අසහන මෙගා ට්‍රේඩ්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    19 සම්මතයි පොනිල් ලිඳේ - Yesterday, 10:05 PM
    දෙවන වර සම්මත වූයේ පොයියන් විසින් ඉදිරිපත් කළ 19 වන සංශෝධනය නොව, විමල් වීරවංශ දිනේෂ් ගුණවර්ධන ආදී මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීමෙන් කපා කොටා වෙනස් කරන ලද බයියන්ගේ සංශෝධනයකි. එහි අරමුණ ඉදිරියේදී අග්‍රාමාත්‍ය වන **** **** මහතාට විධායක බලය ලබා දී සිරිසේනගේ විධායක බලතල සියල්ලම ඉවත් කර දැමීමට අඩිතාලම දා ගැනීමයි.
    පොයියන් සිතා සිටින්නේ අපි සියලුම දෙනාම 19 යන ඉලක්කමට විරුද්ධ වූ බවයි. නමුත් මානම් ඊට එරෙහිව කිසිදු ස්ටේටස් එකක් නොදැම්මේ, 19 කපා කොටා අපට අවශ්‍ය පරිදි සංශෝධනය කරගත යුතුය යන මතයේ සිටි බැවිනි. තුන් වන වර සම්මත වීම සඳහා තාමත් බලා සිටින්නේ එහි තවත් කොටස් කපා දැමීමටයි. එසේ නොහැකි වුවහොත් තුන් වැනි වර ඇණකොණ්ඩා වෙනු ඇත.
    19 සම්මත වුණා කියා පොයියන් කෑ ගැහුවද එමගින් සිදුවූයේ ඔවුන්ගේ බියකරු සිහිනය වෙතට ඉදිරියේදී විධායක බලතල විතැන් වීම පමණි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1674039
    11209371_385502874966621_7339813360498568640_n.jpg
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මහින්ද රාජපක්ෂ මහතාව නැවතත් පාර්ලිමේන්තුවට ගෙන ඒමටනම් සිරිසේනගේ විධායක බලතල ගැලවිය යුතුමයි. නැතිව පියන් කෙනෙක් වගේ අගමැති කෙකෙන් බවට අපේ මහින්ද මහත්තයාව පත් කරන්නට බෑ. ඒ කියන්නේ 19 සම්මත කරගත යුතුයි.
    හැබැයි එහි හානිකර වගන්ති ඉවත් කරමින්. 19 තවත් පට්ට ගහමින් මදය ඉවත් කරන එකයි මේ වෙලාවේ සිදුවන්නේ...කොමිෂන් සභා වලට නිලධාරීන් පත් කර ඔවුන්ට අත්තනෝමතික බලතල ලබා දීම, ජනවාර්ගික පදනමින් ජාතිවාදීව නිලධාරීන්ට බලය ලබා දීම වගේ දේවල් ඉවත් කෙරෙනු ඇත.
    19 සම්මත වීමත් සමගම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් සමහර මන්ත්‍රීවරුන් යෝජනා කරයි.

    11169916_385530481630527_4875213142682128440_n.jpg
    http://www.elakiri.com/forum/showthread.php?t=1674110
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    තරුණියන් තිදෙනෙක් තරුණයෙක් දුෂණය කරලා - Today, 11:54 AM

    කාන්තාවන් තිදෙනෙක් එකතුවී තිස් එක් හැවිරිදි තරුණයකු දුෂණය කළ පුවතක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වෙයි
    අපයෝජනයට ලක්වූ තරුණයා පොලිසියට සඳහන් කර ඇත්තේ දින හතරක් තමගේ ඇස් සහ අත් පා බැඳ වරින්වර තමන්ව සමූහ දුෂණයට ලක්කර බවයි.

    දිනක් තමන් ගමනක් යාම සඳහා මාර්ගය අසල සිටිය දී කාන්තාවන් තිදෙනෙක් රථයකින් පැමිණ අදාළ ස්ථානයට තමන්ව ඇරලවන බව පවසා රැගෙන ගිය බව ඔහු පවසනවා.

    අනතුරුව අදාළ ස්ථානයට ගිය විට තමන්ගෙන් මුදල් ඉල්ලුවත් තමන් අත මුදල් නොමැතිවීම නිසා තුවක්කු පෙන්නා පැහැර ගෙන ගිය බව අපයෝජනයට ලක්වූ තරුණයා පොලිසියට සඳහන් කර තිබෙනවා.

    නොදන්නා ස්ථානයකට ගෙන ගොස් ඇස් බැඳ පානය කිරීම සඳහා සිසිල් බීමක් දුන් බවත් ඒ සමග සිහි නැතිවූ බවත් ඔහු පවසන අතර පසුව දින තුනක් තමන්ට අතවර කර පාලමක් අසල මෙම තරුණයාව අතහැර දම ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    දැන් අසහනකාරයෝ ටික ඇවිත් කියයි ඇයි මාව රේප් කරේ නැත්තේ, ලංකාවේ ඇයි මෙහෙම කට්ටිය නැත්තේ. :lol:

    අඩේ උබ ඇවිල්ලා කලින්ම

    :lol:

    ගේ/රේප්/පුක්/හෝමෝ/ සින් කොහෙද පළමුව රේඩියෝ එතන

    :P මම විතරක් නෙවෙයි නේ උබලත් එනවනේ.

    අපි එන්නේ උබ කියන්නේ මොනවද බලන්නනේ
    :lol::lol::lol::lol::lol:

    උට දරුණු අත්දැකීමක් ඇති බන් නොකිව්වට. එහෙම උන උන්ට තමයි තේරෙන්නේ. ඒක විහිලුවක් නෙවෙ බන් හිනහා යනවා උනාට උ හැම වෙලාවෙම එන එකට.

    උබලා මචන් රේප් කියන එකේ තේරුම දන්නේ නෑ, රේප් කියන්නේ බලෙන් කරන එක,සෙක්ස් කියන්නේ කැමැත්තෙන් කරන එක. මෙතන කිව්වේ රේප් කියලනේ ඒ කියන්නේ කොල්ලා කැමති නෑ මේ වැඩේට ඌට බලෙන් කරලා තියෙන්නේ, ඒක හරියට උබෙන් බලෙන් ගහලා මොනවා හරි ගන්නවා වගේ.

    :lol::lol::lol::lol::lol: apiwath rape karannako :(
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    පට්ට පදිරි කෙස් එකක් උන අද . විස්වාස කරනවා නම් කරපල්ලා.nathan බැනපල්ලා.
    අද නිවාඩු මම. ගිය x නම් බැංකුවට, මම කාර් එකක් ගන්න ලෝන් එකක් දාන්න ඉන්නේ.
    අපේ ටවුන් එකේ තියන බැංකුවට ගියේ. ලෝන් සේක්සන් එකේ ලස්සන සුදු පොඩි කෙල්ලෙක් හිටියේ. ගිහින් හම්බ උනා. මට ලක්ස 20ක් ගන්න ඕනේ. මොකද මම අතේ තියන ලක්ස 10 දාලා හොණ්ඩා හයිබ්‍රිඩ් එකක් ගන්න තමා ඉන්නේ. ඉතින් මේකයි කතාව.
    එකී මට විස්තර ඔක්කොම දෙනකොට මම එකී ගේ ඇ ස් දෙක දිහා බලාගෙන හිටිය . ඒකිගේ කකුල ගැවෙන නොගවෙන ලෙසට මම කකුල වන වන හිටියේ. එකී මට ෆෝරම් එකත් දීල අන්තිමට පුංචි කොළ කැල්ලක් දැම්මා මට දීපු කොළ සෙට් එක එක්ක.මම එලියට ගිහින් බැලුව ඒකිගේ නොම්බෙර් තිබුන. මට නැග්ග බන් . මම ටක් ගාල ගත්ත කෝල් එකක්. මම කොහොම කතා කරාද කියල මට හිත ගන්න බැහැ. කොහොම හරි එකී වා හම්බ වෙන්න ඕනේ කියල මම කිවුව . එකී බලමු කිවුව.

    මට මේක අදින්න පුළුවන් වෙයිද බන් ?
    මොකද හිතන්නේ ? විහිළු නැතිව උත්තර දීපල්ලා. මම වගේ ලස්සන අවංක සල්ලි තියන කොල්ලෝ ලෝන් දන්නා ගිහාම මුන් දැලේ දාගන්නවද දන්නේ නැහැ නේද?

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    හිටං ද ? :D
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    "මට මේක අදින්න පුළුවන් වෙයිද බන් ?"
    Rubber patiyak da?? :lol::lol::lol: