අස්වැසුම පිනට කන උන්

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,408
    1,676
    113
    උබලගේ ගම් වලත් අත පය හොදට තියන් පිනට කන උන් මෙතනින් බලාගනිල්ලා

    https://eservices.wbb.gov.lk/aswesuma/2025

    Update :
    මෙහෙම report කරන්න
    1752554807291.png
     
    Last edited:

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,173
    2,393
    113
    දැන් නන් මිනිස්සුන්ගෙ සෑහෙන විරෝධයක් තීනව අස්වැසුම වගේ නිකන් දෙන ඒවට tax ගහ ගහ ,ලගදිම ඔව්ව ඔක්කොම අකුල ගන්න වෙනව , රජයක් විදියට ලැජ්ජ වෙන්න ඔනේ මහන්සියෙන් හම්බ කරන මනුස්සයගෙන් බදු ගහල නිකම්මුන්ට කන්න දෙන එකට.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    අපෙත් නෑයෝ ඉන්නවා වයසක අය. හම්බ කරපු කාලේ, හැමදාම එක එකා ගෙන්වා ගෙන කන්න දුන්න, බොන්න දුන්නේ නැහැ. පන්සල්. වලට දුන්නා. එක එකා නවත්වාගෙන ඉස්කෝලේ/ජොබ් වලට යැව්වා. දැන් උන් ලඟින් වත් යන්නේ නැහැ. දැන් අස්වැසුම නැත්නම් කැඳ වත් බොන්න නෑ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,199
    11,999
    113
    අපේ පැත්තේ ඉන්නවා අස්වැසුම නිසා රස්සාවට යන්නැති උන් ... උන් හොරෙන් අරක්කු බොන තැන් වල කඩල කරත්ත කරනවා..අයිස් පප්පෝ
     
    • Like
    Reactions: wpril5

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,783
    1,298
    113
    Mars
    අඩෝ මෙහෙම දැම්මම මුන්ට හෙන නෝන්ඩිනේත ප්‍රයිවසි ලෙෆ්ට් නේ ..

    Lankawe Privacy gana katha karala wada naha.
    Election kale ape paththe NPP eke un geval gane giye chanda list eka thiyena potha aran, oke family eke details thiyenava, full name, address, NIC.
     
    • Like
    Reactions: slickdeath

    AnuradhaRa

    Well-known member
  • අස්වැසුමට කීයක් හම්බෙනවද බං?

    අඩෝ මෙහෙම දැම්මම මුන්ට හෙන නෝන්ඩිනේත ප්‍රයිවසි ලෙෆ්ට් නේ ..
    සමහර විට ඔහොම දාන්නෙ
    නුසුදුසු අය ඉන්නවනං හැමෝටම පේනවනෙ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,860
    113
    දැන් නන් මිනිස්සුන්ගෙ සෑහෙන විරෝධයක් තීනව අස්වැසුම වගේ නිකන් දෙන ඒවට tax ගහ ගහ ,ලගදිම ඔව්ව ඔක්කොම අකුල ගන්න වෙනව , රජයක් විදියට ලැජ්ජ වෙන්න ඔනේ මහන්සියෙන් හම්බ කරන මනුස්සයගෙන් බදු ගහල නිකම්මුන්ට කන්න දෙන එකට.
    මේක ඔන්ලයින් දාපු කාලෙත් මම චෙක් කරා. එතකොට මේ තියෙන හැම නමකටම වගේ සල්ලි ලැබුනා. දැන් නම් 90% විතර ලැබෙන්නෙ නෑ. මිනිහා මැරිච්ච ගෑනු. දරුවො සලකන්නෙ නැති දෙමව්පියො වගේ අසරණ පවුල් වලට මාසෙකට පොඩි ගානක් දුන්නට මට නම් ඒක ලොකු ප්‍රශ්ණයක් නෑ. එක පවුලකට මම ගෙවන බදු වලින් සත 10ක් වත් යන එකක් නෑ කියලා හිතෙන නිසා මට ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි. තමන්ගෙ නම ලිස්ට් එකෙන් කැපිච්ච අයගෙන් නම් ලොකු විරෝධයක් තියෙනවා. සමහර අය තමන්ගෙ ආණ්ඩුවකින් මේවා කරනකොට, චන්දයක් හරි වැටෙයිනෙ කියලා මීක් නැතුව ඉඳලා, වෙන ආණ්ඩු වලින් කරනකොට විරුද්ධ වෙනවා.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    IMF safety net program eke money witharak denawa nam aulak na. ewa ayeth karakila market ekatama enawa tax ekkama.
     
    • Like
    Reactions: slickdeath