19 සම්මතයි පොනිල් ලිඳේ - Yesterday, 10:05 PM
දෙවන වර සම්මත වූයේ පොයියන් විසින් ඉදිරිපත් කළ 19 වන සංශෝධනය නොව, විමල් වීරවංශ දිනේෂ් ගුණවර්ධන ආදී මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීමෙන් කපා කොටා වෙනස් කරන ලද බයියන්ගේ සංශෝධනයකි. එහි අරමුණ ඉදිරියේදී අග්‍රාමාත්‍ය වන **** **** මහතාට විධායක බලය ලබා දී සිරිසේනගේ විධායක බලතල සියල්ලම ඉවත් කර දැමීමට අඩිතාලම දා ගැනීමයි.
පොයියන් සිතා සිටින්නේ අපි සියලුම දෙනාම 19 යන ඉලක්කමට විරුද්ධ වූ බවයි. නමුත් මානම් ඊට එරෙහිව කිසිදු ස්ටේටස් එකක් නොදැම්මේ, 19 කපා කොටා අපට අවශ්‍ය පරිදි සංශෝධනය කරගත යුතුය යන මතයේ සිටි බැවිනි. තුන් වන වර සම්මත වීම සඳහා තාමත් බලා සිටින්නේ එහි තවත් කොටස් කපා දැමීමටයි. එසේ නොහැකි වුවහොත් තුන් වැනි වර ඇණකොණ්ඩා වෙනු ඇත.
19 සම්මත වුණා කියා පොයියන් කෑ ගැහුවද එමගින් සිදුවූයේ ඔවුන්ගේ බියකරු සිහිනය වෙතට ඉදිරියේදී විධායක බලතල විතැන් වීම පමණි.
http://www.elakiri.com/forum/showthread.php?t=1674039

paw ban oya athare aththa ekekkuth athi

මම විතරක් නෙවෙයි නේ උබලත් එනවනේ.