අසහනකාරයෝ

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
මචන්.. දුකයි මට මෙහෙම එකක් ලියන්න උන එකටත්,,
මේක මට තියෙන ප්‍රශ්නයක්..
උත්තරයක් තනියම හිතා ගන්න බැරි නිසයි ඕගොල්ලන්ගෙන් අහන්න හිතුවේ..
මගේ කෑල්ල,සින්හලෙන් කිව්වොත් වෙන්ට වයිපරේ නිසා තමා මට මේ ප්‍රශ්නේ ආවේ..
දැන් හිතන්න එපා මේ හොටු පෙරන් අඬන්න යනවා කියලා..
මගේ කෙල්ල අඟහරුවාදයි,සෙනසුරාදයි රෑ හතට විතර නුගේගොඩ ක්ලාස් ඉවර වෙලා කොහුවලින් හොරණ- කොළඹ (120) බස් එකේ එන්නේ..
මෙතන තමා ප්‍රශ්නේ තියෙන්නේ..
ජැක් කාරයෝ..
ජැක්සන් ලා වැහි වැහැලා මේ වෙලාවට..
මටත් කර කියා ගන්න දෙයක් නෑ,මොකද මේ වෙලාවට මට කෙල්ලව ගන්න යන්න විදිහක් නෑ.මටත් හොරණ ක්ලාස්..අඟහරුවාදා නන් මම හිටපු ගමන් එයාව ගන්න කොහුවල ගිහින් එනවා..
මට මේක මාර හිසරදයක්.. අඩි පහක්වත් උස නෑ මගේ කෙල්ල... එහෙම තිබිලත් මොන වගේ ආතල් ගන්න මේ වල් සත්තු දඟලනවද මන්දා..
ප්‍රශ්නේ මේකයි,,කෙල්ල තනියම ඉඳිද්දී මේකෙන් බේරෙන්න හොඳ ක්‍රමයක් නැද්ද,,,
ඉන්න තැනින් එහාට යන්නත් බෑ,,මොකද මේ වෙලාවට හොරණ බස් වල කට කපලා සෙනග..
අනික මෙයාට ශීට් දෙකක් මැද්දෙන් ඉඳලා විතරයි අල්ල ගන්න පුළුවන්..අපිට වගේ උඩින් අල්ලන්න තියා බෙල් එක ගහන්නවත් උස නෑ මචන්..
මම කිව්වා ඉතින් පොඩ්ඩක් කට ඇරලා ඌව චාටර් වෙන්න දෙකක් කියන්න කියලා..ඒක කරන්නත් ඒකි බයයි..මොනා උනත් කෙල්ලෙක්නේ..අනික තනියමනේ.. බීපු මිනිස්සු,,නාකි ඩයල් තමා මේකට ගොඩක් එන්ටර් වෙන්නේ...උන්ට එහෙම කිව්වත් උන් කියනවලු ඉඩ නෑ අරව මේවා..
අනේ මචන්ලා,මේකට හොඳ විසඳුමක් දීහල්ලකූ..කෙල්ලට ඉගෙනීමත් එපා වෙයි මේ විදිහට ගියොත්,,,ඒකිගේ මහ උන් සේරටම හපන්,ඒවාට පුරුදු වෙන්න කියලලු එවුන් කියන්නේ..අනේද කියන්නේ ඉතින්..
තමන්ගේ කෙල්ලට,නන්ගිට,අක්කට,අම්මට මේ ප්‍රශ්නේ තියෙනවා කියලා හිතන්,ප්ලීස් මචන්ලා කෙල්ල තනියෙන් ඉඳිද්දී මේ කරුමෙන් බේරෙන්න හොඳ ක්‍රමයක් කියන්න..මට පුළුවන් හැම වෙලාවෙම මම ඒකිව ගන්න යනවා..ඒත් මම ඉන්නකොට නෙවේ මේවා වෙන්නේ...ඒ නිසා කෙල්ලගේ සේෆ්ටිය ගැනත් හිතලා මේ හිතක් පපුවක් නැති වනචර ජැක්සන් ලට කරන්න හොඳ දෙයක් කියන්න මචන්ලා ප්ලීස්..මට මේ අද තියෙන ප්‍රශ්නේ,හෙට ඔයාගේ කෙනෙක්ට වෙන්න බැරි නැ..
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පුකට ලෑල්ලක් ගහලා යවපන් ගෙදරින් එලියට යනකොට
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒකට බන් සීට් එකේ වාඩි වෙලා එන එක තමා කරන්න
    තියෙන්නේ කොහොමත් රෑ ඔෆිස් අයිම් ඔහොම තමා එහෙමයි කියලා
    මිනිස්සු ඒවට පිළියන් හොයනකන් තමන්ගේ රස්සාවල් කරලා දෙන්නේ
    කවුද මොන ජැකත් හොඳ කටකට අහු උනාම පුකේ පුරෝලා ටිංකරින් පාරක් උලාගන්නවා :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒකත් එහෙමද :dull:
    මේකක් ගෙන්වලා දියං
    $_57.JPG


    අදාළ ස්ථානයන්ට පොඩ්ඩක් අල්ලන්න කියලා :dull::baffled:


    http://www.ebay.com/itm/Purple-18-M...995?pt=LH_DefaultDomain_0&hash=item19febaf63b
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    කට ඇරල දෙකක් කියන්න කියපං...:angry:
    ඒ වගේද ජැක් වෙවී යන්න ගියාම?
    :baffled:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    vihiluwata ganna epa ban.mona wunath kellekne

    මුන්ගේ බොරුනේ බන්. ගොන් ආතල් දෙන්න දාන. ඇත්තටම ගැනිට ජැක් එකෙක් වදෙන්න් ඕනි මුන්ට රෙවෙන්නේ:lol:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඒකට බන් සීට් එකේ වාඩි වෙලා එන එක තමා කරන්න
    තියෙන්නේ කොහොමත් රෑ ඔෆිස් අයිම් ඔහොම තමා එහෙමයි කියලා
    මිනිස්සු ඒවට පිළියන් හොයනකන් තමන්ගේ රස්සාවල් කරලා දෙන්නේ
    කවුද මොන ජැකත් හොඳ කටකට අහු උනාම පුකේ පුරෝලා ටිංකරින් පාරක් උලාගන්නවා :lol:



    :lol::lol::lol:
    ඕයැස්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    මුන්ගේ බොරුනේ බන්. ගොන් ආතල් දෙන්න දාන. ඇත්තටම ගැනිට ජැක් එකෙක් වදෙන්න් ඕනි මුන්ට රෙවෙන්නේ:lol:

    Ammapalla macho... Sira siddiyak meka
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ඒකට බන් සීට් එකේ වාඩි වෙලා එන එක තමා කරන්න
    තියෙන්නේ කොහොමත් රෑ ඔෆිස් අයිම් ඔහොම තමා එහෙමයි කියලා
    මිනිස්සු ඒවට පිළියන් හොයනකන් තමන්ගේ රස්සාවල් කරලා දෙන්නේ
    කවුද මොන ජැකත් හොඳ කටකට අහු උනාම පුකේ පුරෝලා ටිංකරින් පාරක් උලාගන්නවා :lol:

    Senaga bn patteta... Mona seat da..