අසල්වැසියා පිටුපායි, ඉන්දියාව ශ‍්‍රී ලංක

Mar 19, 2012
251
19
0
බොරුවට කැගැහුවට වැඩක් නැ .මේකට ප්‍රධාන හේතුව ශක්තිමත් ජාත්‍යන්තර ජාලයක් අපේ රටට නැති එක.කොටින්ට කිසිම බලයක් නොතිබෙද්දිත් උන් බොරු මවාපාලා ජ්‍යාන්තරය දිනාගත්තා.එත් මේතරම් රාජ්‍ය ත්‍රාන්තික සබදකම් ගොඩනගාගන්ට පහසුකම් තිබෙද්දිත් අපේ උන් කලේ තමන්ගේ බඩ වඩාගත් එක විතරයි.විදේශ සේවයේ ඉන්න ආන්ඩුවේ බඩගොස්තරවාදින් නිසායි මේ හැම දේකටම මුල

මට නං පෙන්නේ, මේ යුද්දේ දිනන එකම තමි අපිට හෙනේට හිටියේ. බලපන් දැන් අපරාද වෙන ප්‍රමාණය!! දවසකට ගෑනු 5 දෙනෙක් දූෂණය කරනවා, සුදු වෑන් වලින් ඇවිත්, ආණ්ඩුවේ එවුනුත් මහා දවල් උස්සනවා. රට හදන්න ඉන්න හාමුදුරු ගොල්ලම පුංචි ළමයින්ව දූෂණය කරපු කතා, අඩු ගැනේ සතියකට එකක් හරි පත්තරේ යනවා. දයට කිරුල කියල කොටි 2000 ක් නිකරුනේ නාස්ති කෙරුව, ජීවන වියදම අහස උසට ගිහින් තියෙන වෙලාව.

මම නං කියන්නේ, මේ රට හැදෙන්න නම්, ඔය කියන යෝජනාව සම්මත වෙන්න ඕනේ.
 
sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    394958_313961145333238_100001580650547_856857_9751608_n.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK

    ඇත්ත කතා කරපු මට කොන්ද පන නැහැ.
    මල්ටි බැරල් ගහල දෙමලු මරමු කිව්වා උබ මහම මහා මෝඩයෙක්

    මොකක්ද මචන් ඇත්ත කොටින්ව හුරතල් කරමු කියල උඹ කියපු එකද?
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL

    මචන් ඔය "උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන නොමිසන් සභා වාර්තා නිර්දේශ" කියන්නේ අපහු ජාතිවාදී යුද්දයක් ඇති නොවෙන්න සිදු කලයුතු බොහොම ප්‍රායෝගික දේවල්. ඕව ඒ දවස් වලම ක්‍රියාත්මක කලා නං, මේ රට අද සින්ගපූරුවක් නෙමෙයි අමෙරිකාවක්

    :yes::yes::yes: අමෙරිකාවක් වෙයිද දන්නේ නෑ.. let 's be realistic now හැබැයි අඩු ගානෙ malaysiyawa වගේ වත් වෙන්න තිබුන

    බොරුවට කැගැහුවට වැඩක් නැ .මේකට ප්‍රධාන හේතුව ශක්තිමත් ජාත්‍යන්තර ජාලයක් අපේ රටට නැති එක.කොටින්ට කිසිම බලයක් නොතිබෙද්දිත් උන් බොරු මවාපාලා ජ්‍යාන්තරය දිනාගත්තා.එත් මේතරම් රාජ්‍ය ත්‍රාන්තික සබදකම් ගොඩනගාගන්ට පහසුකම් තිබෙද්දිත් අපේ උන් කලේ තමන්ගේ බඩ වඩාගත් එක විතරයි.විදේශ සේවයේ ඉන්න ආන්ඩුවේ බඩගොස්තරවාදින් නිසායි මේ හැම දේකටම මුල Today 07:00 AM

    සහතික ඇත්ත
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK

    මට නං පෙන්නේ, මේ යුද්දේ දිනන එකම තමි අපිට හෙනේට හිටියේ. බලපන් දැන් අපරාද වෙන ප්‍රමාණය!! දවසකට ගෑනු 5 දෙනෙක් දූෂණය කරනවා, සුදු වෑන් වලින් ඇවිත්, ආණ්ඩුවේ එවුනුත් මහා දවල් උස්සනවා. රට හදන්න ඉන්න හාමුදුරු ගොල්ලම පුංචි ළමයින්ව දූෂණය කරපු කතා, අඩු ගැනේ සතියකට එකක් හරි පත්තරේ යනවා. දයට කිරුල කියල කොටි 2000 ක් නිකරුනේ නාස්ති කෙරුව, ජීවන වියදම අහස උසට ගිහින් තියෙන වෙලාව.

    මම නං කියන්නේ, මේ රට හැදෙන්න නම්, ඔය කියන යෝජනාව සම්මත වෙන්න ඕනේ.

    මම උඹ මේ කියපු එකෙන් ලංකාවේ අපරාද වැඩි වෙලා කියල තියෙන එක පිලිගන්නවා එකේ දෙකක් නෑ හැබැයි එක හදන්න උඹ ඔය කියන විදියට සුද්දන්ට පුක දෙන්න ගියොත් වෙන්නේ ලංකාවටම කෙල වෙන එක
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    "යම් පුද්ගලයෙක් සෑම අයෙකුවම ටික කලකට රෑවටිමට හෑක, ඈතමෙකුව සෑමදාම රෑවටිය හෑකිද වනු ඈත, නමුත් කිසිවෙකුට සෑම පුද්ගලයෙකුවම සෑමදා රෑවටිය නොහෑක" - එබ්‍රහම් ලින්කන්

    "බලයට ලොබ වු කල ඔබට තව එකෙකු විනාශ කල හෑකි සෙම එමගින් ඔබගෙ විනාශය ඔබටම සලසාගත හෑක"

    ඉරකය,අෆ්ගනිස්තානය,ලිබියාව වගෙ රටවල් දෑන් විනාශවි ඉවරයි...එත් එ රටවල එ මිනිස්සුන්ම ඈමරිකාව ඈතුලු බටහිර රටවල් සමග එකතුවෙලා මරාගත්ත එ රාජ්ය නායකයා ගෑන දෑනටමත් එ මිනිස්සු දුක් වෙනවා...අමතක කරන්න එපා ඉතාමත් දුප්පත් රටක් උන වියට්නාමය ඔය ඈමරිකන් කාරයට දුවනකම් ගෑහෑව්වා කියන එක..අවි අයුද වලට වඩා මොලෙන් තමයි එයාලා යුදදය කලෙ..බොරු වලවල්..උන බම්බු වගෙ දෙවල් වලින්..ඉට පස්සෙ ඈමරිකාව යුද්දය දිනුවෙ ෆිල්ම් හදලා ලොකෙටම තමන් දිනුවයි කියලා පෙන්නලා..ආගම්,පක්ශ,ජාති ඔක්කොම අමතක කරලා අපි නියම "සින්හලයන්" විදිහට ඉන්න ඔනි කාලයක් මෙක.. ඉතිහාසය පුරාවටම අපි ලොකු කුමන්ත්‍රන වලට අහූවුන ජාතියක්...දෑන්වත් එ උගුල් වලට අහුවෙන්න එපා,,අපි අපෙ රට රෑකගන්න ඔනි,,එත් අපෙම අයට විරුදව නෙමෙයි,,අපෙ රට විනාශ කරන්න හදන LTTE කාලකන්නින්ගෙන්..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    uk වල protest කලේ උඹල වගේ කොටි අවජතකයෝ නේ පාරවලුත් වහගෙන ලජ්ජා නැද්ද බන් තමුන්ගේ රටට‍ ඇගිල්ල දික කරද්දී උඩ පැන පැන සන්තෝස වෙන්න. මමත් මහින්දයට පොඩ්ඩක් වත් කැමති නෑ එත් රටක් හැටියට මෙහෙම සිංහල උන්ම සුද්දන්ට දෙන්න පටන් ගත්තොත් කොහෙන් කෙල වෙලා නවතියි ද දන්නේ නෑ. උඹ සිංහලද කියපන් බලන්න මුලින්ම
    ඕකුන් මොන සිංහලද මචන් , පාරේ යන කොටියෙක්ට ජාතක වෙච්ච එකෙක්.
     
    Mar 19, 2012
    251
    19
    0
    මොකක්ද මචන් ඇත්ත කොටින්ව හුරතල් කරමු කියල උඹ කියපු එකද?

    මචන් මෙතන කිසිම හුරතල් කිරීමක් නැහැ. එකේ සාමාජික රටක් හැටියට අපි බැඳිලා ඉන්නවා, යුද අපරාද චෝදනා විමර්ශනය කරන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඇත්ත කතා කරපු මට කොන්ද පන නැහැ.
    මල්ටි බැරල් ගහල දෙමලු මරමු කිව්වා උබ මහම මහා මෝඩයෙක්
    තොට කොන්ද පන නැ තමයි අනික තෝ කතා කරන්නේ ඇත්ත නෙමේ මවාගත්ත දෙයක්.
    ඔව් ඇයි කොටින්ට මල්ටි බැරල් ගහල මරද්දී තොට කසනවා වගේද අවජතකයෝ. :P:P:P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    ඕකුන් මොන සිංහලද මචන් , පාරේ යන කොටියෙක්ට ජාතක වෙච්ච එකෙක්.

    නෑ මට හෙන සැකයි මුට මේ දෙමල ජනතාව ගැන තියෙන කරුණාව දැකල ඔච්චර කරුණාවක් යකෝ සිංහල වෙලා මේ සිංහල රටට නැති එක තමා පුදුමේ. අර බස් වල කොච්ච්චි වල බෝම්බ පුපුරනකොට මෙයාගේ කරුණාව කොහෙද දන්නේ නෑ තිබ්බේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මචන් මෙතන කිසිම හුරතල් කිරීමක් නැහැ. එකේ සාමාජික රටක් හැටියට අපි බැඳිලා ඉන්නවා, යුද අපරාද චෝදනා විමර්ශනය කරන්න
    මොකේ සාමාජික රටක් ද?කොහෙද බල්ලෝ අපි බැඳිලා ඉන්නෙ, යුද අපරාද චෝදනා විමර්ශනය කරන්න.දන්න මගුලක් කියපන්:P:P:P
     
    Mar 19, 2012
    251
    19
    0
    මම උඹ මේ කියපු එකෙන් ලංකාවේ අපරාද වැඩි වෙලා කියල තියෙන එක පිලිගන්නවා එකේ දෙකක් නෑ හැබැයි එක හදන්න උඹ ඔය කියන විදියට සුද්දන්ට පුක දෙන්න ගියොත් වෙන්නේ ලංකාවටම කෙල වෙන එක

    මචන් අපේ නායකයෝ ගොන් වැඩ කලේ අද ඊයේ නෙමෙඉ කියල උබ දන්නවා නේද? ඇයි 1987 දී ඉන්දියාව යාපනේට පරිප්පු දැම්මේ? අපි දහස් ගණන් අහිංසක දෙමලුන්ව එළිපිට පුච්චලා මාරුව 1983 දී. J R මොකද කලේ?

    1983_rioters+_2.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK

    මචන් මෙතන කිසිම හුරතල් කිරීමක් නැහැ. එකේ සාමාජික රටක් හැටියට අපි බැඳිලා ඉන්නවා, යුද අපරාද චෝදනා විමර්ශනය කරන්න

    නෑ විමර්ශනය කරන එක නෙමේ මෙතන තියෙන්නේ ලංකාවට කෙළවන එක එකට තමා උඹ ඔය කෙල හල හල බලන් ඉන්නේ හරි අස ඇති නේ අයේ කොටි ටික ලන්කවට් ගෙන්න ගන්න
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    "යම් පුද්ගලයෙක් සෑම අයෙකුවම ටික කලකට රෑවටිමට හෑක, ඈතමෙකුව සෑමදාම රෑවටිය හෑකිද වනු ඈත, නමුත් කිසිවෙකුට සෑම පුද්ගලයෙකුවම සෑමදා රෑවටිය නොහෑක" - එබ්‍රහම් ලින්කන්

    "බලයට ලොබ වු කල ඔබට තව එකෙකු විනාශ කල හෑකි සෙම එමගින් ඔබගෙ විනාශය ඔබටම සලසාගත හෑක"

    ඉරකය,අෆ්ගනිස්තානය,ලිබියාව වගෙ රටවල් දෑන් විනාශවි ඉවරයි...එත් එ රටවල එ මිනිස්සුන්ම ඈමරිකාව ඈතුලු බටහිර රටවල් සමග එකතුවෙලා මරාගත්ත එ රාජ්ය නායකයා ගෑන දෑනටමත් එ මිනිස්සු දුක් වෙනවා...අමතක කරන්න එපා ඉතාමත් දුප්පත් රටක් උන වියට්නාමය ඔය ඈමරිකන් කාරයට දුවනකම් ගෑහෑව්වා කියන එක..අවි අයුද වලට වඩා මොලෙන් තමයි එයාලා යුදදය කලෙ..බොරු වලවල්..උන බම්බු වගෙ දෙවල් වලින්..ඉට පස්සෙ ඈමරිකාව යුද්දය දිනුවෙ ෆිල්ම් හදලා ලොකෙටම තමන් දිනුවයි කියලා පෙන්නලා..ආගම්,පක්ශ,ජාති ඔක්කොම අමතක කරලා අපි නියම "සින්හලයන්" විදිහට ඉන්න ඔනි කාලයක් මෙක.. ඉතිහාසය පුරාවටම අපි ලොකු කුමන්ත්‍රන වලට අහූවුන ජාතියක්...දෑන්වත් එ උගුල් වලට අහුවෙන්න එපා,,අපි අපෙ රට රෑකගන්න ඔනි,,එත් අපෙම අයට විරුදව නෙමෙයි,,අපෙ රට විනාශ කරන්න හදන LTTE කාලකන්නින්ගෙන්..
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL

    මචන් මෙතන කිසිම හුරතල් කිරීමක් නැහැ. එකේ සාමාජික රටක් හැටියට අපි බැඳිලා ඉන්නවා, යුද අපරාද චෝදනා විමර්ශනය කරන්න

    ඔවු එක ඇත්ත.

    අනික් එක මහිනිද සමරසිංග එහෙ ගිහිල්ල කියුවේ මොක්දද්ද, LLRC එක implement කරන තවත් කල් දෙන්න කියල මිසක් එක කරන්න බෑ කියල නෙවෙයි
     
    Mar 19, 2012
    251
    19
    0
    මොකේ සාමාජික රටක් ද?කොහෙද බල්ලෝ අපි බැඳිලා ඉන්නෙ, යුද අපරාද චෝදනා විමර්ශනය කරන්න.දන්න මගුලක් කියපන්:P:P:P

    උබ බූරුවෙක්, ලංකාව UN එකේ සාමාජික රටක් බවවත් දන්නේ නැතිනම්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK

    මචන් අපේ නායකයෝ ගොන් වැඩ කලේ අද ඊයේ නෙමෙඉ කියල උබ දන්නවා නේද? ඇයි 1987 දී ඉන්දියාව යාපනේට පරිප්පු දැම්මේ? අපි දහස් ගණන් අහිංසක දෙමලුන්ව එළිපිට පුච්චලා මාරුව 1983 දී. J R මොකද කලේ?

    1983_rioters+_2.jpg

    උඹ කියන්නේ කළු ජුලියනේ ඕව් ඒක ඇත්ත කොටි පටන් ගන්නත් ඕක හේතුවක් උනා මම කියන්නේ එවලින් දැන් වැඩක් නෑ මොකද ඒවා අපිට අයේ වෙනස් කරන්න බෑ. දැන් තියෙන තත්වේ ගැන හිතපන් උඹ හිතනවද ඇමෙරිකාව අනේ අපිට හරි ආදරෙයි කියල ඇමෙරිකාව උදව් කරලා ගොඩ ගිය ඒක රටක් කියපන්.