මචන්.. දුකයි මට මෙහෙම එකක් ලියන්න උන එකටත්,,
මේක මට තියෙන ප්රශ්නයක්..
උත්තරයක් තනියම හිතා ගන්න බැරි නිසයි ඕගොල්ලන්ගෙන් අහන්න හිතුවේ..
මගේ කෑල්ල,සින්හලෙන් කිව්වොත් වෙන්ට වයිපරේ නිසා තමා මට මේ ප්රශ්නේ ආවේ..
දැන් හිතන්න එපා මේ හොටු පෙරන් අඬන්න යනවා කියලා..
මගේ කෙල්ල අඟහරුවාදයි,සෙනසුරාදයි රෑ හතට විතර නුගේගොඩ ක්ලාස් ඉවර වෙලා කොහුවලින් හොරණ- කොළඹ (120) බස් එකේ එන්නේ..
මෙතන තමා ප්රශ්නේ තියෙන්නේ..
ජැක් කාරයෝ..
ජැක්සන් ලා වැහි වැහැලා මේ වෙලාවට..
මටත් කර කියා ගන්න දෙයක් නෑ,මොකද මේ වෙලාවට මට කෙල්ලව ගන්න යන්න විදිහක් නෑ.මටත් හොරණ ක්ලාස්..අඟහරුවාදා නන් මම හිටපු ගමන් එයාව ගන්න කොහුවල ගිහින් එනවා..
මට මේක මාර හිසරදයක්.. අඩි පහක්වත් උස නෑ මගේ කෙල්ල... එහෙම තිබිලත් මොන වගේ ආතල් ගන්න මේ වල් සත්තු දඟලනවද මන්දා..
ප්රශ්නේ මේකයි,,කෙල්ල තනියම ඉඳිද්දී මේකෙන් බේරෙන්න හොඳ ක්රමයක් නැද්ද,,,
ඉන්න තැනින් එහාට යන්නත් බෑ,,මොකද මේ වෙලාවට හොරණ බස් වල කට කපලා සෙනග..
අනික මෙයාට ශීට් දෙකක් මැද්දෙන් ඉඳලා විතරයි අල්ල ගන්න පුළුවන්..අපිට වගේ උඩින් අල්ලන්න තියා බෙල් එක ගහන්නවත් උස නෑ මචන්..
මම කිව්වා ඉතින් පොඩ්ඩක් කට ඇරලා ඌව චාටර් වෙන්න දෙකක් කියන්න කියලා..ඒක කරන්නත් ඒකි බයයි..මොනා උනත් කෙල්ලෙක්නේ..අනික තනියමනේ.. බීපු මිනිස්සු,,නාකි ඩයල් තමා මේකට ගොඩක් එන්ටර් වෙන්නේ...උන්ට එහෙම කිව්වත් උන් කියනවලු ඉඩ නෑ අරව මේවා..
අනේ මචන්ලා,මේකට හොඳ විසඳුමක් දීහල්ලකූ..කෙල්ලට ඉගෙනීමත් එපා වෙයි මේ විදිහට ගියොත්,,,ඒකිගේ මහ උන් සේරටම හපන්,ඒවාට පුරුදු වෙන්න කියලලු එවුන් කියන්නේ..අනේද කියන්නේ ඉතින්..
තමන්ගේ කෙල්ලට,නන්ගිට,අක්කට,අම්මට මේ ප්රශ්නේ තියෙනවා කියලා හිතන්,ප්ලීස් මචන්ලා කෙල්ල තනියෙන් ඉඳිද්දී මේ කරුමෙන් බේරෙන්න හොඳ ක්රමයක් කියන්න..මට පුළුවන් හැම වෙලාවෙම මම ඒකිව ගන්න යනවා..ඒත් මම ඉන්නකොට නෙවේ මේවා වෙන්නේ...ඒ නිසා කෙල්ලගේ සේෆ්ටිය ගැනත් හිතලා මේ හිතක් පපුවක් නැති වනචර ජැක්සන් ලට කරන්න හොඳ දෙයක් කියන්න මචන්ලා ප්ලීස්..මට මේ අද තියෙන ප්රශ්නේ,හෙට ඔයාගේ කෙනෙක්ට වෙන්න බැරි නැ..