අසහන සබ් ෆෝරුම් එකක් දාමුද?
මචන්ලා, මම එළකිරි ආවේ හුගක් ඉස්සර. ඒ කාලේ එළකිරි ටෝක් එක බැලුවහම ඉගෙනගන්න දේවල්, වැදගත් දේවල් ගොඩක් තිබුනා.
දැන් එහෙම නැහැයි කියනවා නෙවෙයි, නමුත් අසහන ත්රෙඩ්, මෙලෝ රහක් නැති ත්රෙඩ් වැහි වැහලා.එතකොට එළකිරි ටෝක් එකේ තියන කොලිටිය අඩුවෙලා කියල මට හිතෙනවා. ඉස්සර මගේ වයිපරේ (දැන් වයිෆ්) එළකිරි ටෝක් බලනවා, දැන් බලන්නේ නෑ කුණුහර්ප තියනවා කියලා.
නමුත් අසහන තෙඩ් වලත් ආතල් එකක් තියනවනේ. එනිසා මම යෝජනා කරන්න කැමතියි ඒ වගේ ඒවාට සබ් ෆෝරුම් එකක් දාමු කියලා...
උබලගේ අදහසුත් කියපන්කො බලන්න...
වොට් කරලා බම්ප් කරලා පල.