අසහන සබ් ෆෝරුම් එකක් දාමුද?

අසහන සබ් ෆෝරුම් &#3473

  • දාමු දාමු...

    Votes: 57 75.0%
  • එපා බන් මෙහෙම හොදයි..

    Votes: 19 25.0%

  • Total voters
    76

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අසහන සබ් ෆෝරුම් එකක් දාමුද?

    මචන්ලා, මම එළකිරි ආවේ හුගක් ඉස්සර. ඒ කාලේ එළකිරි ටෝක් එක බැලුවහම ඉගෙනගන්න දේවල්, වැදගත් දේවල් ගොඩක් තිබුනා.

    දැන් එහෙම නැහැයි කියනවා නෙවෙයි, නමුත් අසහන ත්‍රෙඩ්, මෙලෝ රහක් නැති ත්‍රෙඩ් වැහි වැහලා.එතකොට එළකිරි ටෝක් එකේ තියන කොලිටිය අඩුවෙලා කියල මට හිතෙනවා. ඉස්සර මගේ වයිපරේ (දැන් වයිෆ්) එළකිරි ටෝක් බලනවා, දැන් බලන්නේ නෑ කුණුහර්ප තියනවා කියලා.

    නමුත් අසහන තෙඩ් වලත් ආතල් එකක් තියනවනේ. එනිසා මම යෝජනා කරන්න කැමතියි ඒ වගේ ඒවාට සබ් ෆෝරුම් එකක් දාමු කියලා...

    උබලගේ අදහසුත් කියපන්කො බලන්න...
    වොට් කරලා බම්ප් කරලා පල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    බලන බලන හැම තැනම අසහනේ. ඒ වෙනුවෙන් වෙනම තැනක් වෙන් වෙනව නම් හොඳයි. අසහනේට වෙනම තැනක් තියෙද්දිත් අසහන කාරයෝ එලකිරි ටොක්ස් එකේම දානවට නම් බෙහෙත් නෑ.

    ඒක නෙවෙයි, එතකොට උබ කියන්නේ ගෑනු කුනුහර්ප වලට කැමති නෑ කියලද? කෙල්ලොන්ට ඇම්ඩගේ කතා කියලා කට රිදිච්ච දවස් තිබ්බා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    දැන් ලංකාවේ විතරක් නෙමේ ලෝකෙම ඔය වගේ තමා..එන්න එන්නම පිරිහෙනවා..ඕක නවත්තන්න අමාරුයි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දියෙන් කිරි වෙන් කර ගෙන බලමු නේද යාලුවා

    uBvWs2n.png

    http://www.elakiri.com/forum/showthread.php?t=1728657&page=5
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    සොහොන;19933964 said:
    දියෙන් කිරි වෙන් කර ගෙන බලමු නේද යාලුවා

    uBvWs2n.png

    http://www.elakiri.com/forum/showthread.php?t=1728657&page=5

    :lol::lol::lol::lol::lol:

    දැන් ලන්කාවෙ සොසල් මිඩියා රන් කරන්නෙ සිගිති පාතාලෙන් නිසා තමා ඔය සීන් එක. විභාග කාල වලදි වගේ තමා හොද ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන්. නැත්තන් ෆේක් බස්සලා වනසවනව
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Oya asahanaya thiyena harak tikawa pannala dammanam me prashna tika okkoma wisadenawa.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    titi oya wenas wela maru
    ai ane enne neththe dn.masa 2kata serayai .oya netiwa palui elakiriya
    Dan issara wage enna welawak na ane weda wadi wela..
    me aweth bohoma amaruwen welawak hadagena.;)
    ithin oyata kohomada huga dawasakin dakke.:)
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    බලන බලන හැම තැනම අසහනේ. ඒ වෙනුවෙන් වෙනම තැනක් වෙන් වෙනව නම් හොඳයි. අසහනේට වෙනම තැනක් තියෙද්දිත් අසහන කාරයෝ එලකිරි ටොක්ස් එකේම දානවට නම් බෙහෙත් නෑ.

    ඒක නෙවෙයි, එතකොට උබ කියන්නේ ගෑනු කුනුහර්ප වලට කැමති නෑ කියලද? කෙල්ලොන්ට ඇම්ඩගේ කතා කියලා කට රිදිච්ච දවස් තිබ්බා.
    :lol::lol::lol:
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Dan issara wage enna welawak na ane weda wadi wela..
    me aweth bohoma amaruwen welawak hadagena.;)
    ithin oyata kohomada huga dawasakin dakke.:)

    mama ek ena hema welawema oya matak wenawa.issara api sindu kiyapu heti mama balan innawa ei kiyala eth oya ne.kalaya mewu wenasa.mama oya netiwa kohomada hodin inne paluwen tamai meke inne.mama kochchara busy unat enawa oya awada balanna :-(
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    mama ek ena hema welawema oya matak wenawa.issara api sindu kiyapu heti mama balan innawa ei kiyala eth oya ne.kalaya mewu wenasa.mama oya netiwa kohomada hodin inne paluwen tamai meke inne.mama kochchara busy unat enawa oya awada balanna :-(
    :oo:Hapoi, dewiyane Mage mahatthaya ehema denagatthot oyawa hoyan awit marai :rolleyes: :lol: