපේ ඉන්දියාවේ තානාපති ප්‍රසාද් කාරියවසම්ට සමාව ගන්නත් වුනේ

    බොල උරෝ උන්ට උන්ගේ ජාතිය ගැන වගේම තමා අපිට අපේ ජාතිය ගැනත් කැක්කුමක් තියෙනවා තෝත දෙමල කියල හොදට තේරෙනවා පලයල්ලකෝ සෙට් එකත් එක්ක Toilet නාඩුවට එහෙනේ තොපේ රට තියෙන්නේ සිංහල රටේ අහවල් එකද අවජතකයෝ කරන්නෙ
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    දැන් තමයි වෙලාව
    බලමු අපේ ලොක්කො ටික මොකක් කරාවිද කියල
     
    Mar 19, 2012
    251
    19
    0
    උඹ හෙන නුවණක්කාරයනේ පව් බන් අවජතකයොත් ඉන්නවනේ අපේ රටේ උඹල වගේ තොවගේ එකෙක් උපදන්නේ නැතුව තොගේ තාත්තා සරමේ පිහ දාගත්ත නම් ඉවරයි. අමතක උනා තාත්තව දන්නෙත් නැනේ උඹ අවජාතක බල්ලෙක් නේ :lol:

    මචන් ඔන්න ඕකයි කියන්නේ, අත් 1000 කට වැඩිය එක හොඳ ඔලුවක් වටිනවා කියල.
     
    • Like
    Reactions: KMLWL

    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    ඔක්කොමල්ල මෙතන තද වෙලා කුන්හරුප කියගන්නවට වැඩිය නරකද අඩු ගානෙ මේ news එකේ source එක වත් check කලොත්? මොකද source එක දල නෑ.

    update වැඩේ ඇත්ත වගේ.

    http://www.deccanchronicle.com/channels/nation/north/india-vote-against-sri-lanka-pm-603

    http://www.ndtv.com/article/india/i...i-lanka-for-alleged-war-crimes-says-pm-187520

    දැන් තේරෙනවා නේ international politics වල තියෙන යථාර්තය? හැමෝම බලන්නේ තමුන්ගේ වාසිය තමයි. ඉන්දියාවත් එහෙමයි south indian political parties ඉන්දියාවේ central government එකට support කරන්නේ නෑ කිව්වා ගමන් vote එක ගියා.
     
    Last edited:
    • Like
    Reactions: chami_84
    Mar 19, 2012
    251
    19
    0

    බොල උරෝ උන්ට උන්ගේ ජාතිය ගැන වගේම තමා අපිට අපේ ජාතිය ගැනත් කැක්කුමක් තියෙනවා තෝත දෙමල කියල හොදට තේරෙනවා පලයල්ලකෝ සෙට් එකත් එක්ක Toilet නාඩුවට එහෙනේ තොපේ රට තියෙන්නේ සිංහල රටේ අහවල් එකද අවජතකයෝ කරන්නෙ

    අපේ ජාතිය ගැන බොට ඔච්චරම කැක්කුමක් තියෙනවනන්, UK වල protest එකේ උඹේ photo එකක් දාපන් මෙතන
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    බොල උරෝ උන්ට උන්ගේ ජාතිය ගැන වගේම තමා අපිට අපේ ජාතිය ගැනත් කැක්කුමක් තියෙනවා තෝත දෙමල කියල හොදට තේරෙනවා පලයල්ලකෝ සෙට් එකත් එක්ක Toilet නාඩුවට එහෙනේ තොපේ රට තියෙන්නේ සිංහල රටේ අහවල් එකද අවජතකයෝ කරන්නෙ

    මේ දෙමල නෙවෙයි මචන් මෙන්න මෙයාලගෙ පක්ෂෙ කෙනෙක් :lol:

    Jayalath-Jayawardana.jpg

    ඇමරිකාව විසින් යෝජනා කරන පරිදි උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන නොමිසන් සභා වාර්තා නිර්දේශ ක‍්‍රියාක්මක කල යුතු යයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයලත් ජයවර්ධන මහතා පවසයි.

    එක්සත් ජනපදය විසින් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවේ කිසිදු වරදක් තමන් නොදකින බවද ඒ මහතා කියා සිටී.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    උබ හිතා ගෙන ඉන්නේ , ඇත්ත කතා කරන්න senior member කෙනෙක්ම වෙන්න ඕනේ කියලද?
    මොක කතා කරන්ඩත් ෆේක් බස්සන එකෙන් පෙනේව උබලගේ තියෙන කොන්ද පණනැතිකම. :lol::lol::lol:
     
    Mar 19, 2012
    251
    19
    0
    මේ දෙමල නෙවෙයි මචන් මෙන්න මෙයාලගෙ පක්ෂෙ කෙනෙක් :lol:

    මචන් ඔය "උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන නොමිසන් සභා වාර්තා නිර්දේශ" කියන්නේ අපහු ජාතිවාදී යුද්දයක් ඇති නොවෙන්න සිදු කලයුතු බොහොම ප්‍රායෝගික දේවල්. ඕව ඒ දවස් වලම ක්‍රියාත්මක කලා නං, මේ රට අද සින්ගපූරුවක් නෙමෙයි අමෙරිකාවක්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK

    අපේ ජාතිය ගැන බොට ඔච්චරම කැක්කුමක් තියෙනවනන්, UK වල protest එකේ උඹේ photo එකක් දාපන් මෙතන

    uk වල protest කලේ උඹල වගේ කොටි අවජතකයෝ නේ පාරවලුත් වහගෙන ලජ්ජා නැද්ද බන් තමුන්ගේ රටට‍ ඇගිල්ල දික කරද්දී උඩ පැන පැන සන්තෝස වෙන්න. මමත් මහින්දයට පොඩ්ඩක් වත් කැමති නෑ එත් රටක් හැටියට මෙහෙම සිංහල උන්ම සුද්දන්ට දෙන්න පටන් ගත්තොත් කොහෙන් කෙල වෙලා නවතියි ද දන්නේ නෑ. උඹ සිංහලද කියපන් බලන්න මුලින්ම
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    බොරුවට කැගැහුවට වැඩක් නැ .මේකට ප්‍රධාන හේතුව ශක්තිමත් ජාත්‍යන්තර ජාලයක් අපේ රටට නැති එක.කොටින්ට කිසිම බලයක් නොතිබෙද්දිත් උන් බොරු මවාපාලා ජ්‍යාන්තරය දිනාගත්තා.එත් මේතරම් රාජ්‍ය ත්‍රාන්තික සබදකම් ගොඩනගාගන්ට පහසුකම් තිබෙද්දිත් අපේ උන් කලේ තමන්ගේ බඩ වඩාගත් එක විතරයි.විදේශ සේවයේ ඉන්න ආන්ඩුවේ බඩගොස්තරවාදින් නිසායි මේ හැම දේකටම මුල
     
    Mar 19, 2012
    251
    19
    0
    මොක කතා කරන්ඩත් ෆේක් බස්සන එකෙන් පෙනේව උබලගේ තියෙන කොන්ද පණනැතිකම. :lol::lol::lol:

    ඇත්ත කතා කරපු මට කොන්ද පන නැහැ.
    මල්ටි බැරල් ගහල දෙමලු මරමු කිව්වා උබ මහම මහා මෝඩයෙක්
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    මචන් ඔය "උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන නොමිසන් සභා වාර්තා නිර්දේශ" කියන්නේ අපහු ජාතිවාදී යුද්දයක් ඇති නොවෙන්න සිදු කලයුතු බොහොම ප්‍රායෝගික දේවල්. ඕව ඒ දවස් වලම ක්‍රියාත්මක කලා නං, මේ රට අද සින්ගපූරුවක් නෙමෙයි අමෙරිකාවක්

    එතකොට පොලිස් බලතල බෙදා දීම් එහෙම කොහොමද දන්නෙ නැහැ වෙන්නෙ
    ඕව ගිහින් කියපන් සුනන්ද දේශප්‍රිය'ලට
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,410
    113
    ඔක්කොමල්ල මෙතන තද වෙලා කුන්හරුප කියගන්නවට වැඩිය නරකද අඩු ගානෙ මේ news එකේ source එක වත් check කලොත්? මොකද source එක දල නෑ.

    update වැඩේ ඇත්ත වගේ.

    http://www.deccanchronicle.com/channels/nation/north/india-vote-against-sri-lanka-pm-603

    http://www.ndtv.com/article/india/i...i-lanka-for-alleged-war-crimes-says-pm-187520

    දැන් තේරෙනවා නේ international politics වල තියෙන යථාර්තය? හැමෝම බලන්නේ තමුන්ගේ වාසිය තමයි. ඉන්දියාවත් එහෙමයි south indian political parties ඉන්දියාවේ central government එකට support කරන්නේ නෑ කිව්වා ගමන් vote එක ගියා.

    බොරුවට කැගැහුවට වැඩක් නැ .මේකට ප්‍රධාන හේතුව ශක්තිමත් ජාත්‍යන්තර ජාලයක් අපේ රටට නැති එක.කොටින්ට කිසිම බලයක් නොතිබෙද්දිත් උන් බොරු මවාපාලා ජ්‍යාන්තරය දිනාගත්තා.එත් මේතරම් රාජ්‍ය ත්‍රාන්තික සබදකම් ගොඩනගාගන්ට පහසුකම් තිබෙද්දිත් අපේ උන් කලේ තමන්ගේ බඩ වඩාගත් එක විතරයි.විදේශ සේවයේ ඉන්න ආන්ඩුවේ බඩගොස්තරවාදින් නිසායි මේ හැම දේකටම මුල

    :yes::yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඇත්ත කතා කරපු මට කොන්ද පන නැහැ.
    මල්ටි බැරල් ගහල දෙමලු මරමු කිව්වා උබ මහම මහා මෝඩයෙක්

    rabuton uba demalada ban?:)