අසල්වැසියා පිටුපායි, ඉන්දියාව ශ‍්‍රී ලංක

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අසල්වැසියා පිටුපායි, ඉන්දියාව ශ‍්‍රී ලංක

    අසල්වැසියා පිටුපායි, ඉන්දියාව ශ‍්‍රී ලංකාවට විරුද්ද වේ
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව වෙත අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉන්දියාව තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    මේ බව එරට ආග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා විසින් අද ඉන්දීය පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් සඳහන් කර ඇතැයිද එම වාර්තා පවසයි. :no::no::no::no:

    ගහ ගන්න එවුන් ගහ ගනිල්ලා හැබයි සිමාව ඉක්මවන්න එපා . කුනුහරප එපා.

    ඉන්දියාවටයි , අමෙරිකාවටයි අවඩලා රට ගිනිතියන්න එපා. අපි එකාවන්ව මේ චොදනා වලට එරෙහි වෙමු මහින්ද බෙරගන්න නෙවෙයි රට බෙර ගන්න
     
    Last edited:

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    *කලා තියෙන්නේ.... බඩුම තමා දැන් ඉතින්.........
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    හොඳ වැඩේ කෙප්ප රජාට. රජාගේ ජාත්‍යන්තර දේශපාලන දැනුම බිංදුවයි. මුන්ට කිසිම ජත්‍යන්තර දැනුමක් නෑ.නැත්නම් අර මුලු ලෝකෙම බලාගෙන හිටපු වෙලාවක සරණාගතයන් හිටපු නෝ ෆයර් සෝන් එකට කාලතුවක්කු වලින් ගහයිද?:D
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    හොඳ වැඩේ කෙප්ප රජාට. රජාගේ ජාත්‍යන්තර දේශපාලන දැනුම බිංදුවයි. මුන්ට කිසිම ජත්‍යන්තර දැනුමක් නෑ.නැත්නම් අර මුලු ලෝකෙම බලාගෙන හිටපු වෙලාවක සරණාගතයන් හිටපු නෝ ෆයර් සෝන් එකට කාලතුවක්කු වලින් ගහයිද?:D

    නොදකින් තෝ වගේ කැණහිලෙක් , තොපි වගේ උන් තමයි බෝම්බ වලින් මැරෙන්න තිබ්බේ
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    රජාට ලොකු අපලයක් තියෙනවලු. ඒකට පූජාවක් තියන්නලු ක‍ටුගේන් කඩු අරගෙන ගියේ.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    හොඳ වැඩේ කෙප්ප රජාට. රජාගේ ජාත්‍යන්තර දේශපාලන දැනුම බිංදුවයි. මුන්ට කිසිම ජත්‍යන්තර දැනුමක් නෑ.නැත්නම් අර මුලු ලෝකෙම බලාගෙන හිටපු වෙලාවක සරණාගතයන් හිටපු නෝ ෆයර් සෝන් එකට කාලතුවක්කු වලින් ගහයිද?:D

    තෝ බලන් හිටියද???
     
    • Like
    Reactions: llrajitha

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    රජාට ලොකු අපලයක් තියෙනවලු. ඒකට පූජාවක් තියන්නලු ක‍ටුගේන් කඩු අරගෙන ගියේ.

    උබේ අම්මද කිව්වේ????
     
    rukshan 92

    Member
    Dec 5, 2011
    182
    11
    0
    හොඳ වැඩේ කෙප්ප රජාට. රජාගේ ජාත්‍යන්තර දේශපාලන දැනුම බිංදුවයි. මුන්ට කිසිම ජත්‍යන්තර දැනුමක් නෑ.නැත්නම් අර මුලු ලෝකෙම බලාගෙන හිටපු වෙලාවක සරණාගතයන් හිටපු නෝ ෆයර් සෝන් එකට කාලතුවක්කු වලින් ගහයිද?:D

    ane uba mona agamaka wandayekda bola
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හොඳ වැඩේ කෙප්ප රජාට. රජාගේ ජාත්‍යන්තර දේශපාලන දැනුම බිංදුවයි. මුන්ට කිසිම ජත්‍යන්තර දැනුමක් නෑ.නැත්නම් අර මුලු ලෝකෙම බලාගෙන හිටපු වෙලාවක සරණාගතයන් හිටපු නෝ ෆයර් සෝන් එකට කාලතුවක්කු වලින් ගහයිද?:D
    කාල තුවක්කු වලින් නෙමේ මල්ටි බැරල් වලින් ගැහුවත් මොකද, :angry::angry::angry:
    තොපි වගේ බුරුවන්ට වැඩේ හරි කියල හිතෙන්ද පුළුවන්,උබලගේ තියෙන මන්ද බුද්දික කමට,, එත් උබල හිතන දේවල් වෙන්නනේ නෑ.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    රජා ඔය රත්තරන් කඩු වලින් උඹලගේ බෙලි කපලා පූජා තිව්වනම් මරු.:P

    තොගේ අම්මගේ *ත්ත කපලා පූජාව තියන්න ඕන... මොකද උබ වගේ අපතයෙක්ව එතනින් බිහිකළාට...
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    :lol:
    තොගේ අම්මගේ *ත්ත කපලා පූජාව තියන්න ඕන... මොකද උබ වගේ අපතයෙක්ව එතනින් බිහිකළාට...
    :lol:
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    කාල තුවක්කු වලින් නෙමේ මල්ටි බැරල් වලින් ගැහුවත් මොකද, :angry::angry::angry:
    තොපි වගේ බුරුවන්ට වැඩේ හරි කියල හිතෙන්ද පුළුවන්,උබලගේ තියෙන මන්ද බුද්දික කමට,, එත් උබල හිතන දේවල් වෙන්නනේ නෑ.
    ගහන්න පුලුවන්.හැබයි ඒකේ වගකීම බාරගන්නත් පුලුවන් කොන්දක් රජාට තියෙන්න ඕනී. එහෙම නැතුව රජා බේරිලා රට පාවා දෙන එක නෙවෙයි.හිට්ලර්ලා හිරෝහි‍තෝලා යුද්ධයට නායකත්වය දුන්න විතරක් නෙවෙයි ඒකේ වගකීමත් බාරගත්තා.ඒක තමයි වීරත්වය.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඔය ඉන්දියන් බල්ලෝ කොහොමත් අපේ රටට ඉරිසියයි.:angry:අපේ රටේ cricket ටීම් එකත්
    කෑවේ ඔය බල්ලෝ තමා.:angry:අපේ උනුත් උන්ගේ සල්ලි වලට අහු වුණා..:angry: