ඩේටා ගැදර් කරන්න ක්‍රමයක් මේ සමග දැම්මා. නමුත් ඒක නිලධාරින් බැ කිව්වා. හේතුව වැරදි තොරතුරු දැම්මාම නිලධාරියාටත්විරුද්දව කටයුතු කරන්න පුලුවන් කියලා නිතිය තියන නිසා. අවුට්සෝස් කරන්න වුනේ ඒකයි.ඕතන අවුල තියෙන්නේ අස්වැසුමෙවත් සමෘද්ධි වැඩසටහන් වලවත් නෙමෙයි . ඇත්තම කතාව ලංකාවේ රජයට ඩේටා නෑ . මිනිස්සුන්ගෙ ආදායම් ගැන දන්නෙ නෑ.
නිතිය දැම්මට වැඩක් නැ මුන් ඒකටවැඩ කරන්න කැමති නැ.
ආදයම් එකත් කරන්නැත්තේ නිලධාරින්.උන් අලුතින් හදපු සිස්ටම් එක දාන්නේ නැ. නැතත්ම් එය tin ඕනාම නැ. බදු එකතු කරනවාට වඩා හොරට ෆයිල් හදලා ගන්න හොර පඩිය උන්ව ලොකුනේ.ඒ වගේම විශාල ආදායම් බද්දක් අහිමි වෙනවා. මම අනන්තවත් දන්නවා ආදායම් බදු ගෙවන්න ඕනේ ලක්ෂයකට වඩා මාසෙට හොයන ඔය එක එක වගාවන්ගෙන් ( තේ කුරුදු වගේ) අස්වැසුම 15000 ගන්න අය.