අසහන ත්‍රෙඩ්

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේකෙ දවසට අසහන ත්‍රෙඩ් කීයක් වැටෙනවද බන්? අරයගෙ තන් මිරිකුවලු, මෙයාගෙ පුක මිරිකුවලු, අහවලා හෙළුවෙන් පොටෝ ගහලලු :angry::angry: මේවා නවත්වන්න ඕන බන් ගෙදර මිනිස්සු ඉන්න වෙලාවක එළකිරි එන්නත් බයයි. හොද ත්‍රෙඩ් එකක් දැම්මොත් එකෙක් නෑ බලන්න:angry:. ජංගි ත්‍රෙඩ් එකක් දැම්මොත් සූ ගාලා සෙනග :angry::angry:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මේකෙ දවසට අසහන ත්‍රෙඩ් කීයක් වැටෙනවද බන්? අරයගෙ තන් මිරිකුවලු, මෙයාගෙ පුක මිරිකුවලු, අහවලා හෙළුවෙන් පොටෝ ගහලලු :angry::angry: මේවා නවත්වන්න ඕන බන් ගෙදර මිනිස්සු ඉන්න වෙලාවක එළකිරි එන්නත් බයයි. හොද ත්‍රෙඩ් එකක් දැම්මොත් එකෙක් නෑ බලන්න:angry:. ජංගි ත්‍රෙඩ් එකක් දැම්මොත් සූ ගාලා සෙනග :angry::angry:

    ගෙදර මිනිස්සු පෙන්න ඕක තියන් ඉන්නේ මොකෑ ? මමනම් මුල්ලක තියන් ඉන්නේ පිටි පස්සේ තියෙන්නේ බිත්තිය. ජරාව බලනවට නමේ ලෝඩ් වෙද්දී මොනවා වැටෙයි ද දන්නේ නැහැ නේ ඒක නිසා පොට් එකක් හදා ගෙනම මන් ඉන්නේ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    IoWKa4p.png

    බාවිතා කර අනවෂණ සාමාජිකයන් බොලොක් කරන්න
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ගෙදර මිනිස්සු පෙන්න ඕක තියන් ඉන්නේ මොකෑ ? මමනම් මුල්ලක තියන් ඉන්නේ පිටි පස්සේ තියෙන්නේ බිත්තිය. ජරාව බලනවට නමේ ලෝඩ් වෙද්දී මොනවා වැටෙයි ද දන්නේ නැහැ නේ ඒක නිසා පොට් එකක් හදා ගෙනම මන් ඉන්නේ

    හැම තිස්සෙම එහෙම අරන්න බෑනෙ බන් :dull:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    දැන් ටිකකට කලින් මේ නුලට මම මේ රිප්ලයි එකක් දැම්ම.

    http://www.elakiri.com/forum/showthread.php?t=1728655

    වැදගත් නුලක්. නමුත් කණගාටුවෙන් හරි කියන්නේ ඕනේ කිරියේ මේ වගේ නුල් වලට ලැබෙන ප්‍රතිචාරේ බොහොම අඩුයි. මොකක් හරි 18+ හෝ පවතින ආණ්ඩුවට මඩ ගහන්න පුළුවන් නුලක් නම් වැල නොකැඩි රිප්ලයි පොස්ට් වෙනවා.

    දැන් ටිකකට ඉස්සෙල්ලත් මම දැක්ක තව සාමාජිකයෙක් මේක කියල පොස්ට් එකක් දාල තිබුන. නමුත් ඒක යට ගිහින් වෙච්ච දෙයක් නැහැ.
     
    • Like
    Reactions: chinmak

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ගෙදර මිනිස්සු පෙන්න ඕක තියන් ඉන්නේ මොකෑ ? මමනම් මුල්ලක තියන් ඉන්නේ පිටි පස්සේ තියෙන්නේ බිත්තිය. ජරාව බලනවට නමේ ලෝඩ් වෙද්දී මොනවා වැටෙයි ද දන්නේ නැහැ නේ ඒක නිසා පොට් එකක් හදා ගෙනම මන් ඉන්නේ

    uba kiriyata en na kiyala henata raguwane aya mokada me?
    mona gedara minissuda bn?
    kiriye unta boruma desala lajja nathuwa thawa gedara un gana kiyawanawa
    wasalaya