අසල්වැසියා පිටුපායි, ඉන්දියාව ශ්‍රී ලංක
අසල්වැසියා පිටුපායි, ඉන්දියාව ශ්‍රී ලංකාවට විරුද්ද වේ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව වෙත අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉන්දියාව තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ බව එරට ආග්රාමාත්ය මන්මෝහන් සිං මහතා විසින් අද ඉන්දීය පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් සඳහන් කර ඇතැයිද එම වාර්තා පවසයි.

ගහ ගන්න එවුන් ගහ ගනිල්ලා හැබයි සිමාව ඉක්මවන්න එපා . කුනුහරප එපා.
ඉන්දියාවටයි , අමෙරිකාවටයි අවඩලා රට ගිනිතියන්න එපා. අපි එකාවන්ව මේ චොදනා වලට එරෙහි වෙමු මහින්ද බෙරගන්න නෙවෙයි රට බෙර ගන්න

Last edited: