අසල්වැසියා පිටුපායි, ඉන්දියාව ශ‍්‍රී ලංක

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
"යම් පුද්ගලයෙක් සෑම අයෙකුවම ටික කලකට රෑවටිමට හෑක, ඈතමෙකුව සෑමදාම රෑවටිය හෑකිද වනු ඈත, නමුත් කිසිවෙකුට සෑම පුද්ගලයෙකුවම සෑමදා රෑවටිය නොහෑක" - එබ්‍රහම් ලින්කන්

"බලයට ලොබ වු කල ඔබට තව එකෙකු විනාශ කල හෑකි සෙම එමගින් ඔබගෙ විනාශය ඔබටම සලසාගත හෑක"

ඉරකය,අෆ්ගනිස්තානය,ලිබියාව වගෙ රටවල් දෑන් විනාශවි ඉවරයි...එත් එ රටවල එ මිනිස්සුන්ම ඈමරිකාව ඈතුලු බටහිර රටවල් සමග එකතුවෙලා මරාගත්ත එ රාජ්ය නායකයා ගෑන දෑනටමත් එ මිනිස්සු දුක් වෙනවා...අමතක කරන්න එපා ඉතාමත් දුප්පත් රටක් උන වියට්නාමය ඔය ඈමරිකන් කාරයට දුවනකම් ගෑහෑව්වා කියන එක..අවි අයුද වලට වඩා මොලෙන් තමයි එයාලා යුදදය කලෙ..බොරු වලවල්..උන බම්බු වගෙ දෙවල් වලින්..ඉට පස්සෙ ඈමරිකාව යුද්දය දිනුවෙ ෆිල්ම් හදලා ලොකෙටම තමන් දිනුවයි කියලා පෙන්නලා..ආගම්,පක්ශ,ජාති ඔක්කොම අමතක කරලා අපි නියම "සින්හලයන්" විදිහට ඉන්න ඔනි කාලයක් මෙක.. ඉතිහාසය පුරාවටම අපි ලොකු කුමන්ත්‍රන වලට අහූවුන ජාතියක්...දෑන්වත් එ උගුල් වලට අහුවෙන්න එපා,,අපි අපෙ රට රෑකගන්න ඔනි,,එත් අපෙම අයට විරුදව නෙමෙයි,,අපෙ රට විනාශ කරන්න හදන LTTE කාලකන්නින්ගෙන්..

:yes::yes::yes::yes::yes:
 
Mar 19, 2012
251
19
0
නෑ විමර්ශනය කරන එක නෙමේ මෙතන තියෙන්නේ ලංකාවට කෙළවන එක එකට තමා උඹ ඔය කෙල හල හල බලන් ඉන්නේ හරි අස ඇති නේ අයේ කොටි ටික ලන්කවට් ගෙන්න ගන්න

ඕකමනේ බන් ආණ්ඩුවත් විපක්ෂයට කියන්නේ නේද? රටේ වෙන අසාදාරනයක් ගැන කතා කරොත් ඌ දේශද්‍රෝහිය. එහෙම කියල සරත් ෆොන්සේකාවත් හිරේ දැම්ම. කවුද අන්තිමේ වල කපා ගත්තේ කියල හිතපන්.
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    මචන් අපේ නායකයෝ ගොන් වැඩ කලේ අද ඊයේ නෙමෙඉ කියල උබ දන්නවා නේද? ඇයි 1987 දී ඉන්දියාව යාපනේට පරිප්පු දැම්මේ? අපි දහස් ගණන් අහිංසක දෙමලුන්ව එළිපිට පුච්චලා මාරුව 1983 දී. J R මොකද කලේ?
    ඉස්සෙල්ලම කියන්න බලන්න ඔයා කෑමති අපෙ රටට අර්ඨික සම්බාදක වගෙ දෙවල් දාල රටට කෙලවෙනවා බලන්නද කියල????:oo::oo::oo::oo:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0

    ඕකමනේ බන් ආණ්ඩුවත් විපක්ෂයට කියන්නේ නේද? රටේ වෙන අසාදාරනයක් ගැන කතා කරොත් ඌ දේශද්‍රෝහිය. එහෙම කියල සරත් ෆොන්සේකාවත් හිරේ දැම්ම. කවුද අන්තිමේ වල කපා ගත්තේ කියල හිතපන්.

    පැන්නද මන්දා බළලා මල්ලෙන් එළියට....:lol::lol::lol:.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    wickramabahu la

    හොඳ වැඩේ කෙප්ප රජාට. රජාගේ ජාත්‍යන්තර දේශපාලන දැනුම බිංදුවයි. මුන්ට කිසිම ජත්‍යන්තර දැනුමක් නෑ.නැත්නම් අර මුලු ලෝකෙම බලාගෙන හිටපු වෙලාවක සරණාගතයන් හිටපු නෝ ෆයර් සෝන් එකට කාලතුවක්කු වලින් ගහයිද?:D
    ubalaa wage sathtu lankawe inna kan americaawa apita vote kalath kamak na.
    wickramabahu la wenna epa halo.
    uba lewakana suddo kiwwa widihata war eka nathara kalaa nam ada ubath bada palila mala ekek wenna thibuna.
    uba kotiyata suport kala ekek.
    ube koti ayiyala asarana tamilsla palihak wage thiyan hitiye.
    uba tamil kenek hatiyata pin deepan ube nayo 25000k kotingen berapu hamudawata.
    tamilslawa wadiyenma maruwe koti thamay.:frown:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    ඕකමනේ බන් ආණ්ඩුවත් විපක්ෂයට කියන්නේ නේද? රටේ වෙන අසාදාරනයක් ගැන කතා කරොත් ඌ දේශද්‍රෝහිය. එහෙම කියල සරත් ෆොන්සේකාවත් හිරේ දැම්ම. කවුද අන්තිමේ වල කපා ගත්තේ කියල හිතපන්.
    මචන් ආන්ඩුවට නෙමේ කෙල වෙන්නෙ ,,අපිටයි, අපෙ රටයි...මෙක හොදට තෙරුන් ගනින් මචන්
     
    Mar 19, 2012
    251
    19
    0
    උඹ කියන්නේ කළු ජුලියනේ ඕව් ඒක ඇත්ත කොටි පටන් ගන්නත් ඕක හේතුවක් උනා මම කියන්නේ එවලින් දැන් වැඩක් නෑ මොකද ඒවා අපිට අයේ වෙනස් කරන්න බෑ. දැන් තියෙන තත්වේ ගැන හිතපන් උඹ හිතනවද ඇමෙරිකාව අනේ අපිට හරි ආදරෙයි කියල ඇමෙරිකාව උදව් කරලා ගොඩ ගිය ඒක රටක් කියපන්.

    මචන් 2009 යුද්දේ ඇති වුනේ අද ඊයේ නෙමෙයි. 1956 දී විශේෂයෙන්ම 1983 දී දෙමලුන්ගේ කඩ එහෙම පිච්චුවේ ඇයි? උන් එක්ක අපේ එවුන්ගේ තියෙන කුහක ඉරිසියාවට. උඹ හිතනවද තමන්ගේ පවුල් පිටින් මරල, කඩ ගෙවල් පුච්චාපු එවුන්ට දෙමලු ලේසියෙන් සමාව දෙයි කියල? හිතපන් උබේ නංගිව දෙමලු සෙට් එකක් එකතු වෙලා, උඹේ ඇස් පනාපිට rape කරනන්, උඹට එක හිතෙන කවදාවත් අමතක කරන්න පුලුවන්ද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK

    ඕකමනේ බන් ආණ්ඩුවත් විපක්ෂයට කියන්නේ නේද? රටේ වෙන අසාදාරනයක් ගැන කතා කරොත් ඌ දේශද්‍රෝහිය. එහෙම කියල සරත් ෆොන්සේකාවත් හිරේ දැම්ම. කවුද අන්තිමේ වල කපා ගත්තේ කියල හිතපන්.

    නෑ නෑ රටේ වෙන අසාදාරනය ලජ්ජා නැතුව අඩාගෙන ගිහිල්ල සුද්දට කියන එකාටයි දේශ ද්‍රෝහියා කියන්නේ. දැන් තේරුනාද?
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    394958_313961145333238_100001580650547_856857_9751608_n.jpg

    ANDUWA dan digata harahata chandrikaata meka allagena pahargahanawa...thamange pakshe hitapu naaikaawa bawa amathakada manda??:P

    habei vimukthi kiyanneth vijaya wage avihinsaawaadiyek kiyana ekath amathaka karanna epa..:)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    මචන් අපේ නායකයෝ ගොන් වැඩ කලේ අද ඊයේ නෙමෙඉ කියල උබ දන්නවා නේද? ඇයි 1987 දී ඉන්දියාව යාපනේට පරිප්පු දැම්මේ? අපි දහස් ගණන් අහිංසක දෙමලුන්ව එළිපිට පුච්චලා මාරුව 1983 දී. J R මොකද කලේ?

    1983_rioters+_2.jpg
    උඹ මොකද ඔය සිද්ධියේ දෙවෙනි කොටසින් ආරම්භ කරේ? ඕකට මුල් උන හේතුව කතා කරන්න බයද? ආමි එකේ කොල්ලො 13 ක් මරපු එක?? :angry:

    උඹ කියන්නේ කළු ජුලියනේ ඕව් ඒක ඇත්ත කොටි පටන් ගන්නත් ඕක හේතුවක් උනා මම කියන්නේ එවලින් දැන් වැඩක් නෑ මොකද ඒවා අපිට අයේ වෙනස් කරන්න බෑ. දැන් තියෙන තත්වේ ගැන හිතපන් උඹ හිතනවද ඇමෙරිකාව අනේ අපිට හරි ආදරෙයි කියල ඇමෙරිකාව උදව් කරලා ගොඩ ගිය ඒක රටක් කියපන්.
    මුගේ කෙප්ප වලට රිප්ලයි කරන්න එපා :no:

    ඕකමනේ බන් ආණ්ඩුවත් විපක්ෂයට කියන්නේ නේද? රටේ වෙන අසාදාරනයක් ගැන කතා කරොත් ඌ දේශද්‍රෝහිය. එහෙම කියල සරත් ෆොන්සේකාවත් හිරේ දැම්ම. කවුද අන්තිමේ වල කපා ගත්තේ කියල හිතපන්.
    තෝ කට වහගෙන හිටපන්, තෝ දෙමළ පොන්නයෙක් කියල හොඳටම පැහැදිලි. :angry:
    සරත් ෆොන්සේකා ගැන කතා කරන්න තොට අයිතියක් නෑ. තෝ ඒ මාතෘකාව මෙතනට ඇදල ගත්තේ මෙතන ඉන්න සිංහල එවුන් එකාට එකා කොටවන්න. නොදී පල. :angry:
     
    Mar 19, 2012
    251
    19
    0
    ඉස්සෙල්ලම කියන්න බලන්න ඔයා කෑමති අපෙ රටට අර්ඨික සම්බාදක වගෙ දෙවල් දාල රටට කෙලවෙනවා බලන්නද කියල????:oo::oo::oo::oo:

    ආර්ථික සම්බාදක ගැන කතා කරන්න කලින් ඔය කියන්න බලන්න, අපේ රටට තව කෙල වෙන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද කියල? දයට කිරුළට කොටි 2000 වියදම් කලේ කාගේ සල්ලිද? එක දවසට ගෑනු 5 දූෂණය වෙනවා. අද පාන් ගෙඩියක් කීයද? ඉතින් තව අපිට මොනවද බන් කෙල වෙන්න තියෙන්නේ?
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL

    මචන් 2009 යුද්දේ ඇති වුනේ අද ඊයේ නෙමෙයි. 1956 දී විශේෂයෙන්ම 1983 දී දෙමලුන්ගේ කඩ එහෙම පිච්චුවේ ඇයි? උන් එක්ක අපේ එවුන්ගේ තියෙන කුහක ඉරිසියාවට.

    :no: එක නෙවෙයි බන් ප්‍රධාන හේතුව. ඔයා හරි සරල තර්කයක් දක්වන්නේ
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0

    මචන් 2009 යුද්දේ ඇති වුනේ අද ඊයේ නෙමෙයි. 1956 දී විශේෂයෙන්ම 1983 දී දෙමලුන්ගේ කඩ එහෙම පිච්චුවේ ඇයි? උන් එක්ක අපේ එවුන්ගේ තියෙන කුහක ඉරිසියාවට. උඹ හිතනවද තමන්ගේ පවුල් පිටින් මරල, කඩ ගෙවල් පුච්චාපු එවුන්ට දෙමලු ලේසියෙන් සමාව දෙයි කියල? හිතපන් උබේ නංගිව දෙමලු සෙට් එකක් එකතු වෙලා, උඹේ ඇස් පනාපිට rape කරනන්, උඹට එක හිතෙන කවදාවත් අමතක කරන්න පුලුවන්ද?

    පැන්න පොටියෝ...... කළු ජූලිය පටන් ගත්තේ නිකම්මද???

    අනිත් එක දෙමල්ලු මරනවා නම් වැල්ලවත්තේ කොටහෙනේ ඔච්චර දෙමල්ලු ඉන්නේ කොහොමද???

    අපි මැරුවේ ත්‍රස්ථවාදීව කියලා එකෙන්ම ඔප්පුවෙනවා නේද???
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK

    මචන් 2009 යුද්දේ ඇති වුනේ අද ඊයේ නෙමෙයි. 1956 දී විශේෂයෙන්ම 1983 දී දෙමලුන්ගේ කඩ එහෙම පිච්චුවේ ඇයි? උන් එක්ක අපේ එවුන්ගේ තියෙන කුහක ඉරිසියාවට. උඹ හිතනවද තමන්ගේ පවුල් පිටින් මරල, කඩ ගෙවල් පුච්චාපු එවුන්ට දෙමලු ලේසියෙන් සමාව දෙයි කියල? හිතපන් උබේ නංගිව දෙමලු සෙට් එකක් එකතු වෙලා, උඹේ ඇස් පනාපිට rape කරනන්, උඹට එක හිතෙන කවදාවත් අමතක කරන්න පුලුවන්ද?

    දැන් එතකොට ලංකාවෙන් පලි ගන්න යන්නේ ඔය හැම එකක්ම අල්ලද? උඹෙන් මම අයෙමත් අහන්නේ උඹ සිංහලද? දෙමළද?
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මමත් අපේ මෝඩ මහින්දයට විරුද්ධයි.ඒත් දැන් මහ රජාට කොන්ද පන තියෙනව නම් කරන්ඩ තියෙන්නේ ඉන්දියානු නිෂ්පාදන ක්‍රමාණුකූලව රට ඇතුලට එන එක නවත්වන්ඩ ඕනේ.

    ඉන්දියානු කසිකබල් මෝටර්සයිකල් , ත්‍රීවීල් , වාහන වගේ දේවල රටට ගෙන්නන එක සීමා කරපුවම ඔය ඉන්දියන් කාරයන්ගේ උණ බහියි.:angry::angry::angry:

    ඊලඟට ඔවුන්ට දැනෙන්ඩම චීනය සමඟ සම්බන්ධතා වැඩි කර ගත යුතුයි:angry::angry:

    එතකොට ඔවුන්ගේ වටේම ඉන්නේ සතුරෝ. චීනය , පකිස්ථානය , බංගලාදේශය , ශ්‍රීලංකාව.:rolleyes:

    බලමු මහින්දයට කොන්දක් තියේවිද කියල.:angry:

    එතකොට කොමිස් කුට්ටිය නැතුව යයිනේ :(
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0

    ආර්ථික සම්බාදක ගැන කතා කරන්න කලින් ඔය කියන්න බලන්න, අපේ රටට තව කෙල වෙන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද කියල? දයට කිරුළට කොටි 2000 වියදම් කලේ කාගේ සල්ලිද? එක දවසට ගෑනු 5 දූෂණය වෙනවා. අද පාන් ගෙඩියක් කීයද? ඉතින් තව අපිට මොනවද බන් කෙල වෙන්න තියෙන්නේ?
    මචන් ඒක රට ඇතුලේ ප්‍රශ්නයක්....

    උබලගේ ගෙදර අම්මයි තාත්ත්යි රණ්ඩුවෙනකොට බේරන්නේ අල්ලපු ගෙදර මිනිහද???

    එහෙනම් උබේ අම්මා *සියෙක් හරි තාත්තා පොන්නයෙක් හරිවෙන්න ඕන....
     
    Mar 19, 2012
    251
    19
    0
    උඹ මොකද ඔය සිද්ධියේ දෙවෙනි කොටසින් ආරම්භ කරේ? ඕකට මුල් උන හේතුව කතා කරන්න බයද? ආමි එකේ කොල්ලො 13 ක් මරපු එක?? :angry:[/SIZE]

    1948 සුද්දන්ගෙන් නිදහස් ලැබිල, 1956 ඉදන් සිංහල විතරයි කියල පිස්සු නටල, උන්ව මොලේ කලේ කවුද? උඹ හිතන්නේ army එකේ කොල්ලෝ 13 මැරුවේ , උන්ට තිබුන පුකේ අමාරුවට කියලද?එහෙනම් මුස්ලිම් එවුනුත් සිංහල කොල්ලෝ 13 ගැනේ මරන්න එපයි? elakiri එකේ මුස්ලිම් එවුන්ට විරුද්දව යන ජවුසමේ හැටියට, එකත් වෙන්න බැරි නැහැ.

    උඹ වගේ එවුන් දන්නේ , කතාවේ එක පැත්තක් විතරයි. අන්න එකයි සිංහල ජාතියේ අවාසනාවත්.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ANDUWA dan digata harahata chandrikaata meka allagena pahargahanawa...thamange pakshe hitapu naaikaawa bawa amathakada manda??:P

    habei vimukthi kiyanneth vijaya wage avihinsaawaadiyek kiyana ekath amathaka karanna epa..:)

    bambuwa..mokage pakse hitiyath me gani suddange walan hodapu eke nambuwa thama oya pahadiliwama kiyala thiyenne.:lol: