අසහනකාරයෝ

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    machan paenen (පෑන) haiyen aninna kiyapan badata...e karalath ayeth aawoth kane paarak gahanna kiyapan (ekath paenen nam thawath hodai) police case kisi deyak nehe oota barapathala thuwaala wunath.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    mehema karapan! kellata kiyapan kalisama piti passe super glue tikak ga gana kiyala! ethakota jack gahapu eka nikanma alawenawa! bota thiyanne bus halt eke indala uwa policiyata bara dennna
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    machan paenen (පෑන) haiyen aninna kiyapan badata...e karalath ayeth aawoth kane paarak gahanna kiyapan (ekath paenen nam thawath hodai) police case kisi deyak nehe oota barapathala thuwaala wunath.

    Mama hitanne ne ekita echchara ekk karanda puluwan kyala bn.. Hena podi kella
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ටීසරයක් අරං දීපං :yes: :yes: :yes:
    ජැක් ගහන්න ආව හැටියෙ තියන්න කියපං :yes: :yes: :yes:
    එච්චරයි ඉතිං :D :D :D
    කෙල්ල ටීසරෙන් තිබ්බ කියල මොකෝ වටේ ඉන්න උන් අල්ලං කෙල්ලට ගහන්නයැ :lol: :lol: :lol:
    ඇහුවොත් කියනව අතවර කරන්න හැදුවය කියල :baffled: :baffled: :baffled:
    කොන්දක් කියල නාමයක් තියෙන එකෙක්නං ඉතිං ඕකට පොලිසි යන්නෙත් නෑ :D :D :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    කොන්දක් කියල නාමයක් තියෙන එකෙක්නං ඉතිං ඕකට පොලිසි යන්නෙත් නෑ :D :D :D
    ගියත් පුශ්නයක් නැ.. නඩු දැම්මත් ප්‍රශ්නයක් නෑ..
    "ආත්මාරක්ශාව"
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගියත් පුශ්නයක් නැ.. නඩු දැම්මත් ප්‍රශ්නයක් නෑ..
    "ආත්මාරක්ශාව"

    :yes: :yes: :yes:
    මොකෑ කොල්ල කියන්නයැ කෙල්ලගෙන් ආරක්ෂා වෙන්න ආත්මාරක්ෂාවට ජැක් ගැහුව කියල :lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    mekata hariheti wisadumak mama danne ne.

    hebeyi ape paththe akka kenek niyama wedak karala thibba.ekita jak eka wadina kota
    diga alpeneththakin (ara podi ewunge diaper walata gahana) eka parata anala.
    anichcha ekata mokak wunada danne ne. habayi kellawa dan godak bus eke yana ewunta note.
    dannethi ewun arenna wena ekek lanwenne kiyahanko dan.
     
    Matat hitenne kohoma hari e wage ekakata kellawa purudu karawanda one
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ටීසරයක් අරං දීපං :yes: :yes: :yes:
    ජැක් ගහන්න ආව හැටියෙ තියන්න කියපං :yes: :yes: :yes:
    එච්චරයි ඉතිං :D :D :D
    කෙල්ල ටීසරෙන් තිබ්බ කියල මොකෝ වටේ ඉන්න උන් අල්ලං කෙල්ලට ගහන්නයැ :lol: :lol: :lol:
    ඇහුවොත් කියනව අතවර කරන්න හැදුවය කියල :baffled: :baffled: :baffled:
    කොන්දක් කියල නාමයක් තියෙන එකෙක්නං ඉතිං ඕකට පොලිසි යන්නෙත් නෑ :D :D :D

    Kellata kiyala ehema ekak krnd wenawa bn..
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඒකත් එහෙමද :dull:
    මේකක් ගෙන්වලා දියං
    $_57.JPG

    අදාළ ස්ථානයන්ට පොඩ්ඩක් අල්ලන්න කියලා :dull::baffled:

    http://www.ebay.com/itm/Purple-18-M...995?pt=LH_DefaultDomain_0&hash=item19febaf63b

    :P:P:P:P:P
    අදහසනම් මරු
    ඒත් ක්‍රියාත්මක කරන්න ටිකක් විතර අමාරුයි
    Shipping:
    May not ship to Sri Lanka - Read item description or contact seller for shipping options.

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :P:P:P:P:P
    අදහසනම් මරු
    ඒත් ක්‍රියාත්මක කරන්න ටිකක් විතර අමාරුයි

    සෙලර්ට මැසේජ් එක්ක දාලා හදා ගත්තැහැකි. මං මෙමරියක් ගෙන්න ගත්තා ඔහොම තිබ්බ එකෙක්ට කියලා :rofl:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඒකට බන් සීට් එකේ වාඩි වෙලා එන එක තමා කරන්න
    තියෙන්නේ කොහොමත් රෑ ඔෆිස් අයිම් ඔහොම තමා එහෙමයි කියලා
    මිනිස්සු ඒවට පිළියන් හොයනකන් තමන්ගේ රස්සාවල් කරලා දෙන්නේ
    කවුද මොන ජැකත් හොඳ කටකට අහු උනාම පුකේ පුරෝලා ටිංකරින් පාරක් උලාගන්නවා :lol:

    කට ඇරල දෙකක් කියන්න කියපං...:angry:
    ඒ වගේද ජැක් වෙවී යන්න ගියාම?
    :baffled:

    සමහර උන් ඉන්නවා මචන් වාඩි වෙලා ආවමත් උන්ගෙ ඔෆිස් බෑග් එක ඔඩොක්කුවෙන් තියාගෙන අත ඊට යටින් තියාගෙන (එතකොට වටේ ඉන්න උන්ට පේන්නෑ නේ) කෙල්ලන්ගේ ඇඟ මිරිකන පොරවල්.මම එක දවසක් අහම්බෙන් ඔය සීන් එක දැක්කේ.අනික තව හොඳට නෝට් වුන දෙයක් තමා ගොඩක් උන් එහෙම කෑගහල බනින ටයිප් ගෑණුන්ට ජැක් ගහන්න යනවා හොරයි.අහිංසක වගේ කෙල්ලන්ව තමා තෝරගන්නෙ.:angry::angry::angry::angry:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    yako jack gahaddi lajjawe kara baagena inna kiyanna epa.. jack eka wadina kota harila Kanna wage rawanna kiyapan.... nathnam tikak issarahata yanna kiyapan.. wade enna enna darunu wage nam harila saren "mokada angata enne??? " kiyala ahanna kiyapan... kello witharak neme ban kollo apitah dan bus wala yanna baha lollo pirila.... :lol:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    mekata hariheti wisadumak mama danne ne.

    hebeyi ape paththe akka kenek niyama wedak karala thibba.ekita jak eka wadina kota
    diga alpeneththakin (ara podi ewunge diaper walata gahana) eka parata anala.
    anichcha ekata mokak wunada danne ne. habayi kellawa dan godak bus eke yana ewunta note.
    dannethi ewun arenna wena ekek lanwenne kiyahanko dan.

    meka thamai ekama solutin1 mchn, :):)
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731

    ඕයැස්.....බං:)