
තුං නොද්දකින්සෑහෙන වයසයි මට හිතුන වැඩි කලක් ඉන්නෙ නැතිවෙයි කියල..නිවන් සුව!
පොල් ගහපුවා වැඩ කියන සිංහල බෞද්ධයෝ නැද්ද?
හාමුදුරුවන්ට නිවන්සුව ලැබේවා.![]()
හුටා එහෙමද. විස්වා මහත්තයා මැරෙනකොටත් කිව්වා. ඊයේ පෙරේදා චම්පිකගේ තාත්තා මැරිච්ච එකටත් කියපු නිසා මම හිතුවා මේ දවස්වල මිනිස්සු මැරෙනකොට පොල් ගහපු නිසා මැරුනා කියන අය මේකටත් එහෙම කියයි කියලා.
ඉතින් බන් මාත් නිවන් සුව පැතුවනේ :
හිතේ තිබ්බ පුරස්නෙත් ඒ එක්කම එලියට දැම්මා![]()