අසල්වැසියා පිටුපායි, ඉන්දියාව ශ‍්‍රී ලංක

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මරා කොහෙද බන් පොලිස් බලතල උතුරට දෙන්නේ.ඔය කියන බලතල දුන්න ගමන් ඒ අය මිනීවලවල් හාරනකොට සාක්ෂි එකතු කරන කොට මරාට තව කෙල වෙනවා. පොලිස් බලතල දීලා බේරෙන්න බෑ. ඒවා දීලා බේරෙන්න පුලුවන් වෙන්නේ කොහොමද?
    පුලුවන්නම් මෙලෙහකටත් දීලා.යුද්ධයට නායකත්වය දුන්නනම් ඒවගේ සියාලූම වගකීම ජනාධිපතිතුමා සතුයි.පොන්නයෝ ඉඩම් බලතල, පොලිස් බලතල,අධිකරන බලතල තියෙන්න ඕනී උතුරේ දකුනේ දේශපාලකයන් අතර නෙවෙයි.ස්වාධීන විනිවිදබාවයක් තියෙන ආයතන වලට.අන්න ඒක මතක තියාගනින්.ඕවා ස්වාධීන කරනවනම් මොන බලපෑමක්වත් නෑ.ඒවා දේශපාලනීකරනය කරලා තියෙන නිසා තමයි රටට කෙලවෙන්නේ.

    independent police powers thiyena ratak penna pan banz! :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පැටියා;12352181 said:
    2cgmyhd.jpg


    රියල් මානසික රෝගියෙක් :lol::rofl:


    waradila rep eka + welaa:lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලෙඩ්ඩු බං :sorry:
    rep deela baninne.. :rofl:
    අලුත්ම ට්‍රෙන්ඩ් එකලුනෙ බං :)
    waradila rep eka + welaa:lol::lol::lol:
    :lol: මොරාල් පිට කර්ම ක්ලික් කරලා බැනලා ඇඩ් රෙපියුටේෂන් ක්ලික් කරලා ;)
    මචන් ගණන් ගන්න එපා මේ දවස්වල උෂ්නේ වැඩි;)
    :lol:
     

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    independent police powers thiyena ratak penna pan banz! :P
    දේශපාලනීකරන නොවුන පොලිසී තියෙන රටවල් අපක්ෂපාතී පොලිසි තියෙන රටවල් ඔක්කොම ඉන්ඩිපෙන්ඩන්ට්.
     
    Mar 19, 2012
    251
    19
    0
    independent police powers thiyena ratak penna pan banz! :P




    machan othana, prayogika adahasa, thamange area eke, hithamu politician kenek athin murder ekak wuna. ethakota e area eke, local police station ekata, puluwan wenna one, e politician wa arrest karanna, central government eken balapamak nathuwa.

    ubata eth therune nathnam, kalpana karapan kahawatta case ekedi mokada wune kiyala.

    therum ganin, demalu owa illanne, unta maha jathiya athin ewage godak waradi sidu wuna nisath, thamath sidu wena nisath. udaharanayak widiyata uba dannawada Jaffna library eka gini thiyanna, bus purawala minissu gihin thiyenawa dakunen 1981 wala. ewagema thamai, 1983 waladi demalu kathi gaaddi, central government eka kisi deyak nokara hitiya dawas ganak. mathaka thiya ganin, lankawa kiyanne, jathiya, agama hitan wikunala baleta apu politicians la inna ratak bawa. ubata amathakada, Mervin Silva minihek gas banda hati,TV camera okkoma issaraha? ithin onna okai independent police powers diya yutthe, e wage awasanawantha siduweem sidu wena eka walakwanna.